කොල්ලෙක් නම් අනිවා බලන්න ඕන බදින්න නම් එප&#353

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Bawenna damma.. Balala thama kiyanna wenne :)

    එල. බලල කියපන්කො

    Not watching Indian movies anyway, bump :)

    හය්යෝ

    බැලුවා වගෙ මතකයි:rolleyes:
    8+ජයවේවා

    එළකිරි

    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    46279_10201633908555314_1887339747_n.jpg

    එකතුවන්න අද රාත්‍රී
    8:00 සිට රාත්‍රී 12:00 තෙක්
    BOLLYWOOD MiX (new show)
    with tharinduMj සමඟින්
    http://radio.elakiri.com/

    අනිවා ත්‍රෙඩ් එකට එන්න ඇවිත් සප් එකක් දෙන්න.

    ElaKiri Interactive Radio
    Chanel අතර Radio එක
    11.gif
    11.gif
    11.gif
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පට්ට ෆිල්ම් එක මචන්.:lol::lol: තෑන්ක්ස් ශෙයා කලාට. :):) කෙල්ලෙක් ඉන්න/නොඉන්න හැම කොල්ලෙක්ම බලන්න වටින ෆිල්ම් එකක්..
    :yes::yes::yes:

    REP+++
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පට්ට ෆිල්ම් එක මචන්.:lol::lol: තෑන්ක්ස් ශෙයා කලාට. :):) කෙල්ලෙක් ඉන්න/නොඉන්න හැම කොල්ලෙක්ම බලන්න වටින ෆිල්ම් එකක්..
    :yes::yes::yes:

    REP+++

    අම්මට උඩු . බැලුවද ? තැන්කු වේවා මචං .. :):)
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අම්මට උඩු . බැලුවද ? තැන්කු වේවා මචං .. :):)

    බැලුවා මචන්. ඊයේ රෑ මමයි වයිෆුයි බැලුවා.. :rolleyes: පට්ට ආතල් ඕයි... :lol: හිනා කාලා මැරෙනවා සමහර සීන් වලට. ඒවගේම සීරියස් තැනුත් තියනවා.:yes: හොඳ ෆිල්ම් එකක්.​
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බැලුවා මචන්. ඊයේ රෑ මමයි වයිෆුයි බැලුවා.. :rolleyes: පට්ට ආතල් ඕයි... :lol: හිනා කාලා මැරෙනවා සමහර සීන් වලට. ඒවගේම සීරියස් තැනුත් තියනවා.:yes: හොඳ ෆිල්ම් එකක්.​

    හේ හේ , සිරා සිද්දිය , කොල්ලා කියවලා ගිහින් , අඩනවා කෙල්ලගේ ඔඩොක්කුවට වෙලා, බලු පැටියා සේ
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    පට්ට ෆිල්ම එක මචන්, මුලින් හිතුනේ මෙලෝ රහක් නැති ලව් ස්ටොරියක් කියල... බලාගෙන යද්දී තමයි තේරුනේ පට්ට අතල් කතාවක් තියෙන්නේ කියල.. thanx for sharing bro...:yes::yes:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පට්ට ෆිල්ම එක මචන්, මුලින් හිතුනේ මෙලෝ රහක් නැති ලව් ස්ටොරියක් කියල... බලාගෙන යද්දී තමයි තේරුනේ පට්ට අතල් කතාවක් තියෙන්නේ කියල.. thanx for sharing bro...:yes::yes:

    ඔය තියෙන්නේ Feedback එකනේ මතං මං ජරා දෙයක් බෙදාගන්නේ නැනේ , එල එල

    Thank's Machan:)Balanna one:yes:
    බලලා කියන්න :yes:

    thanks machoo..

    :cool: