කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,352
    4,532
    113
    Not sure whether this is real.

    View attachment 190827

    Source:
    Code:
    https://www.facebook.com/achintha.weerasinghe.1/posts/pfbid0tDuJ2pLpJj19vBL2wTvsFrVX2XVxZLri6Pt2PdVA4wyxK728DKwgoNzGmBx9qgNDl
    View attachment 190825View attachment 190826View attachment 190824
    පට්ට අහිංසක කොල්ලෙක් වගේ .. අරෑගේ නමත් එක්ක දාන්න තිබ්බේ... අපරාදේ එක හයිඩ් කරලා තියෙන්නේ
    මෙහෙම ලියලත් උඩ ඉන්න එකා බලලා නෑ කියන්නේ බල්ලෙක් බන්..
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Not sure whether this is real.

    View attachment 190827

    Source:
    Code:
    https://www.facebook.com/achintha.weerasinghe.1/posts/pfbid0tDuJ2pLpJj19vBL2wTvsFrVX2XVxZLri6Pt2PdVA4wyxK728DKwgoNzGmBx9qgNDl
    View attachment 190825View attachment 190826View attachment 190824
    මේකෙම හිටිය සමහර උන් අනේ අපොයි මුට මෙන්ටල් අව්ලක් අරකයි මේකයි කියල කියපු අය :)
    මිනිස්සු කොටසකට ස්ට්‍රෙස්ස් හැන්ඩල් කරන්න පුලුවන් වුනාට කොටසකට හැන්ඩල් කරන්න බැහැ & හැමෝම එක වගෙ නෙමේ කියන එකවත් තේරුන් ගන්න ඒ අයට බැහැ...
    මමත් මේ ත්‍රේඩ් එකට පුක දීගෙන කමෙන්ට් කරන්නෙ කරපු ජොබ් එකක් නිසා මටත් ඔහොම හිතුන කාලයක් තිබුන හන්දා...
    ඒ නිසා වගේ හැගීමක් තව එකෙක්ට එන්න එපා කියන එක මම අදටත් හිතන දෙයක්...
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    samahara welawata samaharunta amarui. anika companies walinma stress wena eka normal kiyala brainwash karala tiyenawa. e atare performance adui kiyala undermine karanawa. etakota weda karana ekaatama hitenna gannawa uuta weda baa, e nisa wena tenaka job ekakata yannat baa kiyala. oaka godak managersla sadda natuwa karana deyak. mama danna ekek innawa hemadaama re eli wenakam weda. as wennet natuwa company ekata bena bena ekatama wela innawa. tawa uge ammai taattai dennama leddu. mokak hari unot leave ekak ganna wenawaa, alut job ekakata giyot lesi wena ekak naa wagea bayila gahanne. gedara minissunge prashna office eke kiyala muge weakpoint eka management ekat danna nisa companiyat mugen harakekgen wage weda gannawa.
    machan uba vada karana tech stack eka mokadda?
    kohomada uba inna project eke task break down karala sprint plan karan yanne? Spill over venne nathuvaa dena time range ekedi tasks tika complete karaganna puluwanda?
    project eke vada karanne senior position vitharada?
    poddak kiyanna puluwanda stress novi me field eke ubala oka handle karanne kohomada kiyala?

    eka godak unta prayojanavath vei bn. mokada godak companies vala ohoma manage karaganna ba bn :(
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,352
    4,532
    113
    මේකෙම හිටිය සමහර උන් අනේ අපොයි මුට මෙන්ටල් අව්ලක් අරකයි මේකයි කියල කියපු අය :)
    මිනිස්සු කොටසකට ස්ට්‍රෙස්ස් හැන්ඩල් කරන්න පුලුවන් වුනාට කොටසකට හැන්ඩල් කරන්න බැහැ & හැමෝම එක වගෙ නෙමේ කියන එකවත් තේරුන් ගන්න ඒ අයට බැහැ...
    මමත් මේ ත්‍රේඩ් එකට පුක දීගෙන කමෙන්ට් කරන්නෙ කරපු ජොබ් එකක් නිසා මටත් ඔහොම හිතුන කාලයක් තිබුන හන්දා...
    ඒ නිසා වගේ හැගීමක් තව එකෙක්ට එන්න එපා කියන එක මම අදටත් හිතන දෙයක්...
    Uba IT sector nemei neda?
     
