කොල්ලෙක්ට ගේමක්

blue_in_rio

Well-known member
  • ඌ මචන් කනෙන් රින්ගන පොරක්, ඌව හදන්න අපිට බෑ. අපිට කොයි වෙලේ අරීද කියල අපි බයේ ඉන්නේ බන්. ලොල්

    කෙටියෙන්ම කියනව නම් ගෙදර එක්කන් ගිහින් ඉස්සර දවසක් මූ ගෙදර බඩුත් හොරකම් කරල තිබ්බ. ඇහුවම දන්නේ නෑ කියනව. බොරුවෙන්ම ජීවත් වෙන බලුම ඩයල් එකක් බන්. මන් මේ ගොඩක් ඒව හලල කියන්නේ ඌ ගැන. වැඩේ කියන්නේ බන් වරදින්නෙත් නෑ මූට. අපිටමයි කෙලවෙන්නේ :rofl:

    ඒකත් එහෙමද...එහෙනම් ඉතින් ගොඩක් එවුන් කියලා තියෙනවා වගේ, උබ මේ මගුලට අත නොදා ඉඳපන්..... :oo::oo:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මේ ප්‍රශ්නේදී උබේ යාලුවට වඩා වැරදි ඒ ගෑනි .ගෙදර මොන ප්‍රශ්න තිබ්බත් ,ඒකිට මොන අඩුපාඩුකම් ,අවශ්‍යතා තිබ්බත් ළමයි ඉන්න අම්මා කෙනෙක් කියලා හිතලා වැඩ කරන්න තිබ්බා .උබට ඇත්තටම දුකයි නම් ඒ පවුල ගැන උබ මේ ප්‍රශ්නෙට අදාල ගෑනිව හෝ මිනිහව සම්බන්ද නොකර උබේ යාලුවට ඌ මේ කරන දේ බරපතලකම ගැන තේරුම් කරලා දෙන්න බලහන් .උබේ යාලුවට අර මිනිහගේ පැත්තෙන් හිතලා බලන්න කියහන්.ඌට මේ වැඩේ උනානම් කොහොමද ?ඌ මේ කරන දේවල් එක්ක ඌ කවද හරි බැන්ද දවසක ඌට මේවා පටිසන් දෙන්න බැරිද ?... ඌට පුළුවන් තරම් ඒත්තු ගන්නවපන් කරන වැඩේ බරපතලකම .

    මේක අර මිනිහට නම් කියන්න යන්න එපා .මේ වගේ ප්‍රශ්න කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ .පුළුවන් තරම් යාළුවවට තේරුම් කරලා දෙන්න බලහන් ,බැරි නම් උගේ ආශ්‍රය නවත්තපන් .:yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගැනු මිනිස්සු පිට යන එක ලන්කවෙ දැන් සිරිතක් වෙලා
    අන්තිමට වැරදි කාරය උබ වෙන්න පුලුවන් එක නිසා ඔවට අත දාන්න එපා
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    ow ganige thamai godak waradda aniwa. thanks machan for the reply
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    කෑප්ටන් Jack Sparrow;16317400 said:
    ගැනිට box එකකින් කෝල් එකක් අරගෙන කියපන් ඔය ජරා වැඩේ නැවැත්තුවේ නැත්නම් මිනිහට කියනවා ඔයා අරු එක්ක ගිහින් ගත්තු 4toz කියල. පොඩි බ්ලක්මෙල් පාරක් දාපන්. අර සොන්නයගේ අම්මට උගේ ඒ 4toz යවනවා කියපන්.
    මේවා කියන්න ලග 4toz ටියෙන්නම ඕනේ නැහැනේ.

    :yes::yes::yes::yes::yes:

    Meeka hodai ban.. Kelinma Husbnd ta kiyanna yanna nam epa.. Paulak winasha wenawane.. Gaaniwa baya karapan call ekak diila.. eeka thamai karanna wenne
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගැනු මිනිස්සු පිට යන එක ලන්කවෙ දැන් සිරිතක් වෙලා
    අන්තිමට වැරදි කාරය උබ වෙන්න පුලුවන් එක නිසා ඔවට අත දාන්න එපා

    කලකිරෙනව බන් සිරාවට, ගෑනියෙක් ගන්නත් බයයි
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :yes::yes::yes::yes::yes:

    Meeka hodai ban.. Kelinma Husbnd ta kiyanna yanna nam epa.. Paulak winasha wenawane.. Gaaniwa baya karapan call ekak diila.. eeka thamai karanna wenne
    :):)
    ඒ කියන්නේ බන් මම ඕක කිවුවොත්ද පවුල විනාස වෙන්නේ? මම හිතන් හිටියේ දැන් පවුල විනාස වෙලා ඉවරයි කියල.

