කොල්ලෙක් නම් අනිවාර්යෙන් මේ කතාව බලන්න !!!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    මේ කතාවේ උන වැඩේම මටත් මීට ටිකක් වෙනස් විදියට උනා..මම එදා හිතා ගත්තා (මීට අවුරුදු 6කට කලින්) කෙල්ලො කියන්නේ කොහොම ජාතියක් ද කියලා.මට කරපු වැඩේට ඒ ගෑණු ළමයා නම් අදටත් විඳවනවා.මම එයාව දකින වාරයක් වාරයක් පාසා ඒ ඇස් වලින් මගෙන් සමාව ඉල්ලනවා.. ඒ ඇස් දැක්කම අපේ ගල්වගේ කියන හිත් උණුවෙනවා(සිරාවටම කල නිසා)..ඒත් හැඟීම වලට වහල් වෙන්න එපා..මෙයා එදා මට ඒ දේ කලා නම් සමාවදුන්නොත් දේම ආයෙත් දවසක කරන්න පුලුවන් කරලත් සමාවම ඉල්ලයි..

    ඒවගේම අපි කවමදාවත් ඉස්සර වගේ ආදරෙන් එයා දිහා බලන්නෙත් නැහැ සැකයෙන් බලන්නේ..එහෙම සම්බන්ධයක් පවතින්නේ නැහැ දෙන්නෙක් අතරේ විස්වාසය නැති තැන සම්බන්ධකම් තියෙන්නේ නැහැ.ඊට හොඳයි ඒ විදියට දෙන්නා වෙන් වෙලා යන එක.කොල්ලා වරදක් නොකර හිතින් තත්පරයක් වත් විඳවන්න ඕන නැහැ නේ...
    ඒක තමයි මගේ තියරිය..
    ඒ නිසා ආදරයෙදි මාව ‍රැවැට්‍ටුවනම් ගිනි ගොඩක් මැද ඉඳලා සමාව ඉල්ලුවත් මම ආයේ
    ඒ ආදරේ බාර ගන්නේ නැහැ.මිනිහෙක් එක පාර කර වැ‍රැද්දක් දෙපාරක් කරන්න නරකයි..
    මට කරපු වැඩේට ඒ ගෑණු ළමයා නම් අදටත් විඳවනවා.මම එයාව දකින වාරයක් වාරයක් පාසා ඒ ඇස් වලින් මගෙන් සමාව ඉල්ලනවා. :yes::yes: මගේ කතාවෙත් වෙනසක් නෑ මේ වගෙමයි.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    අපි හැමෝම බලන්නේ ලාමක, අහිංසක, සමාජය එක්ක හැප්පිලා නැති කෙල්ලෝ සෙට් කරගන්න....:love::love::love:

    හැබැයි එහෙම උන් තමයි පිට යනවා වැඩියි.... උන්ට නරක් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ කියන්නේ උන් හොඳයි කියන එක නෙවෙයි......... :yes::yes::yes::yes:

    ඔය කියන කෙල්ලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි... ඕනෙවට වඩා වැඩියෙන් ගෙදරින් හොයනකොට ඔහොම සීන් වෙනවා....... මම නම් දකින්නේ ගෙදර වැරද්ද කියලා........ ටොයිලට් එකට යනකොටත් අම්මා එනවනම් ඉතින් ආයිත් අහන්න දෙයක් නැහැ.... :P:P

    කොල්ලන්ට උනත් ඕක පොදුයි..... සූප්පුව කටේ ගහන්ම හිටපු උන් තමයි පොඩි නිදහසක් ලැබුණු ගමන් අමන වැඩ ඔක්කොම කරන්නේ...... :rofl::rofl::rofl:
    ඉස්කෝලේ කරන්න තියෙන දේවල් ඔක්කොම කරපු උන් සද්ද නැතිව පාඩුවේ ඉන්නවා........

