රත්තරන් සල්ලි කරන්න බැරිනම් මොනවද බන් සල්ලි කරන්න පුලුවන්![]()

Smartphone අත ඇරපන්..මම
Smartphone එක විකුනලා ඒ සල්ලි ටික බැංකුවෙ දාල ඉතුරුවයින් පොඩි 4n එකක් ගත්ත 4 කට..හිතත් පට්ට නිදහස් බන්.![]()
රත්තරං බඩුවක් හදාගන්නවට වඩා රත්තරං පවුමක් (කාසියක්)ගන්න එක හොද නැද්ද??mama karanne meka100,000 සෙට් උන ගමන් FD එකක් දැම්මත් හරි![]()

ithin ban raththaran kadekata chain ekak dunnata un salli denne nane![]()
පොඩි පොලියක් එකතු වෙන්නේ, රත්තරන් බඩුවත් ඉතුරු වෙනවා. එහෙම නැත්තම් ඉතින් FD තමයි බන්.
මචං skymicro උබ තවම මම අහපු දේට උත්තර දුන්නෑනෙ බංරත්තරං බඩුවක් හදාගන්නවට වඩා රත්තරං පවුමක් (කාසියක්)ගන්න එක හොද නැද්ද??



සලරි එක යන අකවුන්ට් එකට atm එකක් ගන්න එපා..මාස 3කත සැරයක් ඒකෙන් සල්ලි අරන් වෙන අකවුන්ට් එකකට සල්ලි දාල යුස් කරන්න..