    ගෑනි පිට ගිහින් ඉවරයි , ඒක හැංගිලා තියන තාක් කල් ප්‍රශ්න නෑ, ගෑනිත් හොදයි. ඕක එලි උනොත් තමයි පවුල කැඩෙන්නෙ එහෙම බැලුවොත්. මම නේ පව් කාරය වෙන්නේ
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Originally Posted by කෑප්ටන් Jack Sparrow
    ගැනිට box එකකින් කෝල් එකක් අරගෙන කියපන් ඔය ජරා වැඩේ නැවැත්තුවේ නැත්නම් මිනිහට කියනවා ඔයා අරු එක්ක ගිහින් ගත්තු 4toz කියල. පොඩි බ්ලක්මෙල් පාරක් දාපන්. අර සොන්නයගේ අම්මට උගේ ඒ 4toz යවනවා කියපන්.
    මේවා කියන්න ලග 4toz ටියෙන්නම ඕනේ නැහැනේ.

    mekanam hodai wage eth ube Identity eka leak wenne nathuwa karanawanam. minihata kiwwoth nam lamainuth anathai ne.

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    waraddanam uge witharak neme machan ara ganigeth thiyanawa..ara minihawa danuwath karapan uba ahuwen nathi widiyata..paw bn ara ahinsaka miniha ekai mn ehema kiyanne
     
    Gold Decoder

    Member
    Feb 22, 2014
    55
    3
    0
    මචන් මම ඔවාගේ එවුන් කිහිප දෙනෙක්ම ආශ්‍රය කරලා තියනවා,ඔවාගේ ඩයල් පන්ති යන කාලෙත් හිටියා,කැම්පස් එකෙත් ඉන්නවා,මේ ලඟදි දවසක පාර්ටියකට ගියා අපේ එකෙක්ගේ,ඌගේ පාර්ටියට ආව මම දන්න තව එකෙක් (ලෝක අපතයෙක්) උඔට කියන්න ඌත් එක්ක ආවේ බැඳපු (ළමයිනුත් ඉන්න) කෙල්ලක්,එ කෙල්ලගේ මනුස්සයා මෙහේ නැල්ලු ඉතින් මුත් එක්ක තමයි දැන්,ඔවාගේ කෙස් ඔන තරම් තියනවා මචන්,මට ඇත්තටම මෙවා දැකිනකොට එපා වෙනවා,එත් ඔවාට කතා කරන්නවත් ඔවාට බාධා කරන්නවත් යන්නෙ නැ,එහෙම උනාම මචන් අපිට මැරුන් කන්න වෙන්නෙ,එහෙම සින් එකක් මගේ යාළුවෙකුටත් උනා එකයි.උඔගේ හිත ඔහොම කියන්නෙ උඔ හොඳ නිසා එත් මචන් අන්තිමට කෙල වෙන්නත් උඔට අයේ දෙකක් නැ.දැන් පතිභක්තිය තියන ගැණියක් හොයන්න බලහන්,ලස්සන වැඩක් නැ.
     
    • Like
    Reactions: ~Hansel~

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    waraddanam uge witharak neme machan ara ganigeth thiyanawa..ara minihawa danuwath karapan uba ahuwen nathi widiyata..paw bn ara ahinsaka miniha ekai mn ehema kiyanne

    matat ona une minihata hodak karanna ban, and aruta padamak ugannannat ona. Meken gini awlenawa nam machan mama karanne me sambande dura diga yanna kalin nawattanna try karana eka, mokada tawa kal gihin hari oka ahu wenawa, edata mita wada deyak wei.
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    මචන් මම ඔවාගේ එවුන් කිහිප දෙනෙක්ම ආශ්‍රය කරලා තියනවා,ඔවාගේ ඩයල් පන්ති යන කාලෙත් හිටියා,කැම්පස් එකෙත් ඉන්නවා,මේ ලඟදි දවසක පාර්ටියකට ගියා අපේ එකෙක්ගේ,ඌගේ පාර්ටියට ආව මම දන්න තව එකෙක් (ලෝක අපතයෙක්) උඔට කියන්න ඌත් එක්ක ආවේ බැඳපු (ළමයිනුත් ඉන්න) කෙල්ලක්,එ කෙල්ලගේ මනුස්සයා මෙහේ නැල්ලු ඉතින් මුත් එක්ක තමයි දැන්,ඔවාගේ කෙස් ඔන තරම් තියනවා මචන්,මට ඇත්තටම මෙවා දැකිනකොට එපා වෙනවා,එත් ඔවාට කතා කරන්නවත් ඔවාට බාධා කරන්නවත් යන්නෙ නැ,එහෙම උනාම මචන් අපිට මැරුන් කන්න වෙන්නෙ,එහෙම සින් එකක් මගේ යාළුවෙකුටත් උනා එකයි.උඔගේ හිත ඔහොම කියන්නෙ උඔ හොඳ නිසා එත් මචන් අන්තිමට කෙල වෙන්නත් උඔට අයේ දෙකක් නැ.දැන් පතිභක්තිය තියන ගැණියක් හොයන්න බලහන්,ලස්සන වැඩක් නැ.

    finalized :yes::yes::yes:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    uba okagen ath wela indapan. set ekenma puluwan nam halala dapan. nethnam kelawenna gaththama ubath aewata ahuwei. owage kalakanni kiyala hadanna be.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෑප්ටන් Jack Sparrow;16317400 said:
    ගැනිට box එකකින් කෝල් එකක් අරගෙන කියපන් ඔය ජරා වැඩේ නැවැත්තුවේ නැත්නම් මිනිහට කියනවා ඔයා අරු එක්ක ගිහින් ගත්තු 4toz කියල. පොඩි බ්ලක්මෙල් පාරක් දාපන්. අර සොන්නයගේ අම්මට උගේ ඒ 4toz යවනවා කියපන්.
    මේවා කියන්න ලග 4toz ටියෙන්නම ඕනේ නැහැනේ.

