අනේ මන්දා බොල.. ඔය මල ඉලව් ලව් කේස් අහලා අහලම එපා වෙලා ඉන්නෙ..දැක්කොත් දකින්නෙ බූට් සීන් එකක්..

කෙල්ලත් එක්ක හරියට dating වත් ගිහින් නැහැ ගෙදරට හොරෙන් එහෙ මෙහෙ නිකන් හම්බවෙලා හරියට කතා බහ කරලා තියෙන්නෙත්
online . ඔහොම නම් කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියන්නේ මමත් දැනට කෙල්ලෝ බර තොගයක් එක්ක යාලු වෙලා ,
මේක දැක්කහම මතක් උනේ අර ලව් කරන හැටි කියලදුන්න උරු පැටියව,ලාමක ටින් ටින් කතාවක්

අපි හැමෝම බලන්නේ ලාමක, අහිංසක, සමාජය එක්ක හැප්පිලා නැති කෙල්ලෝ සෙට් කරගන්න....
හැබැයි එහෙම උන් තමයි පිට යනවා වැඩියි.... උන්ට නරක් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ කියන්නේ උන් හොඳයි කියන එක නෙවෙයි.........
ඔය කියන කෙල්ලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි... ඕනෙවට වඩා වැඩියෙන් ගෙදරින් හොයනකොට ඔහොම සීන් වෙනවා....... මම නම් දකින්නේ ගෙදර වැරද්ද කියලා........ ටොයිලට් එකට යනකොටත් අම්මා එනවනම් ඉතින් ආයිත් අහන්න දෙයක් නැහැ....
කොල්ලන්ට උනත් ඕක පොදුයි..... සූප්පුව කටේ ගහන්ම හිටපු උන් තමයි පොඩි නිදහසක් ලැබුණු ගමන් අමන වැඩ ඔක්කොම කරන්නේ......
ඉස්කෝලේ කරන්න තියෙන දේවල් ඔක්කොම කරපු උන් සද්ද නැතිව පාඩුවේ ඉන්නවා........
ඔය පැත්තකට වෙලා දහයට ගනින්න බැහැ වගේ ඉන්න උන්ට වඩා, හොඳට දුවලා පැනලා පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෝ හොඳයි........