    ඔය පැත්තකට වෙලා දහයට ගනින්න බැහැ වගේ ඉන්න උන්ට වඩා, හොඳට දුවලා පැනලා පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෝ හොඳයි........ ;);););)

    100% true ban...
    mata set uneth ehema ekiyak thama...
    inna be ban un ekke..adare kiyala maragena kanna hadanawa...
    amaruwen athaaruna...
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    warning

    lassana kellek daagathtoth karanna thiyenne eka deyai..puluwan tharam gedarata ahu nowenna wada karanna ona..anika thama hambena podi welawen hari uparima aathal ganna ona...mokada kella apith ekka enne podi kaalayai..gedarata maattu unoth kella pita yanawa sure...99%ma...
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,644
    567
    113
    Here on earth..
    මමත් The Last Row එකේ මෙම්බර් කෙනෙක් මම මේ කතාව දැක්කා ඉස්සෙල්ලම ස්තූතියි..ගත්ත තැන කියලා කතාව පෝස්ට් කළ එකට..REP 2+ ADDED for that...

    "කෙල්ලෝ කරන බලු වැඩ ගැන කතා කරලා වැඩක් නැහැ..කෙල්ලෝ 10ක් ගත්තොත් 8ක්ම ඔය විදිය...ඕනම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්න හොඳ නැහැ.විශේෂයෙන්ම කෙල්ලෝ..
    මේ කතාවේ උන වැඩේම මටත් මීට ටිකක් වෙනස් විදියට උනා..මම එදා හිතා ගත්තා (මීට අවුරුදු 6කට කලින්) කෙල්ලො කියන්නේ කොහොම ජාතියක් ද කියලා.මට කරපු වැඩේට ඒ ගෑණු ළමයා නම් අදටත් විඳවනවා.මම එයාව දකින වාරයක් වාරයක් පාසා ඒ ඇස් වලින් මගෙන් සමාව ඉල්ලනවා.. ඒ ඇස් දැක්කම අපේ ගල්වගේ කියන හිත් උණුවෙනවා(
    සිරාවටම කල නිසා)..ඒත් හැඟීම වලට වහල් වෙන්න එපා..මෙයා එදා මට ඒ දේ කලා නම් සමාවදුන්නොත් දේම ආයෙත් දවසක කරන්න පුලුවන් කරලත් සමාවම ඉල්ලයි..

    ඒවගේම අපි කවමදාවත් ඉස්සර වගේ ආදරෙන් එයා දිහා බලන්නෙත් නැහැ සැකයෙන් බලන්නේ..එහෙම සම්බන්ධයක් පවතින්නේ නැහැ දෙන්නෙක් අතරේ විස්වාසය නැති තැන සම්බන්ධකම් තියෙන්නේ නැහැ.ඊට හොඳයි ඒ විදියට දෙන්නා වෙන් වෙලා යන එක.කොල්ලා වරදක් නොකර හිතින් තත්පරයක් වත් විඳවන්න ඕන නැහැ නේ...
    ඒක තමයි මගේ තියරිය..

    ඒ නිසා ආදරයෙදි මාව ‍රැවැට්‍ටුවනම් ගිනි ගොඩක් මැද ඉඳලා සමාව ඉල්ලුවත් මම ආයේ
    ඒ ආදරේ බාර ගන්නේ නැහැ.මිනිහෙක් එක පාර කර වැ‍රැද්දක් දෙපාරක් කරන්න නරකයි..

    කොල්ලෙක් කවදාවත් තනි වෙන්නේ නැහැ..ඒ කොල්ලා සාධාරණයි නම් යුක්ති ගරුකයි නම් කවදාවත් වරදින්නෙත් නැහැ..මේ කතාවේ විදියට නම් මේ කෙල්ල කර ගන්න තියෙන ලොකුම වැ‍රැද්දත් වෙනකන් හැ‍ඳෙන එකියක් නෙමෙයි..ඒ ඔක්කොගෙන්ම පස්සේ පුලුවන් නම් අර යාළුවට කියන්න මම උඹට කලේ උඹ මගේ යාලුවට දීපු ගින්දරට රිටන් එක කියලා කියන්න කෙල එදා ඉන්ඳන් මැරි මැරි ඉපදෙයි...

