කොල්ලෙක් රූම් එක්ක යාම ගැන

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
කොල්ලෙක් රූම් එක්ක යාම ගැන

සමාජයේ අපි කවුරුත් කතා වෙන්නේ කෙල්ලෙක් රූම් එකක් යන එක ගැන මිසක අනිත් පැත්ත නෙමෙයිනේ.. අද උන වැඩක් නිසාවෙන් හිතුනා ඒ ගැනත් පොඩි හරි දෙයක් දාන්න. කොල්ලෝ දොමිනෙට් වෙච්ච සමාජෙක මෙහෙම කෙල්ලෝ ටිකක් විරලයි. අපේ ඔෆිස් එකේ කොල්ලෙක්ගේ කෙල්ලෙක් හොටෙල් රූම් එහෙම බුක් කරලා ඩිනර් එක්ක මුව රූම් එක්ක ගිහින් ටිකක් පොෂ් විදියට. පෞද්ගලික කාරනා අදාළ නැති නිසා ඇද උද උන හරිය නැතුව ඉතුරුවා කියන්නම්. ටිකක් විතර කතාව අසාමාන්‍ය නිසා මට හිතුනේ බොරු කියලා. එත් ෆොටෝ එහෙම පෙන්නපු නිසා (අශෝබන ඒවා නෙමෙයි, සාමාන්‍ය ෆොටෝ ) වැඩේ ඇත්ත කියලා හිතුනා. කොල්ලා වත්තල. එක්ක ගිහින් තියෙන්නේ පෙගසස් රිෆ් කියන හොටෙල් එකට. කෙල්ල සැහෙන ගානක් මු වෙනුවෙන් වියදමුත් කරලා. ලොකුවට සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. එත් ඒ කෙල්ලගේ එෆට් එක ගැන නම් මාර සතුටුයි, අහක ඉන්න අපිට උනත්. උබලටත් මෙහෙම අදුරන දන්නා සිද්දි තියනවනම් කියපල්ලා. මට මේක මගේ ජිවිතේ අහපු පලවෙනි වතාව.
 

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    එහෙම අය ඉන්නව. මම මැරී කරල ඉන්න කෙනත් එහෙමයි. එයාට මට වඩා හොඳට සල්ලි එහෙම තියන නිසා මම මුලින් කතා කරන්නත් බයෙන් හිටියෙ.
     
    Jul 24, 2018
    284
    20
    0
    ඕවා සිංහලුන්ට නම් මැජික්. එත් නොර්මල් අනිත් රටවලට. ජෙන්ඩර් අනුව ෆිලින්ග්ස් වෙනස් වෙන්නේ නැනේ.. වත්තල කිව්වා නිසාත් ටයිප් එක අනුවත් අනිවාර්යෙන් කෙල්ල ක්රිස්තියන් වෙන්න ඇති???
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕවා සිංහලුන්ට නම් මැජික්. එත් නොර්මල් අනිත් රටවලට. ජෙන්ඩර් අනුව ෆිලින්ග්ස් වෙනස් වෙන්නේ නැනේ.. වත්තල කිව්වා නිසාත් ටයිප් එක අනුවත් අනිවාර්යෙන් කෙල්ල ක්රිස්තියන් වෙන්න ඇති???

    එහෙම කියන්න එපා බන්, ලොකු සල්ලියක් නැති කෙල්ලෙක් එහෙම කරාම ඉතින් හොදය් බන්...
     
    Jul 24, 2018
    284
    20
    0
    එහෙම කියන්න එපා බන්, ලොකු සල්ලියක් නැති කෙල්ලෙක් එහෙම කරාම ඉතින් හොදය් බන්...
    බෞද්ද වේසියෝන්ට දන්නේ ඉතින් කොල්ලගේම රීරි මාන්ශේ උරාගෙන බොන්න තමා. තමන් සත පහක් වියදම් කරන්නේ නැ.. අන්තිමට අයියා ඔයාට මම පිදුවා රත්තරනේ කියලා කරේ එල්ලෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Wattala kello hena sira bn.patta kello.down to earth.xhristian background.drink ekak dannath maru.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Amboooo cow girl gahanna athi uda pana pana mola adu wenakan. Yako mata set wennema mage salary ekata vidina ewun ne :(
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Pegusas reef eka hoda place ekakne machan......nikam kamara etha kiyanawa wage thenak nemeine.......