කොල්ලෙක් නම් අනිවාර්යෙන් මේ කතාව බලන්න !!!

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    menna patta kathawak

    376217_420493284656521_390658830_n.jpg
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබේ යාලුවට කියපන් හොදට ආතල් ගන්න කියල. මොකද තව ටික දවසකින් උටත් වෙන්නේ ඔය ටිකම තමා.
     
    May 5, 2006
    282
    12
    0
    hell
    කෙල්ලත් එක්ක හරියට dating වත් ගිහින් නැහැ ගෙදරට හොරෙන් එහෙ මෙහෙ නිකන් හම්බවෙලා හරියට කතා බහ කරලා තියෙන්නෙත්
    online . ඔහොම නම් කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියන්නේ මමත් දැනට කෙල්ලෝ බර තොගයක් එක්ක යාලු වෙලා ,
    මේක දැක්කහම මතක් උනේ අර ලව් කරන හැටි කියලදුන්න උරු පැටියව,ලාමක ටින් ටින් කතාවක්

    ow bung..sahathika atta..ehema baluwoth mata kello 200k vitara indala ati... lol
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    අපි හැමෝම බලන්නේ ලාමක, අහිංසක, සමාජය එක්ක හැප්පිලා නැති කෙල්ලෝ සෙට් කරගන්න....:love::love::love:

    හැබැයි එහෙම උන් තමයි පිට යනවා වැඩියි.... උන්ට නරක් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ කියන්නේ උන් හොඳයි කියන එක නෙවෙයි......... :yes::yes::yes::yes:

    ඔය කියන කෙල්ලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි... ඕනෙවට වඩා වැඩියෙන් ගෙදරින් හොයනකොට ඔහොම සීන් වෙනවා....... මම නම් දකින්නේ ගෙදර වැරද්ද කියලා........ ටොයිලට් එකට යනකොටත් අම්මා එනවනම් ඉතින් ආයිත් අහන්න දෙයක් නැහැ.... :P:P

    කොල්ලන්ට උනත් ඕක පොදුයි..... සූප්පුව කටේ ගහන්ම හිටපු උන් තමයි පොඩි නිදහසක් ලැබුණු ගමන් අමන වැඩ ඔක්කොම කරන්නේ...... :rofl::rofl::rofl:
    ඉස්කෝලේ කරන්න තියෙන දේවල් ඔක්කොම කරපු උන් සද්ද නැතිව පාඩුවේ ඉන්නවා........

    ඔය පැත්තකට වෙලා දහයට ගනින්න බැහැ වගේ ඉන්න උන්ට වඩා, හොඳට දුවලා පැනලා පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෝ හොඳයි........ ;);););)
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT

    Sirawata Ban School Kale Babala Wage Hitapu Kollo Campus awma Karanda Thiyana Hema Balu Wadema karanawa.Ewagema Thama Kelloth.
    Babila Wage Idala Campus Apuwama Thiyana Gubbeyam Hema Ekema Ringanawa.
    Awrudden karaganna thiyana Okkoma Karagannawa.
    School Yana Kale Karanda One ewa Karapu Kello Kollo ganta Thamange wade Kara gena Innawa.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    සමාජේ එක එක ජාතියේ අය ඉන්නවනේ, මට පේන්නේ ලියපු කෙනාත් එයාගේ girl ත් දෙන්නම සමාජේ ගැන හොද දැනුමක් නැති අය වගේ. ලියපු කෙනා, එක් කෙනෙක් එහෙම වුන පළියට සමස්ථයම එකම ගොඩට දාලා කථා කරනවා. එතකොට එයාගේ girl ව ලේසියෙන් රවට්ටන්න පුලුවන් චරිතයක් වගේ. මම හිතන්නේ එළියටම යන්න ඕනේ නෑ සමාජේ ගැන ඉගෙන ගන්න මේ එළකිරියේ අවුරුද්දක් දෙකක් හිටියා නම් ඒක හොදටම ඇති.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක මෙතනින් නැවතුන එක හොඳයි..:yes:

    කොහොමටත් අදකාලෙ කෙල්ලෙක් සීල් එක කඩන්නෙ නැතුව තියාගන්න අමාරුයි සිරාවටම
    :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි හැමෝම බලන්නේ ලාමක, අහිංසක, සමාජය එක්ක හැප්පිලා නැති කෙල්ලෝ සෙට් කරගන්න....:love::love::love:

    හැබැයි එහෙම උන් තමයි පිට යනවා වැඩියි.... උන්ට නරක් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ කියන්නේ උන් හොඳයි කියන එක නෙවෙයි......... :yes::yes::yes::yes:

    ඔය කියන කෙල්ලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි... ඕනෙවට වඩා වැඩියෙන් ගෙදරින් හොයනකොට ඔහොම සීන් වෙනවා....... මම නම් දකින්නේ ගෙදර වැරද්ද කියලා........ ටොයිලට් එකට යනකොටත් අම්මා එනවනම් ඉතින් ආයිත් අහන්න දෙයක් නැහැ.... :P:P

    කොල්ලන්ට උනත් ඕක පොදුයි..... සූප්පුව කටේ ගහන්ම හිටපු උන් තමයි පොඩි නිදහසක් ලැබුණු ගමන් අමන වැඩ ඔක්කොම කරන්නේ...... :rofl::rofl::rofl:
    ඉස්කෝලේ කරන්න තියෙන දේවල් ඔක්කොම කරපු උන් සද්ද නැතිව පාඩුවේ ඉන්නවා........

    ඔය පැත්තකට වෙලා දහයට ගනින්න බැහැ වගේ ඉන්න උන්ට වඩා, හොඳට දුවලා පැනලා පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෝ හොඳයි........ ;);););)

    සහතික ඇත්ත.. පුන්චි කාලේ නන්නත්තාර වෙන එවුන් වැරදිලා හරි හොඳ මාර්ගෙට වැටුනොත් ඉතින් සුපිරි චරිත.
    :yes:
    මේ වගේ බෝනික්කො වගේ කෙල්ලො නම් මට ඇත්තටම පේන්න බෑ
    :angry:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අපි හැමෝම බලන්නේ ලාමක, අහිංසක, සමාජය එක්ක හැප්පිලා නැති කෙල්ලෝ සෙට් කරගන්න....:love::love::love:

    හැබැයි එහෙම උන් තමයි පිට යනවා වැඩියි.... උන්ට නරක් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ කියන්නේ උන් හොඳයි කියන එක නෙවෙයි......... :yes::yes::yes::yes:

    ඔය කියන කෙල්ලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි... ඕනෙවට වඩා වැඩියෙන් ගෙදරින් හොයනකොට ඔහොම සීන් වෙනවා....... මම නම් දකින්නේ ගෙදර වැරද්ද කියලා........ ටොයිලට් එකට යනකොටත් අම්මා එනවනම් ඉතින් ආයිත් අහන්න දෙයක් නැහැ.... :P:P

    කොල්ලන්ට උනත් ඕක පොදුයි..... සූප්පුව කටේ ගහන්ම හිටපු උන් තමයි පොඩි නිදහසක් ලැබුණු ගමන් අමන වැඩ ඔක්කොම කරන්නේ...... :rofl::rofl::rofl:
    ඉස්කෝලේ කරන්න තියෙන දේවල් ඔක්කොම කරපු උන් සද්ද නැතිව පාඩුවේ ඉන්නවා........

    ඔය පැත්තකට වෙලා දහයට ගනින්න බැහැ වගේ ඉන්න උන්ට වඩා, හොඳට දුවලා පැනලා පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෝ හොඳයි........ ;);););)

    sirawtama machan
     
    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    කෙල්ලෝ ඔහොම තමයි බන් ගණන ගන්න එපා..... මටත් තම තේරුම ගන්න බැරි සතා තමයි බන් කෙල්ලෝ කියන්නේ..... ඔන්න ඒකිට ඕන මගුලක් කරගන්න කියලා උබ වෙන කැල්ලක් talk කරපන්...