කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    View attachment 190867

    Kohomada statement eka :angry::dull:



    nodakin mokedda mu? 🤦me thawa arimac lord kenek ge talk ekak 🤦 mekage talk eken ma hithaganna puluwan athule culture eka, pau mun wage un ekka wada karana un.

    View attachment 190868
    ------ Post added on Dec 3, 2022 at 3:24 PM
    මොලගොඩ කියන පොන්නයා post ඒක delete කරගෙන

    මේ තව arimac පොන්නයන්ගේ වැඩක්.. අන්තිම ss ටික බලපංකො

     
    • Like
    Reactions: gnilukshi

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Kollonta koheda bn ewa thiyenne :lol: ballek wath balanne na :no:

    Ape office eke dan podi kellek ge farewell ekak thibuna :lol: e gani kiynwa eki down wela innakota personally call karala encourage karanawalu management eke samahara un...lokko ehema :rofl:

    E yakku samanyen godak unge muna balalawath hina wenne nathi dial nikan office ekedi dakkath :lol:

    Hithagannako tharama :rofl:
    ගොනා ආස ලපටි තනකොල වලටලුනෙ🙃
     
    • Like
    Reactions: kolavari

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මොලගොඩ කියන පොන්නයා post ඒක delete කරගෙන

    මේ තව arimac පොන්නයන්ගේ වැඩක්.. අන්තිම ss ටික බලපංකො


    wow :baffled: mokadda me competition eka machan?
    edit- appah futurecast eka neh lol
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    1670068030171.png
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    යකෝ මොරා ගියපු එකෙක් මොන ලබ්බකට ද බන් ඔය කුණු කොම්පැනි අස්සේ රිංගන්න ගියේ අනික උ internal transfer ඉල්ලන වෙලාවේ වෙන කම්පනියකට පැන ගත්ත නම් ඉවරයිනේ​

    මෝරා ගියා කියලා ලොකුද?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,345
    4,515
    113
    msg බලපන්කො, හෙන හීනමාන ලෙඩේ තියෙන ඩයල් එකක්
    ඇයි බන් මුං සර් කියලා කතා කරන්නේ ඔය වගේ අයට. ඩොටෙන් ආපු අයට ඔහොම කිව්වාම තව උඩ යනවා.. නම කියලා කතා කරානම් ඉවරයිනේ. අයියා කියන්නවත් ඕනේ නෑ මම කියන්නේ professional වැඩ කරද්දි.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් මේක ඇත්ත...උබනම් ගේ ඇතුලට වෙලා ඕක ඔබ ඔබ නෙහ් ඉන්නේ අවුලක් නෑ නෙහ් කියාලා මූනම කියන උන් ඉන්නවා...උන් හිතන්නේ පට්ට ලේසි රස්සාවක් කියල්
    😬 ඔහොම කියන උන් එක්ක එතනින් එහාට මං නම් කතාවට යන්නෙ නෑ. තේරුමක්ම නෑනෙ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අහිංසක කොල්ලෙක් මැරුණ එකට වඩා මේ thread එක කියෙව්වම මාර දුකක් දැනුනා. කොල්ලා මොරටුවේ කැම්පස් වෙච්ච එක තමා මේකේ ඉන්න ගොඩක් කාලකන්නින්ට දුක හිතෙන්න හේතුව වෙලා තියෙන්නේ. ඒ මදිවට එකෙක් CSE ද IT ද කියලත් අහනවා. අනිත් කැම්පස් වල ඉන්නේ හරක්ද යකෝ? මෝරා උනත් java institute උනත් ඔක්කොම උන් ඉන්නේ එකම industry එකේ. මේ වගේ කුහක වේසිගෙ පුතලත් එක්ක කොහොමද බන් සාධාරණයක් ඉල්ලන්නේ. ?
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    thawa mehe karumyak thama Job ekake nathuwa masa 2k, 3k hitiyoth wena job walata ganne na. HR un kapala danawaa CV eka

    manussyak job ekakin leave karala rest ekake aragena job ekakata yanna ba

    Kudalla wage elila yanna ona next ekata.

    oya wage case nisa me kolla baya wenna athi resign unoth jobs hoyganna bari weiyi kiyala. ?

    maha kalakanni ma culture ekake bung lanakwe company wala thiyanne nam

    Suddo ehama bung 1 year wena field maru karalath un asa jobs walata yanawaaa
    Ehema direct ma kapala danawada bn. Math ain wela masa deka thunak inna haduwe. Kela wela yawida? Hena kari wadakne bn 😑