    ඒත් එහෙම කරන්න ඕනත් නැහැ..ඕක ඔතනින්ම නවත්තලා දාන්න.නැත්තම් ඒ පවෙත් කොටසක් මේ කොල්ලගේ කරට එනවා.කෙල්ල කාගෙන් හරි ඉගෙන ගනි..
    අපිව එපා උන් අපිටත් එපා.....
    කියලා අමරුවෙන් හරි හිත හදා ගනින්..බය වෙන්න එපා කෙල්ල නැති උනා කියලා උඹ මැරෙන්නේ නැහැ...
    අදටත් යහතින් මේ එලකිරියේ කොල්ලෝ ජීවත් වෙනවා..කොමන්ට් කරනවා..ටිකක් පැත්තකට වෙලා හිතලා බලන්න..
    ඔබද ලොව තුළ ඇති එක බිමක සිටින කෝටී ගානක් මිනිසුන් අතරින් කෙනෙකු පමනයි..
    ඔන්න තව REP 3+ කියෙව්වට..


    (Y)
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    අස්ථීර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථීර වූ ප්‍රේමයක් ඇති කල හැකිනම් පුත්තලමේ ද ගෝවා වගා කල හැක කියන්නේ බොරුවටද මචන්ලා Rep added
     

    shashie

    Member
    Feb 12, 2007
    157
    32
    0
    37
    Liverpool, UK
    machan owa ohoma.thamai.........
    oya patta wesa jathiya therum kanda kohomath baaaaaaaa...........
    me loke aththatama wishwasa karanawanum thamange amma thamai bun......
    ado mama ube yaluwek num oya wesita denawa niyama game ekak ai okita kollo amathaka welama yanna........
    jayawewa
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    oyita samanai mage kathwath machan :) hebei online case 1k newi.

    mama giya class ekakadi thamai mata set une. kellata kolek edala thiyenwa. ee kollata kello ennwa kiyala kella affair eka nawathala thiyenwa. kohomahri aa affair eka break wela awrudkata pase thamai mawa meet wela thiyene kellata.


    ape affair eka gewal walin edan dengathha anthimata. kohomahari kella parana kolla gena hithanwa. mamam pana wage adre kala. kepa weema godak kala eya wenuwe mama. ewa methana kiyane giyoth meka loku kathawaka wenwa. eka nisa ketiyene kiyanam ethuru tikatah.

    eyage studis walata eya colombo nethila hitiye. mamath ethin support eka dunna. anthmata eya degree eka ewra karala giya. podi tharah weemak sida una gedara giyata pasee. mama loku wenaskam dekka eke kenthiayata thamai mama tharaha une.


    anthmiata kella affir eka nethuwa. mmama gedara giya anthimata.eth kella eliyatwath awe nee. mama apahu awa ethin mama herila wenamonawa karannda. nikamata wath mama gedara awada kiyala kella wath kellage family eke karuwath call kale neee ape gedarata. adumatharme api kellage gedara apu nisa wena dawasakwath call 1k dune ne. pudumaakara minisu enne me loke kiyala mata eda thmai haiyatama therune.

    anthimata kella kiyala thiyene eyage yaluwanta mama eyawa balenlu thiyenagen hitiya kiyala. eyage eka yaluwek mata benna mama 3rd class poraklu bla bla bla. :)

    pitin penuma hari ahinsaki machan kellage. eka nisa karuwath eya gena werdak hithane nee. hemoma hithane mama werdai kiyala. :)


    ah thawa deyak kella math ekka hitiyath parana kolla gena hithanwa kiyala dawasak mata kivuva. brea wenna kalin sathiye kivuva parana BF hamba una eya wena kelek ekka hitiye bala bala bala kiyala .

    kohomahri mee love eka 1 yer 2 mnths thibba. anthimata mata thamai sorry une. denata masa 5k withara wenawa break wela. hebei ethin ehama kara kiyala mama nam waira karne nee. :)

    kello wishwasa karana epa machan. stha 5kta sure na. mama nam hitha gathha marry nokara ennawa kiyala. epa wela enne mata nam okkma :)