මේ මොන මගුලක් ද ?
සහනාදාර ගන්නද මුන් අරගල කරන්නේ .
ඇත්තටම කිව්වොත් ඔව්. එදාවේල කරගන්න.
එදාවේල ෂේප් කරපු ගමන් රාජපක්ෂලා දෙවියො වෙලා අපි දේශද්‍රෝහියො වෙනවා.
මං ඒකයි කියන්නෙ රට ඉන්න උන්ට එදා වේල ෂේප් කරන්න ඩොලර් එවලා ආයෙ රාජපකයොන්ට රට කන්න ඉඩ දෙන පාපය කරන්න එපා කියලා.


