කොල්ලෙක්ට ගේමක්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කොල්ලෙක්ට ගේමක්

මචන් මේකයි සීන් එක, උබල හිතන්න එපා මම බලු යාලුවෙක් කියල. මේව දැකල දැකල බලන් ඉන්න බැරි නිසයි මෙහෙම හිතුවේ.

මගේ යාලුවෙක් ඉන්නව, ලෝක අණ්ඩයෙක්, යාලුවෙක් කියන්නත් බෑ, ඕනම දේකට අපිව පටලවල බේරෙන පොරක්. පරිස්සමෙන් තමයි ආශ්‍රය කරන්නෙත් අපි.
මූ රටේ තියන ඔක්කොම බලු වැඩ කරනව, කොටින්ම සල්ලි පවා හොරකම් කරන තුප්පහි පොරක්, හැබැයි පුදුම හොද එකා වගේ ෆිට් එකේ ඉන්නේ. ඒව වැඩක් නෑ. සීන් එක මේකයි

මූ පුදුම ගෑනු පිස්සෙක් /බඩු කාරයෙක්. බැදපු ගෑනු සෙට් කරන් ඉදල තියනව ගොඩක්. මූ දැනුත් ඒ වගේ එකක් සෙට් කරන් ඉන්නව වයස 29 වගේ, පව් මචන් ළමයි එහෙම ඉන්න අක්ක කෙනෙක් , මිනිහත් ඉන්නව. වැඩි විස්තර මට කියන්න බෑ , ඇත්තටම මට දුකයි මචන් ඒ අයිය ගැන, අහල තියන විදිහට පොර හරිම හොද මිනිහෙක්. ඒ අයිය මූට ගොඩක් උදව් එහෙම කරල තියනවලු.
අරූ බල්ල වගේ කන්න දුන්න අත හපා කාපු එකයි කරේ, මම හිතන්නේ අයිය දන්නේ නෑ සීන් එක, මේක තාම ගොඩක් දුර දිග ගිහින් නෑ. මගේ හිත කියන්නෙම කොහොම හරි මේක ඒ මිනිහට කියපන් කියල, යාලුවට බලු වැඩ කරනව නෙමේ, මට ජෙලකුත් නෑ. මට ඇත්තටම ඕන මේ කාලකන්නියට හොද පාඩමක් උගන්නන්න සහ ඒ අහින්සක මිනිහ, ළමයි අමාරුවේ වැටෙන එක වලක්වන්න, කෙල්ල ගැන නම් කතා කරන්න දෙයක් නෑ ඒකි අකමැති නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ.

මට ඇත්තටම වෙන්න ඕන ,

* අරූට හොද පාඩමක් උගන්නන්න ඕන, මේ ලගදි මේ වගේ කේස් එකකට හෙන වන්දියක් ගෙවන්න උනා කියල මම දැක්ක.
ඒ වගේ වෙන්න ඕන මේ වගේ උන්ට. මොකද මූ අපිට ගේම් දෙන්නෙත් හීන් නූලෙන්, අපිත් එහෙම්මම දෙන්න ඕන.

* ගෑනි බැදල ඉන්න මිනිහ ළමයි පව්, දැන්ම දැනගත්තොත් නවත්තන්න පුලුවන් වෙයි ලොකු දෙයක් වෙන්න කලින්.

* මාව කොහෙත්ම මාට්ටු වෙන්නේ නැති වෙන්න වැඩේ කරන්නත් ඕන.

1) උබලගේ අදහස මොකද මේ ගැන, මම උපාසක ටෝක් දෙනව නෙමේ මචන්, මමත් කොල්ලෙක් හැබැයි මේව ආත්ම ගනම් පල දෙන තුප්පහි වැඩ.

2) මාට්ටු කරනව නම් කොහොමද හොදම විදිහ? මම ඒ මිනිස්සු ගැන අහල විතරයි තියෙන්නේ මචන්
 
Last edited:
ගැනිට box එකකින් කෝල් එකක් අරගෙන කියපන් ඔය ජරා වැඩේ නැවැත්තුවේ නැත්නම් මිනිහට කියනවා ඔයා අරු එක්ක ගිහින් ගත්තු 4toz කියල. පොඩි බ්ලක්මෙල් පාරක් දාපන්. අර සොන්නයගේ අම්මට උගේ ඒ 4toz යවනවා කියපන්.
මේවා කියන්න ලග 4toz ටියෙන්නම ඕනේ නැහැනේ.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
My advise...never get involved in other peoples personal life matters...at the end you'll be the wrong one for everything......akkata kemathi hindane ube yaluwa ekka yanne eka itihin akkage weradda...ahu wuna dawasaka minihata terei.......ube hitha hoda bawa dannawa mchn but owata dan kale gewenna epa....karuma leda owa....anunge paw ubata gewanna wenne.....dan inne sathhu wage minissu akkai ube yaluwai set wela ubata ariy uba poyya kiyanawa kiyala ube ara yaluwath ubata gema adiy.....onna ohe hitapan....anunge paw un gewai...
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Okkotama kalin uta kiyapan mei wade nawaththanna kiyalaa.issella uwa nawaththanna balapan.