    • Like
    Reactions: Poththa

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    "Wordpress දාන්න Kubernates cluster එකක ඕන කියපු ලොක්කෙක් ඉන්න කොම්පැනියක් ඉතිං."

    Source - FB comment.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    318236930_1771683939875440_974284745196156585_n.jpg

    317770990_1771683943208773_85998642618022947_n.jpg

    318088523_1771681946542306_5624473696846519540_n.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    PM, Archiect, TL, SSE ayata loku control ekak karanna puluwan team eke mental health ekata, umbalath oya level eke innawanam, minissunge mental health ekath consider karala plan karanna okkoma
    monavada bn thiyena points eka control karanna


    මෙහෙමනෙ බං සිරාවට ඇයි කියහන්කො අපි ප්‍රෙශර් හැන්ඩ්ල් කරන්න පුරුදුවෙන්න ඕන? මේව ආතල් එකේ චිල් එකේ කරන්න පුලුවන් ජොබ් බං ලංකාවෙ සමහරක් වේස කම්පැනි වල බලු කල්චර් එක හින්දා හිකිලා ප්‍රෙශර් හැඩ්ල් කරන්න අපිට පුරුදු වෙන්න උනාට. උන් ෆොරීන් ක්ලයන්ට්ලට SE කෙනෙක්ව බිල් කරන්නෙ පැයට ඩොලර් 25+ ගානකට. දවසට පැය 8 ගානෙ දවස් 20 ක් වැඩ කරත් මාසෙට 4000 usd ඒකියන්නෙ ලක්ෂ 1450000 ක් විතර අපි කම්පැනියට හොයලා දීලා. ඕකෙන් 1/5 ක් වත් ගෙවන්නෙ එහෙමත් කම්පැනියක. ලක්ෂ 2ක විතර කෑල්ලක් දීලා අත පිහගන්නවා උන්. වර්චූසා වගේ ඒවගේ ඔය හම්බ කරන ගානෙන් employe ට හම්බෙන්නෙ 1/10 ක් වගේ. ඒකරලත් ලංකාවෙ සමහර බලු කම්පැනි නවතින්නෙ නෑ. ක්ලයන්ට්ගෙන් ලකුණු දාගන්න හිතාගෙන රටේ නැති ටයිම් ෆ්‍රේම්, නීති, ඇචිව් කරගන්න බැරි ටාගට්ස්, ඩෙඩ් ලයින් දීලා, එම්ප්ලෝයීලා මැනේජ් කරන්න ටොක්සික් මානසික ලෙඩ්ඩු හයර්කරලා, මංඤ්ඤ‍ං හියුමන් රිසෝස් ඩිපාට්මන්ට් තියන් උන්ගෙ ජීවිත අපායක්ම කරලා දානවා. ඇත්තටම වැඩට යන්නෙ ඇවිදින මලමිනි. එතකොට ඉතිං ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න වෙනවා. ලැප් එකෙන් IT වලින් තොර වෙන ජීවිතයක් නැති පොන්න පක්කුන්ට නං ඔය ලයිෆ්ස්ටයිල් එකට පුරුදු වෙලා ඉන්න පුලුවන් වෙයි. හරිහමන් ලයිෆ් එකක් තියන ආතල් එකේ ඉන්න කැමති එකෙක්ට පිස්සු හැදෙනවා ඔය වගේ හුත්තෙ කම්පැනි එක්කට වැටුනොත්. මම නං දැන් ඉන්න කම්පැනි එකෙන් interview එකේම ඇහුවා උන්ගෙ work life balace එක කොහොමද කියලා මම කෙලින්ම කිව්වා මම සැලරි එකටත් වඩා හොයන්නෙ work life balance තියන තැනක් කියලා. ඒ වගේම එතන ශේප්. පාඩුවෙ වැඩ කරන වෙලාවෙ කරලා ඊටපස්සෙ ලැප වහලා ලෙප්ට් වෙලාම යන්න පුලුවන් ප්‍රෙශර් කර කර පුක දෙන්න එන්නෙ නෑ. ඒ හින්දා ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න ඕන IT නම් මෙහෙම තමයි ස්ට්‍රෙස් තමයි රෑත් වැඩ තමා ඉහි ඉහි ගගා හැමිනෙන්නෙ නැතුව කෙලින්ම අලුතෙන් ඉන්ටව්ව් යනකොටම අහපන් work life balance එක ගැන. ගේම ඉල්ලපන් කට වහගෙන උබලා burnout වෙනකන් ඉන්න එපා. ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන එක නෙවෙයි කරන්න ඕන ෆීල්ඩ් එකේ ඔක්කොම උන් එකතුවෙලා ගේම ඉල්ලලා

