කොල්ලෙක් රූම් එක්ක යාම ගැන
සමාජයේ අපි කවුරුත් කතා වෙන්නේ කෙල්ලෙක් රූම් එකක් යන එක ගැන මිසක අනිත් පැත්ත නෙමෙයිනේ.. අද උන වැඩක් නිසාවෙන් හිතුනා ඒ ගැනත් පොඩි හරි දෙයක් දාන්න. කොල්ලෝ දොමිනෙට් වෙච්ච සමාජෙක මෙහෙම කෙල්ලෝ ටිකක් විරලයි. අපේ ඔෆිස් එකේ කොල්ලෙක්ගේ කෙල්ලෙක් හොටෙල් රූම් එහෙම බුක් කරලා ඩිනර් එක්ක මුව රූම් එක්ක ගිහින් ටිකක් පොෂ් විදියට. පෞද්ගලික කාරනා අදාළ නැති නිසා ඇද උද උන හරිය නැතුව ඉතුරුවා කියන්නම්. ටිකක් විතර කතාව අසාමාන්‍ය නිසා මට හිතුනේ බොරු කියලා. එත් ෆොටෝ එහෙම පෙන්නපු නිසා (අශෝබන ඒවා නෙමෙයි, සාමාන්‍ය ෆොටෝ ) වැඩේ ඇත්ත කියලා හිතුනා. කොල්ලා වත්තල. එක්ක ගිහින් තියෙන්නේ පෙගසස් රිෆ් කියන හොටෙල් එකට. කෙල්ල සැහෙන ගානක් මු වෙනුවෙන් වියදමුත් කරලා. ලොකුවට සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. එත් ඒ කෙල්ලගේ එෆට් එක ගැන නම් මාර සතුටුයි, අහක ඉන්න අපිට උනත්. උබලටත් මෙහෙම අදුරන දන්නා සිද්දි තියනවනම් කියපල්ලා. මට මේක මගේ ජිවිතේ අහපු පලවෙනි වතාව.