ඌ මචන් කනෙන් රින්ගන පොරක්, ඌව හදන්න අපිට බෑ. අපිට කොයි වෙලේ අරීද කියල අපි බයේ ඉන්නේ බන්. ලොල්

කෙටියෙන්ම කියනව නම් ගෙදර එක්කන් ගිහින් ඉස්සර දවසක් මූ ගෙදර බඩුත් හොරකම් කරල තිබ්බ. ඇහුවම දන්නේ නෑ කියනව. බොරුවෙන්ම ජීවත් වෙන බලුම ඩයල් එකක් බන්. මන් මේ ගොඩක් ඒව හලල කියන්නේ ඌ ගැන. වැඩේ කියන්නේ බන් වරදින්නෙත් නෑ මූට. අපිටමයි කෙලවෙන්නේ :rofl:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
My advise...never get involved in other peoples personal life matters...at the end you'll be the wrong one for everything......akkata kemathi hindane ube yaluwa ekka yanne eka itihin akkage weradda...ahu wuna dawasaka minihata terei.......ube hitha hoda bawa dannawa mchn but owata dan kale gewenna epa....karuma leda owa....anunge paw ubata gewanna wenne.....dan inne sathhu wage minissu akkai ube yaluwai set wela ubata ariy uba poyya kiyanawa kiyala ube ara yaluwath ubata gema adiy.....onna ohe hitapan....anunge paw un gewai...

ඔන්න ඕක තමයි මචන් මාත් කල්පනා කරේ :yes::yes::yes:
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Mulma de uba muwa ashraya karana eka nawaththapan... Anunge pawul prashna walata uba gawenna yanna epa bn..ewai athule thiyena prashna uba danne nane..samaharavita ara akka baduwa wunata good amma kenek wenna puluwan,good wife kenek wenna puluwan (good saha faithful wife athara wenasak atha) uba me karana waden pawulak kadennath puluwan.
 
Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    තමන්ගැන බලාගනින් බන් අනුන්ගෙ රෙද්දවල් හොයන්නේ නැතිව. ඌ හොඳ නැත්නම් කෙලින්ම ආශ්‍රය කරන එක නවත්තපන්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔහොම එකෙක්ට උඹ තවමත් යාලුවෙක් කියල කියනවද?

    ඒක මම දෙපාරක් හිතල කිවුවේ මචන්, මූ යාලුවෙක්ටත් වඩාcමාලුවෙක්. ෆිට් එකේ ඉදල ගේම දෙනව. තරහ වෙන්නෙත් නෑ බන් එහෙම මූ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,607
    113
    එක තැනක නෑ
    ගැනිව කොහොමහරි මාට්ටු කරපන් මිනිහට බන්. මොකද ඔය වගේ වෙස ගැනු හැම මගුලම නටලා හතර පෝයට සිල් ගන්නවා වගේ තමයි ගෙදර ඉන්නේ. යන දවසක් බලලා ඇස් දෙකෙන් දකින්ඩම මාට්ටු කරපන් පුළුවන් නම්. අහිංසක ළමයි+මිනිහා පව් බන් පට්ට වෙ(සි)යෝ :angry: මේවා ඇහෙනකොට කවදාහරි මැරි කරන්ඩත් බයයි බන්. :angry::angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒක මම දෙපාරක් හිතල කිවුවේ මචන්, මූ යාලුවෙක්ටත් වඩාcමාලුවෙක්. ෆිට් එකේ ඉදල ගේම දෙනව. තරහ වෙන්නෙත් නෑ බන් එහෙම මූ

    ithin uba katha karan nethuwa hitapan....ohoma unwa asharaya karanna epa ban...kapanna purudu weyan..dan kale nattan jivath wenna be....hari nattan kapala dapan....hitha hoda miniussu tikak witarak ashraaya karapan...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    තමන්ගැන බලාගනින් බන් අනුන්ගෙ රෙද්දවල් හොයන්නේ නැතිව. ඌ හොඳ නැත්නම් කෙලින්ම ආශ්‍රය කරන එක නවත්තපන්.

    Mulma de uba muwa ashraya karana eka nawaththapan... Anunge pawul prashna walata uba gawenna yanna epa bn..ewai athule thiyena prashna uba danne nane..samaharavita ara akka baduwa wunata good amma kenek wenna puluwan,good wife kenek wenna puluwan (good saha faithful wife athara wenasak atha) uba me karana waden pawulak kadennath puluwan.