    1. අපෙන් ඩොලර් 4000ක් විතර හොයලා අපිට ඒකෙන් 1/5ක් වත් නොදී හූරගෙන කන වේස කම්පැනි ටිකටයි ඈස් කොම් වගේ කම්පැනි වලට පුක දෙන බොරු සර්වේ පක්කුන්ටයි අම්මට හුකාගන්න කියලා තමන් හොයලා දෙන ගානෙන් අඩුම 1/4ක් වත් employee ට එන විදිහට හදාගන්න ඕන.

    2. බොරුවට ක්ලයන්ට් ගෙන් ලකුණු දාගන්න බොරු හුත්තෙ ඩෙඩ්ලයින් දාලා වැඩකරන උන්ට ප්‍රෙශර් කරලා මරාගෙන කන්න හදන හුත්තෙ කල්චර් එක නවත්තන්න ඕන.
    ane mnda uba kiyana ekanm. mn sahenna balagena unna. uba kiyana vidiyata long time dala estimate karala client ta dunnama u eka reject karala ita aduven dena ekekta denava.
    adu time ekata danavanm resources vadi karanna venava. ethakota project eke bill karapu gana paninavane bn
    resources aduven adu time ekakadi project eka iwara karannanm resources valata experience thiyenna one. e experience thiyena senior posistion vala inna ayava bill karaddith cost eka over yanava

    mama management level inna ekek nemei. habai hota dagena inne venne kohomada kiyala.

    uba kiyana vidiyatanm ape yana projects valata estimates dennanm ba. ape eketh vada vadi kohomada manage karanne kiyala hithaganna baruva inne.
    samahara task delay venne karana kenata exp nathi unamai. ekata ithin u extra effort ekak dila exp hadaganna one. nathuva eka parata ova enne nane.

    mata hithenne ova client anuvai project anuvai venas venava. saha BA inna unge talk kirilla anuvath venas venava athi. Client va talk karaganna bari vima eka hethuvak venna athi
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    img-2.jpg


    මැනේජ්මන්ට් එකට හිතවත්තු දාලා බෑ ඌරෝ. සර්ටත් කෙලවුනේ ඕකයි 🤦
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,780
    113
    Kandy
    පව් මොනරාගල ඉදලා අමාරුවෙන් කැම්පස් එවලා ලොකු මහත්කල අම්මටයි තාත්තට කොල්ලෙක් නැති උනා

    View attachment 190847
    මෙහෙම mentality තියන උං management level එකෙ ඉන්න එක භයානකයි. (මූ management නෙමෙයි )
    Source - shorturl.at/bHU57
    මුද බන් අයිතිකාරයා .නෙදකින් මෙකා කියලා තියෙන කැත
    ------ Post added on Dec 3, 2022 at 11:48 AM
     
    • Like
    • Sad
    Reactions: Cypress and Emarald

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Campus mama out wela oya maha reputed kiyana production company ekata giyaa.

    mama ara out wela masa 2k gedara hitiya eka thama HR huttalata thibaa lokuma prashnae. mage technical skills newee

    anith eka bung mehee loku company ekaka indala podi ekata honda offer ekake set wela giyoth. aiyth jeewitheta loku company ekakata yanna ba godak field wala :angry::angry:

    unta ara loku ekake indala podi ekakata giya thama lokuma prahshanaya.

    me huttala therum ganna epaiyi, manussaya ge experience eka, skills, communication, talent eka Job description ekata match nam ganna wena huttalwa hoyanne nathuwa

    maha kalakanni ma widiyak bung mehe thiyanne
    Sira HR kiyanne nam hena pissu yakku, un egena gaththa gobba ewa apply karala balanawa.
     
