කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    machan oka echchara hoda idea ekak nemei bn.oken wenne api hadum kuliya dena eka witharai.api ganna ganata kawaadawth eka denna ba kalayak yanakan.mokada ganne paume barata.okkotama wada prashne badu waala qulaity eka.certification unath dan sure na.thamanma ghn karagannawanam kotuwe thiyei test ekak.mokada mata hetti weediye kaddeka kollekma qwwa ape kaden badu gannepa kyala.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ජිවත් වෙනකොට නොකා නොබී අමු ලොබයෝ වගේ ඉඳලා වැඩක් නැහැ , හැබැයි අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න කලින් හිතන්න මේක උබට ඕනෙම ද කියලා , මාසෙකට මොකක් හරි බිලක් ගෙවනවා වගේ වෙනම account එක කට කියක් හරි දාපන් . ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට. පඩියෙන් 10% වගේ හෝ තමන්ට පුළුවන් විදිහට. එකට වෙනම account එකක් තිය ගනින් .ATM කාර්ඩ් ගන්න ඒපා එකට.
     
    • Like
    Reactions: cdi