කොල්ලෙක්ට ගේමක්

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අරූට ගේමක් දෙනවට වඩා මේ වැඩේ නවත්තන අදහසින් යමක් කරන්න උත්සාහ කළොත් වටිනවා

    මචන් මේකයි සීන් එක, උබල හිතන්න එපා මම බලු යාලුවෙක් කියල. මේව දැකල දැකල බලන් ඉන්න බැරි නිසයි මෙහෙම හිතුවේ.

    මගේ යාලුවෙක් ඉන්නව, ලෝක අණ්ඩයෙක්, යාලුවෙක් කියන්නත් බෑ, ඕනම දේකට අපිව පටලවල බේරෙන පොරක්. පරිස්සමෙන් තමයි ආශ්‍රය කරන්නෙත් අපි.
    මූ රටේ තියන ඔක්කොම බලු වැඩ කරනව, කොටින්ම සල්ලි පවා හොරකම් කරන තුප්පහි පොරක්, හැබැයි පුදුම හොද එකා වගේ ෆිට් එකේ ඉන්නේ. ඒව වැඩක් නෑ. සීන් එක මේකයි

    මූ පුදුම ගෑනු පිස්සෙක් /බඩු කාරයෙක්. බැදපු ගෑනු සෙට් කරන් ඉදල තියනව ගොඩක්. මූ දැනුත් ඒ වගේ එකක් සෙට් කරන් ඉන්නව වයස 29 වගේ, පව් මචන් ළමයි එහෙම ඉන්න අක්ක කෙනෙක් , මිනිහත් ඉන්නව. වැඩි විස්තර මට කියන්න බෑ , ඇත්තටම මට දුකයි මචන් ඒ අයිය ගැන, අහල තියන විදිහට පොර හරිම හොද මිනිහෙක්. ඒ අයිය මූට ගොඩක් උදව් එහෙම කරල තියනවලු.
    අරූ බල්ල වගේ කන්න දුන්න අත හපා කාපු එකයි කරේ, මම හිතන්නේ අයිය දන්නේ නෑ සීන් එක, මේක තාම ගොඩක් දුර දිග ගිහින් නෑ. මගේ හිත කියන්නෙම කොහොම හරි මේක ඒ මිනිහට කියපන් කියල, යාලුවට බලු වැඩ කරනව නෙමේ, මට ජෙලකුත් නෑ. මට ඇත්තටම ඕන මේ කාලකන්නියට හොද පාඩමක් උගන්නන්න සහ ඒ අහින්සක මිනිහ, ළමයි අමාරුවේ වැටෙන එක වලක්වන්න, කෙල්ල ගැන නම් කතා කරන්න දෙයක් නෑ ඒකි අකමැති නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ.

    මට ඇත්තටම වෙන්න ඕන ,

    * අරූට හොද පාඩමක් උගන්නන්න ඕන, මේ ලගදි මේ වගේ කේස් එකකට හෙන වන්දියක් ගෙවන්න උනා කියල මම දැක්ක.
    ඒ වගේ වෙන්න ඕන මේ වගේ උන්ට. මොකද මූ අපිට ගේම් දෙන්නෙත් හීන් නූලෙන්, අපිත් එහෙම්මම දෙන්න ඕන.

    * ගෑනි බැදල ඉන්න මිනිහ ළමයි පව්, දැන්ම දැනගත්තොත් නවත්තන්න පුලුවන් වෙයි ලොකු දෙයක් වෙන්න කලින්.

    * මාව කොහෙත්ම මාට්ටු වෙන්නේ නැති වෙන්න වැඩේ කරන්නත් ඕන.

    1) උබලගේ අදහස මොකද මේ ගැන, මම උපාසක ටෝක් දෙනව නෙමේ මචන්, මමත් කොල්ලෙක් හැබැයි මේව ආත්ම ගනම් පල දෙන තුප්පහි වැඩ.