    • Sad
    Reactions: acryan

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මට පොඩ්ඩක් මේක කවුරු හරි කියපන්. අපි බොන්ඩ් එකක් හරි කොන්ට්‍රැක්ට් එකක් හරි මොන මගුලක් හරි සයින් කලා කියමුකො. ඇයි අපිට ඕන වෙලවට අයින් වෙන්න බැරි. මම කිව්වේ ස්ට්‍රේස් නම් ඉන්නම බෑ වගේ නම්. මොකක් හරි නීතියක් තියෙද බන්. මම කියන්නේ මැරෙනවට වඩා හොදයිනේ එතනින් දමලා ගහලා ගිහින් ටිකක් ඉදලා ජොබ් එකක් හොයාගන්න. මොකද එහෙම අපිව බලෙන් තියන් ඉන්න බෑනේ. මැරෙනවට වඩා එහෙම හොදයිනෙ
     
    • Like
    Reactions: shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට පොඩ්ඩක් මේක කවුරු හරි කියපන්. අපි බොන්ඩ් එකක් හරි කොන්ට්‍රැක්ට් එකක් හරි මොන මගුලක් හරි සයින් කලා කියමුකො. ඇයි අපිට ඕන වෙලවට අයින් වෙන්න බැරි. මම කිව්වේ ස්ට්‍රේස් නම් ඉන්නම බෑ වගේ නම්. මොකක් හරි නීතියක් තියෙද බන්. මම කියන්නේ මැරෙනවට වඩා හොදයිනේ එතනින් දමලා ගහලා ගිහින් ටිකක් ඉදලා ජොබ් එකක් හොයාගන්න. මොකද එහෙම අපිව බලෙන් තියන් ඉන්න බෑනේ. මැරෙනවට වඩා එහෙම හොදයිනෙ
    Rezgateway මල්ලි කෙනෙක් අයින් උනා ඌට බොන්ඩ් එක ගෙවන්න උනා. First ජොබ් කරන උන්ට ගෙවන්න සල්ලිත් නෑ. ඊලඟ ජොබ් එකට කම්ප්ලේන් කරනවා, service letter දෙන්නෙ නෑ කිව්වම පොඩි එවුන් බයවෙනවා.
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    Rezgateway මල්ලි කෙනෙක් අයින් උනා ඌට බොන්ඩ් එක ගෙවන්න උනා. First ජොබ් කරන උන්ට ගෙවන්න සල්ලිත් නෑ. ඊලඟ ජොබ් එකට කම්ප්ලේන් කරනවා, service letter දෙන්නෙ නෑ කිව්වම පොඩි එවුන් බයවෙනවා.
    ඔව් බය වෙන්න නරකයි. මොකද මම හිතන්නේ නෑ උන් කම්පැනි වලට කම්ප්ලේන් කරයි කියලා ශේප් එකෙ මුකුත් නොකියා අයින් උනොත්. අපි කොහෙහරි අප්ඩේට් කරොත්නෙ උන් දැනගන්නේ. සර්විස් ලෙට එක වෙනුවෙන් ඔහොම බුලි වෙවී ඉන්න එක නම් පිස්සු හැදෙනවා. හොදම දේ තමයි යන එක. මොකද මැරුන කියලත් සෙතක් වෙන්නේ නෑනේ.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1670061055005.png


    Kohomada statement eka :angry::dull:

    View attachment 190847
    මෙහෙම mentality තියන උං management level එකෙ ඉන්න එක භයානකයි. (මූ management නෙමෙයි )
    Source - shorturl.at/bHU57

    nodakin mokedda mu? 🤦me thawa arimac lord kenek ge talk ekak 🤦 mekage talk eken ma hithaganna puluwan athule culture eka, pau mun wage un ekka wada karana un.

    1670061278613.png

    ------ Post added on Dec 3, 2022 at 3:24 PM
     

    Attachments

    • 1670061043221.png
      1670061043221.png
      750.7 KB · Views: 60
    • Haha
    Reactions: StoneMountain