කොල්ලෙක්-අවශ්‍යයි
රෑට කෑම කාල කයියක් දාගෙන ඉද්දි අපේ සීය කියනව....
"හන්දියේ මුදලාලිගෙ නෝනා ලමය හම්බවෙලා ස්පිරිතාලෙ ඉදල ආවම මෙදාපාර මුදලාලියා
හොද ජල්ලියක් අල්ලයි..".
මම ඇහුව ...
ඒ මොකෑ බං සීයෙ උඹ එහෙම කීවෙ...
"ඇයි බොල හාමිනේට මේ පාරත් හම්බ වෙලා තියෙන්නෙ කෙල්ලෙක්ලුනෙ...."
සීය කියන අන්ඩර දෙමලෙ මට තේරෙන්නෙම නැති නිසා
"කියන මගුලක් සිංහලෙන් කියපන්කෙ බං...සියෙ..".
"ඇයි බොල බූරුවෝ මුදලාලියා දැන් මාසයක් විතර තිස්සෙ ඉදල කඩේ ඉස්සරහ බෝඩ් එකක් දාල තිබ්බෙ කොල්ලෙක් අවශ්‍යයි කියල"