    2) මාට්ටු කරනව නම් කොහොමද හොදම විදිහ? මම ඒ මිනිස්සු ගැන අහල විතරයි තියෙන්නේ මචන්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අරූට ගේමක් දෙනවට වඩා මේ වැඩේ නවත්තන අදහසින් යමක් කරන්න උත්සාහ කළොත් වටිනවා

    මෙහෙමයි බන්, උන් දෙන්නම මේක නොදැන කරන දෙයක් නෙමේනේ.
    ගෑනිට මචන් මිනිහගෙන් නැති අඩුව පුරවගන්න හදනව ඇති සමහරවිට, තරුණ කොල්ලෙක්නේ අරූ. එහෙම නැතුව ඒකි බඩුවක් නෙමේ වෙන්න ඇති. ගෑනු හරි emotional නේ. ඒකි සිරා ලව් එකක්වගේ මූට කරන්නේ. ඒත් ඒකි වැරදී ඉතින්. :no::no:

    ඒත් බන් කොල්ල නම් emotional වෙලාවත් , සිරා ලව් වත් නෙමේ මචන් , ඌ ගැන මම හොදට දන්නව, ඌට ඕක අතරෙම තව කෑලිත් ටෝක් කරනව. ඌ බොරු ආදරයක් පෙන්නල ගෑනිව නම්මගත්ත එකයි උනේ. මොකද කොල්ල සල්ලාලයෙක් මචන්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සද්ද නැතුව ඉන්න එපා බං.උඹ කෙල්ලෙක් නෙමේ නේ ....
    අනික ඌ තව කීදෙනෙකුට ඔහොම කරයිද ? අපේ අක්කට නංගිට මු ඔහොම කලේ නෑනේ කියලා හිත හදාගන්නද ?
    පිස්සුද බං ? නිකමෙක් වගේ අහක බලන්න කොල්ලෙක් අමාරුවේ වැටෙනවා දැක දැක .....
    අර අයියත් බඩු කාරයෙක් නම් උඹට අහක බලන්න පුළුවන් ...එත් එහෙම නෙමේ නේ ...
    උඹ ඒ අයියා නම් ,මම උඹ නම් ,මම නිකමෙක් වගේ ඉන්න එක උඹ අනුමත කරනවද ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද උඹට ?

    මේකෙදි මෝඩයෙක්,බබෙක් වගේ හැසිරෙන්න බෑ මචං ...හොඳට මොළෙන් ගහන්න ඕනි ගේමක් ....

    1.මුලින්ම උඹ මේකට සාක්ෂි එකතු කරන්න ඕනි ...හැබැයි පුතෝ බොහොම ඉවසීමෙන් සහ මීටරෙන් ...

    EX :අර කුපාඩිය ඒකිව අරන් යන place එකකදී හරි දවස් කීපයකදී ෆොටෝ 3-4ක් ගනින් පරිස්සමට

    2.දැන් blackmail කරපන් ගෑනිව fake number එකකින් call කරලා ....
    ඌ ආගිය වේලාවන් ,තැන් ඔක්කොම එළිකරනවා කියපන්
    ඌව එක පාරක් හරි මුණගැහුනොත් .මිනිහට ,ගමට කියනවා කියපං ....
    ඒකිට ෆොටෝ එකකුත් ලැබෙන්න දීපන් control නැත්නම් ....

    3.අවුල විසඳුනාට පස්සේ අරුව blackmail කරපං .සාක්කි එක්ක ගැනිගේ මිනිහට ඔක්කොම කියනවා කියපං ...

    4.ඔය ඔක්කොම බැරි උනොත් උඹ එකතු කරගත්තු සාක්ෂි ,අර අයියට නිර්නාමිකව යවපන්..
    අඩු ගානේ ඌ පියවි ලෝකෙට එයි එතකොට....එක්කෝ ඌ ඒකිට තග දාල හදා ගනීවි ...නැත්නම් දික්කසාද වෙයි ...
    පිට යන ගෑනියෙක් එක්ක තියෙන පවුල කැඩුනට කිසි ප්‍රශ්ණයක් නෑ මචං