    ගෑනී එල්ලිලා මැරෙයි බ්ලැක් මේල් සීන් එක කරපු එකා
    හොයන් ආවම අන්තිමට හැන්සල් කූඩුවේ..
    ඔය වගේ වෙලාවක ගෑනු කෙනාට ළමයි හෝ මනුස්සයා ගැන ලොකු වටිනාකමක් නෑ.ඊට වඩා අනියම් ඇසුර වටිනවා..(සීන් එකේ දුර දිග යාම මත ඕවා වෙනස් වෙනවා..)
    ඒ වගේ වෙලාවක කේස් එකේ මුල්ම අඩියේ නම් ඉන්නේ ඔය දේ හරි යයි..එහෙම නැත්තම් අනියම් ඇසුර අහිමි උනා කියලා ගෑනු කෙනා සියදිවි නසා ගන්නත් පුලුවන් මේ දවස් වල රටේ ත්‍රෙන්ඩ් එකත් ඒක කියලනේ හැම තැනම කියන්නෙත්...ඒ නිසා කල්පනාවෙන්..

    මේ ගැන පැමිණිල්ලක් කරන්න පුලුවන්.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෑප්ටන් Jack Sparrow;16317400 said:
    ගැනිට box එකකින් කෝල් එකක් අරගෙන කියපන් ඔය ජරා වැඩේ නැවැත්තුවේ නැත්නම් මිනිහට කියනවා ඔයා අරු එක්ක ගිහින් ගත්තු 4toz කියල. පොඩි බ්ලක්මෙල් පාරක් දාපන්. අර සොන්නයගේ අම්මට උගේ ඒ 4toz යවනවා කියපන්.
    මේවා කියන්න ලග 4toz ටියෙන්නම ඕනේ නැහැනේ.
    :yes:
    මිනිහට කිව්වොත් පවුල කැඩෙයි
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සද්ද නැතුව ඉන්න එපා බං.උඹ කෙල්ලෙක් නෙමේ නේ ....
    අනික ඌ තව කීදෙනෙකුට ඔහොම කරයිද ? අපේ අක්කට නංගිට මු ඔහොම කලේ නෑනේ කියලා හිත හදාගන්නද ?
    පිස්සුද බං ? නිකමෙක් වගේ අහක බලන්න කොල්ලෙක් අමාරුවේ වැටෙනවා දැක දැක .....
    අර අයියත් බඩු කාරයෙක් නම් උඹට අහක බලන්න පුළුවන් ...එත් එහෙම නෙමේ නේ ...
    උඹ ඒ අයියා නම් ,මම උඹ නම් ,මම නිකමෙක් වගේ ඉන්න එක උඹ අනුමත කරනවද ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද උඹට ?

    මේකෙදි මෝඩයෙක්,බබෙක් වගේ හැසිරෙන්න බෑ මචං ...හොඳට මොළෙන් ගහන්න ඕනි ගේමක් ....

    1.මුලින්ම උඹ මේකට සාක්ෂි එකතු කරන්න ඕනි ...හැබැයි පුතෝ බොහොම ඉවසීමෙන් සහ මීටරෙන් ...

    EX :අර කුපාඩිය ඒකිව අරන් යන place එකකදී හරි දවස් කීපයකදී ෆොටෝ 3-4ක් ගනින් පරිස්සමට

    2.දැන් blackmail කරපන් ගෑනිව fake number එකකින් call කරලා ....
    ඌ ආගිය වේලාවන් ,තැන් ඔක්කොම එළිකරනවා කියපන්
    ඌව එක පාරක් හරි මුණගැහුනොත් .මිනිහට ,ගමට කියනවා කියපං ....
    ඒකිට ෆොටෝ එකකුත් ලැබෙන්න දීපන් control නැත්නම් ....

    3.අවුල විසඳුනාට පස්සේ අරුව blackmail කරපං .සාක්කි එක්ක ගැනිගේ මිනිහට ඔක්කොම කියනවා කියපං ...

    4.ඔය ඔක්කොම බැරි උනොත් උඹ එකතු කරගත්තු සාක්ෂි ,අර අයියට නිර්නාමිකව යවපන්..
    අඩු ගානේ ඌ පියවි ලෝකෙට එයි එතකොට....එක්කෝ ඌ ඒකිට තග දාල හදා ගනීවි ...නැත්නම් දික්කසාද වෙයි ...
    පිට යන ගෑනියෙක් එක්ක තියෙන පවුල කැඩුනට කිසි ප්‍රශ්ණයක් නෑ මචං