කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් මුන් ගාමන්ට් වල ඉදන් ඇවිල්ලද කොහෙද.
    SLASSCOM වගේ employees ලට එකක් අපි හදාගන්න ඕනි.
    1.

    1LMxHpW.jpg

    2.

    t3NlL5e.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,774
    113
    Kandy

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    IT වල තියෙන ලොකුම අවුල තමයි
    ඔලුවේ තියන බර කාටවත් පෙන්නේ නැති එක
    ඔක්කොම හිතන් ඉන්නේ IT කිවම
    හොඳට screen එක දිහා බලාන
    ආතල් එකේ ඉඳගෙන ඉන්න තියෙන්නේ කියලා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    thawa mehe karumyak thama Job ekake nathuwa masa 2k, 3k hitiyoth wena job walata ganne na. HR un kapala danawaa CV eka

    manussyak job ekakin leave karala rest ekake aragena job ekakata yanna ba

    Kudalla wage elila yanna ona next ekata.

    oya wage case nisa me kolla baya wenna athi resign unoth jobs hoyganna bari weiyi kiyala. ?

    maha kalakanni ma culture ekake bung lanakwe company wala thiyanne nam

    Suddo ehama bung 1 year wena field maru karalath un asa jobs walata yanawaaa
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ

    me katawa nan sahathika atta.
     
    • Like
    Reactions: acryan

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    thawa mehe karumyak thama Job ekake nathuwa masa 2k, 3k hitiyoth wena job walata ganne na. HR un kapala danawaa CV eka

    manussyak job ekakin leave karala rest ekake aragena job ekakata yanna ba

    Kudalla wage elila yanna ona next ekata.

    oya wage case nisa me kolla baya wenna athi resign unoth jobs hoyganna bari weiyi kiyala. ?

    maha kalakanni ma culture ekake bung lanakwe company wala thiyanne nam

    Suddo ehama bung 1 year wena field maru karalath un asa jobs walata yanawaaa
    සහතික ඇත්ත ..
    ඇයි ඔයා නිකන් ද හිට්යේ මේ කාලේ ඇතුලත... මොකුත් කරේ නැද්ද. ප්ලැන් එකක් නැතුවද අයින් උනේ
    කොම්පැනි වල විතරක් නෙවෙයි ලංකාවේම ඔහොමයි
    බැලුවොත් පැය 24 බන අහනව රේඩියෝ එකේ .. ඒ උනාට අනුන්ගේ ඒවාමයි හොයන්න ඔනේ
    ජොබ් එකෙන් අයින් වෙලා හිට්යොත්// ඇයි දැන් පුතා වැඩට යන්නෙ නැද්ද .. ඔහොම ඉදල හරි යනවද.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    සහතික ඇත්ත ..
    ඇයි ඔයා නිකන් ද හිට්යේ මේ කාලේ ඇතුලත... මොකුත් කරේ නැද්ද. ප්ලැන් එකක් නැතුවද අයින් උනේ
    කොම්පැනි වල විතරක් නෙවෙයි ලංකාවේම ඔහොමයි
    බැලුවොත් පැය 24 බන අහනව රේඩියෝ එකේ .. ඒ උනාට අනුන්ගේ ඒවාමයි හොයන්න ඔනේ
    ජොබ් එකෙන් අයින් වෙලා හිට්යොත්// ඇයි දැන් පුතා වැඩට යන්නෙ නැද්ද .. ඔහොම ඉදල හරි යනවද.
    me katawa nan sahathika atta.
    Campus mama out wela oya maha reputed kiyana production company ekata giyaa.

    mama ara out wela masa 2k gedara hitiya eka thama HR huttalata thibaa lokuma prashnae. mage technical skills newee

    anith eka bung mehee loku company ekaka indala podi ekata honda offer ekake set wela giyoth. aiyth jeewitheta loku company ekakata yanna ba godak field wala :angry::angry:

    unta ara loku ekake indala podi ekakata giya thama lokuma prahshanaya.

    me huttala therum ganna epaiyi, manussaya ge experience eka, skills, communication, talent eka Job description ekata match nam ganna wena huttalwa hoyanne nathuwa

    maha kalakanni ma widiyak bung mehe thiyanne
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    After a century you are still a slave because you don’t have a spine to say no😋

    4 parak request karalath ain wenna deela naha
    Bailane ban. Resignation email karala period eka iwara unaama yanne nathuwa innane thiyenne. Un accept karanawada nadda adaala na. Uba slave newene.
    ------ Post added on Dec 3, 2022 at 8:12 AM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    Company owners ලා දැනගන්න ඕනි, අවුල් මයින්ඩ් එකක් තියෙන, ගාමන්ට්වල වගේ HR handle කරපු පට්ට චාටර් එවුන් කවදාවත් තමන්ගෙ කම්පැණි එකේ HR කරන්න නොගෙන ඉන්න. HR එකට කෙනෙක් ගන්නකොට, වෙන කෙනෙක් ගන්නව වගේ නෙමෙයි, හොඳටම බලලා ගන්න ඕනි. පිස්සො ගත්තහම වෙන්නෙ කාලයක් යනකොට, Culture එක පට්ට අවුල් වෙනවා. හොඳට වැඩ කරන උනුත් නැති වෙනවා කම්පැණියට, කම්පැණි නැත්තටම නැති වෙලා යනවා. ඕවා තමයි සැබෑ හේතු මේවගේ දේවල් වෙන්න.