ඒ කථාව වැරදියි මචන්.ඇත්තටම ආදරේ කරන කෙල්ලො ඉන්නවා.කොල්ලොත් ඉන්නවා.ඒත් ඒ ඉන්නේ බොහොම සීමිත ගානක් කියලා මං පිලිගන්නවා.මෙහෙමත් එකක් තියෙනවා.ඇත්තටම ආදරේ කරන කෙල්ලක්ට හම්බෙන්නේම බොරු කරන එකෙක්.කොල්ලන්ටත් එහෙමයි.අපි ඇත්තටම ආදරේ කලොත් හම්බෙන්නේම බොරු කරන උන්.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ඒ ආදරේ ජනප්‍රිය වෙන්නේ...සෙක්ස් කියන දේට කවුරුත් ආසයි.ඒත් ඒදේ කරන්න ඕනි අපේ සහකාරියගෙයි අපෙයි හොද අවබෝදයකින්.ආසාව විතරක් තිබ්බොත් එතන ආදරයක් නෑ...ආදරය කියන්නේ ආත්මෙකට කරන දෙයක්.ඇඟට නෙමෙයි.ඒත් ඉස්සෙල්ලම අපි දකින්නේ ආදරේ කරන්නේ රූපෙට.මොකද අපිට එකපාර හිත දකින්න අමාරු නිසා...ආදරේ කියන්නේ සෙක්ස් වලට නෙමෙයි.සෙක්ස් කියන්නේ ආදරේට නෙමෙයි.ඔයාගේ කෙල්ල සෙක්ස්වලටම නම් ආසා මං කිව්වා කියලා හිතාගන්න ඒකි කවදාහරි උබේ පොල්ලට වඩා ලොකු පොල්ලකින් කාපුවාම උඔව එපා වෙනවා.....[/ශෛZE].[/QUOට්E]
machan mama hitanne adaraya kiyala deyak nehe, hari thibba kiyamuko eke awasanaya mokakada, ape love eka uparimayatam giyama api mokada karanne,
anika sex nethi love eka koheda ban, ehenan u gay,
mama kiyanne aadaraya kiyanne nikan relationship ekakata thiyena thawath namak witharai, niyama aadaraya wenne demawpiyo apita dakwana saha api eyalata dakwana aadaraya, e aadaraya thula api balaporoththu wena deyak nehe,
namuth kollekui kellekui love nam ithin awasana prathipalaya sex thamai, ithin kellekui kollekui athara aadraya wachanayak saha relationship ekak pamanai.