කොල්ලෙක් නම් අනිවා බලන්න ඕන බදින්න නම් එප&#353

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කොල්ලෙක් නම් අනිවා බලන්න ඕන බදින්න නම් එපš

    හායි... මචන්ලා සහ මචිනිලාස් :)

    ගොඩක් දවසකින් එන්න බැරි උණා.. වැඩ රාජකාරි එක්ක ,,

    මුලින්ම කියන්නේ , මේක අර වෙන ජරා හින්දි චිත්‍රපටි වගේ නෙවෙයි , තේරුමක් ඇති ෆිල්ම් එකක් :cool:

    කම්මැලිකමේ ඉන්නකොට සෙට් උණා සුපිරි ෆිල්ම් කෑල්ලක් . 2011 දී තමා නිකුත් වෙලා තියෙන්නේ . මන් බලුවෙනම් ඊයේ
    :lol::lol:

    මේකේ නම තමා
    Pyaar Ka Punchnama
    :eek:


    pyaar-ka-punchnama-poster-1.jpg

    b14fb9a3-3d73-430d-a3de-563a5823fc9fMediumRes.JPG


    pyaar_ka_punchnama_success_bash_0206110542_022.jpg

    :yes::yes::yes:

    Pyaar_Ka_Punchnama.jpg


    IMDb 7.5 ක්ම අරන් තියෙනවා . ඔය මොකේ රේට් ගත්තත් හිතට වදින්නේ නැත්නම් වැඩක් නැනේ බොලව්

    මේකේ වෙන්නේ මරු සීන් කොන් එකක් , කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් උනාම වෙන දේවල්.. පික්සු හැදෙනවා මේක බලපුවාම , හික් හික් හික් හික් :lol::lol::lol::lol::lol:


    මෙන්න මේ ජුන්ඩ පොඩ්ඩක් බලන්නකෝ . එතකොට තේරෙයි. එට පස්සේ බාගන්නවද ? නැත්ද කියල තීරණය කරගන්න ....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes::yes:;);););););):dull::dull::dull:


    බැලුවද ? :cool::cool: මොකද හිතන්නේ , ස්ටෝරියම බලන්න , කොල්ලෙක් නම් අනිවා බලන්න ඕන කතාවක් , මේ වගේ සිද්දි අනන්තවත් වෙලා ඇති , කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ට​
    ..:confused:


    මෙතනින් ඔන්ලයින් බලන්න පුළුවන් ;);)





    මෙතනින් බාගන්න . ඩිරෙක්ට් ලින්කු :cool:

    Part 1. http://s47.filefactory.com/dlp/cc572a3/t/b3cf2e569fb85770d3139aef11430c9d/n/part1.rar

    Part 2. http://s53.filefactory.com/dlp/cc572b4/t/7ec51de36ee043cfa732098f491e761f/n/part2.rar

    සිංහල උපසිරැසි මෙතනින් http://subscene.com/subtitles/pyaar-ka-punchnama/sinhala/503585

    එහෙනම් අපි කැපුනා ,,,,, බායි බායි බායි බායි බායි බායි:):)
    කතාව හිතට ඇල්ලුවානම් සලකලා යන්න :yes::cool:
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ගමයා;15297818 said:
    හින්දි ඡරාවක් නේද?

    මචන් භාෂාව මත හොද නරක තීරණය කරන්න එපා . මොන භාෂාවකින් කිවත් කරත් ඒවා මිනිස් ජීවිතයට පාඩමක්


    ස්තුතියි මචන්
    :)

    එල මචන්
    +10

    එල එල :cool:

    හින්දි බලන්නේ නෑ බන්.....බම්ප් එකක් දෙන්නම්.....:dull::dull::dull:

    මන් කියනවට පොඩ්ඩක් බලපන් මචන් , වෙනසකටත් එක්;););)

    elama kiri.. aniwa balanawa meka.. hindi films belennaha wediya

    එලස් බලල රිප්ලයි එකක් දාපන් :)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mokakda bun u kiyonawa kiyonawa pissek wage..

    එක තම බන් . උට කෙල්ල නිසා උන දේවල් කියන්නේ . සිංහල උපසිරැසි එක්ක බලපන්කො . එතකොට තේරෙයි . බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන්


    කෙල්ලෝ ලගදි .... කොල්ලෝ බලු වෙන සීන් එක හොදටම පෙන්නනවා , පොඩ්ඩක් බලපන්කො
    :lol::lol::lol::lol:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mata indian una epa wela thiynne cricket hnda. hndath e wage tkak :/

    මන් ක්‍රිකට් බලන්නේ නැනේ බන් ... :sorry:

    ෆිල්ම් එකක් බලපන්, මේක අර ජරා හින්දි වගේ නෙවෙයි බන් ,හොද දෙයක් නිසානේ මන් උබලත් එක්ක බෙදා ගත්තේ
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Downloading :cool:
    Feedback balalama kiyannamko :)
    Thanks macho
    11.gif

    rep+++

    http://www.elakiri.com/forum/showthread.php?t=1523486

    Machan me mage thread ekak :yes:
    Hindi recommend karana ewa thama godak share wenne oke :cool:
    Okath share karapan machoo
    11.gif

    And e thread ekath update karapan ubath
    11.gif


    අනිවා, මචන් . උපරිම සහයෝගය දෙන්නම් , පුළු පුළුවන් වෙලාවට .
    මේක ගැන විස්තරයක් බලලා අනිවා කියන්න, අනිත් අයටත් දැන ගන්න