    thanks for the reply machan
     
    gayanindikap

    Member
    Nov 22, 2010
    60
    2
    0
    Rathmalana
    ඔය වාගේ දේවල් අද හෙමතෙනම තියෙනවා. සමහර දේවල් වලට සාදාරන හේතුත් තියෙනවා. එත් ඕවා උන් කරපු පව් . ඒවා උන්ට ගෙවා ගන්න දීලා තමන්ගේ වෑඩක් කරගන්න ඕවා කරන වෙලාවේ. එක තමන්ට හොදයි.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,608
    113
    එක තැනක නෑ
    සද්ද නැතුව ඉන්න එපා බං.උඹ කෙල්ලෙක් නෙමේ නේ ....
    අනික ඌ තව කීදෙනෙකුට ඔහොම කරයිද ? අපේ අක්කට නංගිට මු ඔහොම කලේ නෑනේ කියලා හිත හදාගන්නද ?
    පිස්සුද බං ? නිකමෙක් වගේ අහක බලන්න කොල්ලෙක් අමාරුවේ වැටෙනවා දැක දැක .....
    අර අයියත් බඩු කාරයෙක් නම් උඹට අහක බලන්න පුළුවන් ...එත් එහෙම නෙමේ නේ ...
    උඹ ඒ අයියා නම් ,මම උඹ නම් ,මම නිකමෙක් වගේ ඉන්න එක උඹ අනුමත කරනවද ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද උඹට ?

    මේකෙදි මෝඩයෙක්,බබෙක් වගේ හැසිරෙන්න බෑ මචං ...හොඳට මොළෙන් ගහන්න ඕනි ගේමක් ....

    1.මුලින්ම උඹ මේකට සාක්ෂි එකතු කරන්න ඕනි ...හැබැයි පුතෝ බොහොම ඉවසීමෙන් සහ මීටරෙන් ...

    EX :අර කුපාඩිය ඒකිව අරන් යන place එකකදී හරි දවස් කීපයකදී ෆොටෝ 3-4ක් ගනින් පරිස්සමට

    2.දැන් blackmail කරපන් ගෑනිව fake number එකකින් call කරලා ....
    ඌ ආගිය වේලාවන් ,තැන් ඔක්කොම එළිකරනවා කියපන්
    ඌව එක පාරක් හරි මුණගැහුනොත් .මිනිහට ,ගමට කියනවා කියපං ....
    ඒකිට ෆොටෝ එකකුත් ලැබෙන්න දීපන් control නැත්නම් ....

    3.අවුල විසඳුනාට පස්සේ අරුව blackmail කරපං .සාක්කි එක්ක ගැනිගේ මිනිහට ඔක්කොම කියනවා කියපං ...

    4.ඔය ඔක්කොම බැරි උනොත් උඹ එකතු කරගත්තු සාක්ෂි ,අර අයියට නිර්නාමිකව යවපන්..
    අඩු ගානේ ඌ පියවි ලෝකෙට එයි එතකොට....එක්කෝ ඌ ඒකිට තග දාල හදා ගනීවි ...නැත්නම් දික්කසාද වෙයි ...
    පිට යන ගෑනියෙක් එක්ක තියෙන පවුල කැඩුනට කිසි ප්‍රශ්ණයක් නෑ මචං

    :yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    කෑප්ටන් Jack Sparrow;16317400 said:
    ගැනිට box එකකින් කෝල් එකක් අරගෙන කියපන් ඔය ජරා වැඩේ නැවැත්තුවේ නැත්නම් මිනිහට කියනවා ඔයා අරු එක්ක ගිහින් ගත්තු 4toz කියල. පොඩි බ්ලක්මෙල් පාරක් දාපන්. අර සොන්නයගේ අම්මට උගේ ඒ 4toz යවනවා කියපන්.
    මේවා කියන්න ලග 4toz ටියෙන්නම ඕනේ නැහැනේ.
    :yes::yes::yes::yes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    හ්ම්ම්ම් ඔය මොනව කරන්නෙත් පරිස්සමින්. නැත්තන් අන්තිමට මිනී මැරුමක් නැත්තන් බෙල්ලෙ වැල දා ගන්න මෝඩ හැත්තක්නෙ ඉන්නෙ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ganith kamaththenne ban.. ekiwa nawathanna ba monawa kalath... uba parisam weyan anthimata ube paththata topiya karakawai u...
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ow ban okawa geta gannewat na man. :lol:
    balu balmawal danne ganunta