    මේකයි මචන්, මූ අපිට ගේම දෙන්නෙත් හීන් නූලෙන්, මටත් ඕනකමක් තියනව මූට ඒ වගේම ගේමක් දීල කෙල කරවන්න. මොකද මූ මාර කපටි පොරක්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ වැරදි මිනිහ වෙන්න පුලුවන් අන්තිමට.. ඒක නිසා සම්බන්ධ නොවී ඉන්නවනන් තමයි වඩා හොද..
    මේ රටේ ඔය වගේ සීන් ඕන තරම් වෙන එකේ මේකත් එහෙම එකක් කියල හිතහදාගනින්. මැදිහත් වුනොත් උඹටත් කොහෙන් හරි කොනක් ගෑවෙන්න බැරි නැහැ බන්..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ithin uba katha karan nethuwa hitapan....ohoma unwa asharaya karanna epa ban...kapanna purudu weyan..dan kale nattan jivath wenna be....hari nattan kapala dapan....hitha hoda miniussu tikak witarak ashraaya karapan...

    true bn
    ඉස්කෝලේ කාලේ වගේ පොරවල් හරි අඩුයි බන් දැන්.
    මම වැඩ කරන තැන ඉන්නේ මුස්ලිම් වැඩි හරියක්, සින්හල එකෙක්ට මූයි මායි තව ටිකදෙනෙකුයි ඉන්නේ. මූ මචන් පුදුම හොදයි වෙලාවකට ඒකනේ වැඩේ, හැබැයි අපි සෙට් එකම මූව දන්නව දැන්. මම මචන් මේ එකෙක් මත වත් depend වෙන්නේ නෑ, මොකද එකෙක්වත් මට ශුවර් නෑ :oo:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොදම වැඩේ ඕකව හලල දාන එක උබ අනුන්ගෙ මගුල් වලට ගෑවිලා කොහෙවත් යන කුනු ගාගන්න යන්න එපා බැරි වෙලා හරි උබ ඕක ලීක් කරල මොකෙක් හරි මලොත් එහෙම ඒකත් එන්නෙ උබේ කරට ,උබ ඔය යාලුවා කියන හාල්පාරුවාව හලලම දාපන් .ඔය වගේ උන් කොයි වෙලාවෙ අමාරුවෙ වැටෙනවද දන්නෙත් නෑ එතකොට උබලටත් ඕවගෙ කුනු එනවා ඒක හින්දා අයෙත් කියන්නෙ ඕකව හලලා දාපන් .
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹ වැරදි මිනිහ වෙන්න පුලුවන් අන්තිමට.. ඒක නිසා සම්බන්ධ නොවී ඉන්නවනන් තමයි වඩා හොද..
    මේ රටේ ඔය වගේ සීන් ඕන තරම් වෙන එකේ මේකත් එහෙම එකක් කියල හිතහදාගනින්. මැදිහත් වුනොත් උඹටත් කොහෙන් හරි කොනක් ගෑවෙන්න බැරි නැහැ බන්..

    ඒකත් ඇත්ත, මේකේම ත්‍රෙඩ් කීයක් වැටෙනවද. මූ කලිනුත් ඔයවගේ සීන් කරා , ඒ කාලේ අපිට මූව වීරය. :lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේකයි මචන්, මූ අපිට ගේම දෙන්නෙත් හීන් නූලෙන්, මටත් ඕනකමක් තියනව මූට ඒ වගේම ගේමක් දීල කෙල කරවන්න. මොකද මූ මාර කපටි පොරක්

    muta kohomath kela wenawa bn..don't worry about that..eth macho uba me karana wade lokuwata adunoth ara lamainta mokada wenne ?? ara pahugiya dawasaka paththare thibuna ohoma scene ekak wela passe ganiwai,hora minihai,husbandwai gennala police station ekata naduwa beranna.ganige ahuwama mokada karanne kiyala eki kiyala hora miniha ona kiyala.husbandta hulan..
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    true bn
    ඉස්කෝලේ කාලේ වගේ පොරවල් හරි අඩුයි බන් දැන්.
    මම වැඩ කරන තැන ඉන්නේ මුස්ලිම් වැඩි හරියක්, සින්හල එකෙක්ට මූයි මායි තව ටිකදෙනෙකුයි ඉන්නේ. මූ මචන් පුදුම හොදයි වෙලාවකට ඒකනේ වැඩේ, හැබැයි අපි සෙට් එකම මූව දන්නව දැන්. මම මචන් මේ එකෙක් මත වත් depend වෙන්නේ නෑ, මොකද එකෙක්වත් මට ශුවර් නෑ :oo:

    iskolen passe set wena un laba prayojana balagena set wenne mchn...idala hitala attama mukuth balaborthuwenethi hoda yaluwo set wenawa....office wala nan 99.9% muna dagena inne tamanta tiyenakan...kela wunoth ekek wath ne hoyanna....ubata terenawanan ekek hariyana pata ekek newe nan kiyala kapala dapan....office eke nan office eke witarak yalukama tiyaganin anith welawata kapala dapan....