අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..

බොරුව දානවද කියලත් හිතෙනවා


bump
ආතල් දෙන්න එපා බම්ලොbump
ඇත්ත කීවෙ. මන් එයට එලකිරි ත්රේඩ්ස් යව්ල තියෙනව. ඉතින් එයත් මෙකට එනව සමහර වෙලවට. ඒකයි වෙනස් කරේ රිප්ලයි එකආතල් දෙන්න එපා බම්ලො
Okoma stress eka uben tamai arinne balagena.ගෙදරින් හෙනට හිරකරලා තියෙන්නේ අනික
photo??වෙන්න පුලුවන්. අපේ අක්කට 34යි. තවම කොල්ලෙක් නෑ. ඉදලත් නෑ
උබට 35 වෙලත් කෙල්ලෙක් නැ කිම්බක් දැකලත් නැ කියල හිතන්න පුලුවන්ද ? අන්න එ වගෙ තමා