    උන් දෙන්නාගෙ පොටො එහෙම ගන්න කියලා ගොඩාක් උන කියනවානෙ පොටො අරන් උන් දෙන්නාව වෙන් කරලා පොටො පෙන්නලා උබ හැමිනෙයිද දන්නෙ නැහැ මිනිස්සුය්නෙ ඔක්කොම:lol::lol::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උන් දෙන්නාගෙ පොටො එහෙම ගන්න කියලා ගොඩාක් උන කියනවානෙ පොටො අරන් උන් දෙන්නාව වෙන් කරලා පොටො පෙන්නලා උබ හැමිනෙයිද දන්නෙ නැහැ මිනිස්සුය්නෙ ඔක්කොම:lol::lol::rofl:

    :lol::lol::(:dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    1) උබේ යාළුවා ඒ ගෑනි එක්ක සෙට් වෙන්න යනකම් ඉදපන්.

    2) කැමරාවක් අරන් උගේ පස්සෙන් යමන්.

    3) කොහොමහරි උන්ගේ හැමිනීම වීඩියෝ කරපන්.

    4) ගෙදර ඇවිත් ඔය හොද වැල සයිට් 3,4කට upload කරපන්.

    5) සති දෙක 3නක් යනකොට අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ඔය ගෙදර පැත්තේ කැරකෙන්න ගනියි.

    අන්තිමට තියෙන ඔක්කොම හොද පදමට බෝර් උනාම ගෑනිට වැඩේ එපා වෙයි :lol::lol:

    *මෙම ක්‍රියා පටිපාටියට අනුව වැඩ කිරීමෙන් ඇති වන ව්‍යසන සදහා වග කියනු නොලැබේ.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ඌ මචන් කනෙන් රින්ගන පොරක්, ඌව හදන්න අපිට බෑ. අපිට කොයි වෙලේ අරීද කියල අපි බයේ ඉන්නේ බන්. ලොල්

    කෙටියෙන්ම කියනව නම් ගෙදර එක්කන් ගිහින් ඉස්සර දවසක් මූ ගෙදර බඩුත් හොරකම් කරල තිබ්බ. ඇහුවම දන්නේ නෑ කියනව. බොරුවෙන්ම ජීවත් වෙන බලුම ඩයල් එකක් බන්. මන් මේ ගොඩක් ඒව හලල කියන්නේ ඌ ගැන. වැඩේ කියන්නේ බන් වරදින්නෙත් නෑ මූට. අපිටමයි කෙලවෙන්නේ :rofl:

    uba karanna hadanne hoda wedak thamai..eth ubata ekak kiyannam oya kiyana eke oya wage ekek nam ...yalukam thawath thiyaganna epa kiyala thama kiyanna thiyenne...

    තමන්ගැන බලාගනින් බන් අනුන්ගෙ රෙද්දවල් හොයන්නේ නැතිව. ඌ හොඳ නැත්නම් කෙලින්ම ආශ්‍රය කරන එක නවත්තපන්.

    aththa kathawa machan
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ජොනී බට්ට;16322424 said:
    1) උබේ යාළුවා ඒ ගෑනි එක්ක සෙට් වෙන්න යනකම් ඉදපන්.

    2) කැමරාවක් අරන් උගේ පස්සෙන් යමන්.

    3) කොහොමහරි උන්ගේ හැමිනීම වීඩියෝ කරපන්.

    4) ගෙදර ඇවිත් ඔය හොද වැල සයිට් 3,4කට upload කරපන්.

    5) සති දෙක 3නක් යනකොට අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ඔය ගෙදර පැත්තේ කැරකෙන්න ගනියි.

    අන්තිමට තියෙන ඔක්කොම හොද පදමට බෝර් උනාම ගෑනිට වැඩේ එපා වෙයි :lol::lol:

    *මෙම ක්‍රියා පටිපාටියට අනුව වැඩ කිරීමෙන් ඇති වන ව්‍යසන සදහා වග කියනු නොලැබේ.
    :lol::lol:
    cam aran yanna giyot mawa mattu ne ban :(