Bawenna damma.. Balala thama kiyanna wenne![]()
එල. බලල කියපන්කො
Not watching Indian movies anyway, bump![]()
හය්යෝ
බැලුවා වගෙ මතකයි
8+ජයවේවා
එළකිරි
![]()
Bawenna damma.. Balala thama kiyanna wenne![]()
Not watching Indian movies anyway, bump![]()
බැලුවා වගෙ මතකයි
8+ජයවේවා
එළකිරි
![]()
පට්ට ෆිල්ම් එක මචන්.තෑන්ක්ස් ශෙයා කලාට.
කෙල්ලෙක් ඉන්න/නොඉන්න හැම කොල්ලෙක්ම බලන්න වටින ෆිල්ම් එකක්..
REP+++

අම්මට උඩු . බැලුවද ? තැන්කු වේවා මචං ..![]()
පට්ට ආතල් ඕයි...
හිනා කාලා මැරෙනවා සමහර සීන් වලට. ඒවගේම සීරියස් තැනුත් තියනවා.
හොඳ ෆිල්ම් එකක්.බැලුවා මචන්. ඊයේ රෑ මමයි වයිෆුයි බැලුවා..පට්ට ආතල් ඕයි...
හිනා කාලා මැරෙනවා සමහර සීන් වලට. ඒවගේම සීරියස් තැනුත් තියනවා.
හොඳ ෆිල්ම් එකක්.

පට්ට ෆිල්ම එක මචන්, මුලින් හිතුනේ මෙලෝ රහක් නැති ලව් ස්ටොරියක් කියල... බලාගෙන යද්දී තමයි තේරුනේ පට්ට අතල් කතාවක් තියෙන්නේ කියල.. thanx for sharing bro...![]()
බලලා කියන්නThank's MachanBalanna one
![]()

thanks machoo..