කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mehama hithapanko, mehama thiyanawa kiyala ube last experience eka widiyata CV ekee

    1. Senior executive - MAS Intimates, Rathmalana (2020 Jan - Present)

    Ohoma thibaa ma oken imply wenne uba currently working kiyana eka

    Dan me yata widiya balanna

    2. Senior executive - MAS Intimates, Rathmalana (2020 Jan - 2022 Sep)

    meka ubee last Job eka nam dan DE December wenkam 3 months job ekake naa kiyala imply wenne.

    Mehama CV godak welawata HR un kapala danawaa lanakwee

    HR un ubata interview ekata call karath

    interview ekadi uba currently working eka gana kiuwee nathi unoth un ahagena yanawaa, dan job ekake nadda kiyala, eka eka prashna bung. unta oka main point ekake kapanna

    ehama nathi innawa nam marama honda company ekake thama lanakwe nam

    onna oka mama kiuwee
    Thanks bn.
    Godak un present eka danne na kiyanne ekko ledak dagena kalin eken panala vage siddi valadi thama ithin :D HR eke un ehema hithala reject karanava atthe.
     
    • Like
    Reactions: acryan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මොලගොඩ ලෙප්ට් 🤣🤣

    View attachment 190847
    මෙහෙම mentality තියන උං management level එකෙ ඉන්න එක භයානකයි. (මූ management නෙමෙයි )
    Source - shorturl.at/bHU57

    මෙහෙම උන්ට පොලු කෑල්ලක් අරන් දීපිය ඔලුව මැදටම. 👍🙂
    ------ Post added on Dec 4, 2022 at 2:11 AM

    ඔව් බය වෙන්න නරකයි. මොකද මම හිතන්නේ නෑ උන් කම්පැනි වලට කම්ප්ලේන් කරයි කියලා ශේප් එකෙ මුකුත් නොකියා අයින් උනොත්. අපි කොහෙහරි අප්ඩේට් කරොත්නෙ උන් දැනගන්නේ. සර්විස් ලෙට එක වෙනුවෙන් ඔහොම බුලි වෙවී ඉන්න එක නම් පිස්සු හැදෙනවා. හොදම දේ තමයි යන එක. මොකද මැරුන කියලත් සෙතක් වෙන්නේ නෑනේ.

    අපරාදෙ මැරෙන එක. තමන්ට එහෙම තත්ත්වයකට එන්න පාර කැපුව එවුන්ව මරාගෙන මැරෙන්න ඕන එහෙනං. පිහිපාරක් කෙලල දාන්න තිබුණෙ. අපරාදෙ. :(:(
    ------ Post added on Dec 4, 2022 at 2:15 AM
     
    Last edited:
    • Like
    Reactions: Thiefx

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Mu bung Electrical engineering karee. mama muwa dannawa.

    mu echara pajatha wada karane ekake newee ne bung issara :eek:

    @hancok ge batch ekee pora

    Samahara HR huttala CV eka gannema kapanna balagena bung. Unta ena CV goda hatiyata

    Interview ekee "Currently, I am working *** company" at kiyala kiuwee nathnam ethanama kapanawa samahara un

    ube field eka mokake da ? samahara ewa nam me tike poddak understand karagannawa country situation ekath ekka
    ------ Post added on Dec 3, 2022 at 9:25 PM

    I'm Sandaru, Product Manager of Arimac. I run the entire FutureCast program.

    3k9ABho.png
     
    • Like
    Reactions: acryan

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    TL Architect උනත් සුපිරි බුලට් එකක් වෙන්න ඕනේ බන්. සමහර උන් ඉන්නවා නිකන් පුටු රත් කරනවා විතරයි. එහෙම උන් එක්ක උන්නම update වෙන්නෙත් නැ. ඉන්න උනුත් එ විදියටම තම හැදෙන්නේ.
    මේක නම් ඇත්ත. සමහර ප්‍රොජෙක්ට් වල ඉන්න උන් බුල කෙලින්නේ. එහෙම ප්‍රොජෙක්ට් වල බී.ඒ ලත් බොරු කරන්නේ. මම දැන් ඉන්න එකේ නම් Architect ලා 3ක් විතර ඉන්නවා. උනුත් වැඩ කියලා කෝඩින් කරන්නේ නෑ. ඒත් මොකක් හරි කරන්න වෙද්දී උන්ගේ අතින් Tech stack එක finaliza wenawaa. TL කාරයත් මොන devටද වැඩ දෙන්නේ කියලා හිතන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.
    උබට ස්ට්‍රෙස් අඩුයි කියලා තේරෙන්නේ ජාවා විතරක් හින්ද බන් වෙන එකක fullstack සෙට් වෙලා තව deployments හිටන් සෙට් උනාම පට්ට ස්ට්‍රෙස්ස් වෙනවා
    ඔව් බන්. ඒක මම කලින් පෝස්ට් එකෙත් දැම්මා. ෆුල් ස්ටැක් කියලා එක එක දේවල් එක එක දවසට කරන්න වෙද්දී ස්ට්‍රෙස් වෙනවා බන්. හැබැයි හොඳ tech stack එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් සෙට් වුනොත් ගොඩ. අළුත් දේවල් ඉගෙනගන්නත් පුළුවන්. මම දැන් ඉන්න project එකේ ( ලඟදී අස් වෙනවා) GCP, Redis, Kubernetes එක්ක වැඩකරන්න සෙට් වුනා. කම්පනි එකෙන් ලඟදී gcp certification එකට fund කරන්නත් සෙට් වුනා. මට ඒක කරන්න උනේ නෑ අස් වෙන නිසා.
    අනිත් එක stress එක client අනුවත් වෙනස් වෙනවා. මන් උන්න කලින් project එකක client feature එක කියලා උට එ කියන සැනින් දෙන්න ඕනේ line එකක් අල්ලනවා.
    මේක ගොඩක් වෙලාවට වෙන්නේ ලන්කාවේ විදියට ඩීල් කරන non-technical මැනේජ්මන්ට් එකකින් ක්ලයන්ට්ව ඩීල් කරන්න ගියාම මචන්. මම කලින් වැඩ කරපු ප්‍රොජෙක්ට් එකක BA, PM දෙන්නා GM එක්ක සෙට් වෙලා ක්ලයන්ට් මීටින් එක ගන්නවා. ගන්නකොටම GM කාරයා ක්ලියන්ට්ගෙන් අහන්නේ "කොහොමද දැන් පුතාට සනීපද" වගේ ප්‍රශ්න. අහලා මීටින් එකේදි ඒ ගොනා කියනවා අයියෝ. කිසි අවුලක් නෑ ඉක්මනට දෙන්නම් වගේ කතා. අන්තිමට දීගන්න බෑ. අපේ උන් අඩියක් ගහන්න සෙට් වුනත් එන්න පැයක් යනවා නම් ඒත් කියන්නේ හරි මචන් විනාඩි 5ක් දියන් කියලනේ. ආයේ විනාඩි 5න් ගත්තම මචන් මේ ලඟ මට තව විනාඩි 5ක් දියන් කියයි. ඕවා ක්ලයන්ට්ල එක්ක කරාම කෙලවෙනවා. අනික උන් එකපාරක් හරි විශ්වාසේ කැඩුනොත් එතන ඉඳන් කොයි එකත් බලන්නේ වපරැහින්. එතකොට ඉතින් කොහොමත් ප්‍රෙශර්. තව සමහර ක්ලයන්ට්ලා, "මේක මේ පොඩි වැඩක්.. මට උනත් කරගන්න පුළුවන්. වෙලාවක් නෑ නේ" වගේ ලයින් දෙන උන්. උන් බලන්නේ පුළුවන් තරම් ගාන බස්සන්න. පැය 10න් කරන්න තියෙනව නම් "අපෝ ඕකට එච්චර වෙලා යන්නෑ නේ. පැය 5න් පුළුවන් " කියලා පාට් එක දාල පැය 7කින් වගේ කරගන්න දඟලන්නේ. මෙහෙම ඒවා සෙට් වුනොත් නම් එපා වෙනවා.

    එකම දේ තියෙන්නේ, පවුලත් අහක දාගෙන කොම්පැනියකට මැරිලා මැරිලා වැඩ කරලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ. හම්බුකරන ටික වියදම් කරන්න වෙලාවකුත් නෑ. මම එකපාරක් හොඳ කට්ටක් කාලා තමයි මේක තේරුම්ගත්තේ. මම නම් හොයන්නෙම 5ට වැඩ ඉවර වෙන ජොබ් (ඉඳලා හිටලා වැඩ වැඩිවෙන්න පුළුවන් මාසෙකට දවසක් දෙකක් වගේ). පුළුවන් තරන් පඩි වැඩි කරගෙන අඩුවෙන් වැඩ කරන්න තමයි මම බලන්නේ. Technically updated වෙන එක ඉතින් තනියම තමයි කරගන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Company owners ලා දැනගන්න ඕනි, අවුල් මයින්ඩ් එකක් තියෙන, ගාමන්ට්වල වගේ HR handle කරපු පට්ට චාටර් එවුන් කවදාවත් තමන්ගෙ කම්පැණි එකේ HR කරන්න නොගෙන ඉන්න. HR එකට කෙනෙක් ගන්නකොට, වෙන කෙනෙක් ගන්නව වගේ නෙමෙයි, හොඳටම බලලා ගන්න ඕනි. පිස්සො ගත්තහම වෙන්නෙ කාලයක් යනකොට, Culture එක පට්ට අවුල් වෙනවා. හොඳට වැඩ කරන උනුත් නැති වෙනවා කම්පැණියට, කම්පැණි නැත්තටම නැති වෙලා යනවා. ඕවා තමයි සැබෑ හේතු මේවගේ දේවල් වෙන්න.
    Garment factories wala HR karapu ewun malata ganna hoda na. un danne na professional la gana.

    un hithan inne thiyena benefits nodi wahallugen wage wada ganna.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේක නම් ඇත්ත. සමහර ප්‍රොජෙක්ට් වල ඉන්න උන් බුල කෙලින්නේ. එහෙම ප්‍රොජෙක්ට් වල බී.ඒ ලත් බොරු කරන්නේ. මම දැන් ඉන්න එකේ නම් Architect ලා 3ක් විතර ඉන්නවා. උනුත් වැඩ කියලා කෝඩින් කරන්නේ නෑ. ඒත් මොකක් හරි කරන්න වෙද්දී උන්ගේ අතින් Tech stack එක finaliza wenawaa. TL කාරයත් මොන devටද වැඩ දෙන්නේ කියලා හිතන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.

    ඔව් බන්. ඒක මම කලින් පෝස්ට් එකෙත් දැම්මා. ෆුල් ස්ටැක් කියලා එක එක දේවල් එක එක දවසට කරන්න වෙද්දී ස්ට්‍රෙස් වෙනවා බන්. හැබැයි හොඳ tech stack එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් සෙට් වුනොත් ගොඩ. අළුත් දේවල් ඉගෙනගන්නත් පුළුවන්. මම දැන් ඉන්න project එකේ ( ලඟදී අස් වෙනවා) GCP, Redis, Kubernetes එක්ක වැඩකරන්න සෙට් වුනා. කම්පනි එකෙන් ලඟදී gcp certification එකට fund කරන්නත් සෙට් වුනා. මට ඒක කරන්න උනේ නෑ අස් වෙන නිසා.

    මේක ගොඩක් වෙලාවට වෙන්නේ ලන්කාවේ විදියට ඩීල් කරන non-technical මැනේජ්මන්ට් එකකින් ක්ලයන්ට්ව ඩීල් කරන්න ගියාම මචන්. මම කලින් වැඩ කරපු ප්‍රොජෙක්ට් එකක BA, PM දෙන්නා GM එක්ක සෙට් වෙලා ක්ලයන්ට් මීටින් එක ගන්නවා. ගන්නකොටම GM කාරයා ක්ලියන්ට්ගෙන් අහන්නේ "කොහොමද දැන් පුතාට සනීපද" වගේ ප්‍රශ්න. අහලා මීටින් එකේදි ඒ ගොනා කියනවා අයියෝ. කිසි අවුලක් නෑ ඉක්මනට දෙන්නම් වගේ කතා. අන්තිමට දීගන්න බෑ. අපේ උන් අඩියක් ගහන්න සෙට් වුනත් එන්න පැයක් යනවා නම් ඒත් කියන්නේ හරි මචන් විනාඩි 5ක් දියන් කියලනේ. ආයේ විනාඩි 5න් ගත්තම මචන් මේ ලඟ මට තව විනාඩි 5ක් දියන් කියයි. ඕවා ක්ලයන්ට්ල එක්ක කරාම කෙලවෙනවා. අනික උන් එකපාරක් හරි විශ්වාසේ කැඩුනොත් එතන ඉඳන් කොයි එකත් බලන්නේ වපරැහින්. එතකොට ඉතින් කොහොමත් ප්‍රෙශර්. තව සමහර ක්ලයන්ට්ලා, "මේක මේ පොඩි වැඩක්.. මට උනත් කරගන්න පුළුවන්. වෙලාවක් නෑ නේ" වගේ ලයින් දෙන උන්. උන් බලන්නේ පුළුවන් තරම් ගාන බස්සන්න. පැය 10න් කරන්න තියෙනව නම් "අපෝ ඕකට එච්චර වෙලා යන්නෑ නේ. පැය 5න් පුළුවන් " කියලා පාට් එක දාල පැය 7කින් වගේ කරගන්න දඟලන්නේ. මෙහෙම ඒවා සෙට් වුනොත් නම් එපා වෙනවා.

    එකම දේ තියෙන්නේ, පවුලත් අහක දාගෙන කොම්පැනියකට මැරිලා මැරිලා වැඩ කරලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ. හම්බුකරන ටික වියදම් කරන්න වෙලාවකුත් නෑ. මම එකපාරක් හොඳ කට්ටක් කාලා තමයි මේක තේරුම්ගත්තේ. මම නම් හොයන්නෙම 5ට වැඩ ඉවර වෙන ජොබ් (ඉඳලා හිටලා වැඩ වැඩිවෙන්න පුළුවන් මාසෙකට දවසක් දෙකක් වගේ). පුළුවන් තරන් පඩි වැඩි කරගෙන අඩුවෙන් වැඩ කරන්න තමයි මම බලන්නේ. Technically updated වෙන එක ඉතින් තනියම තමයි කරගන්නේ.
    උබ දැන් ඉන්න එකේ architect ලා 3ක් ඉන්නවා කියන්නේ පට්ට profit තියෙන project එකක් වෙන්න ඇති. නැත්නම් ඉතින් ගොඩක් වෙලාවට architect ලා 1නයි නෙ ඉන්නේ . architect එකෙක්ට බිල් කරනවා කියන්නේ ලේසි නැනේ.සමහර ඒවගේ architect දන්නෙත් නැ. ATL ඉන්නේ. TL දෙන්නෙත් නැ. එක client තීරණේ කරන්නෙත් :D

    අපරාදේ හැබැයි GCP එක කරගන්න තිබ්බේ බන්.

    මන් ඉන්න ඒවගෙත් සෙට් වෙලා තියෙනවා බන් සමහර client ලා කියනවා මේකනම් පොඩි වැඩක්නේ මෙච්චර වෙලා යන්නේ නැ කියලා. උ එනවා ඉතින් කරන උන්ට උගන්වන්න. සමහර උන් උන්ගේ යාලුවන්ගේ අහගෙන වචන අහුලාගෙන එන්නේ :D

    උබ කියන කතාව ඇත්ත බන්. කම්පනි එකට මැරීගෙන වඩා කලාට වැඩක් නැ තමා. හැබැයි stress වැඩි කියන්නේ මගේ අථ්දකීමත අනුවනම් ඒ කරන පාර්ට් එකට මට experience නැ සහා ඒකෙ research පාර්ට් සෙට් වෙලා තිබ්බොත් එ කරන අතරේ , team එකේ ඉන්න ජුනියර් උන් පිස්සු කෙලින්න ගත්තොත් උන්වත් ඇදගෙන timeline එකේ කරන්න ගියාමයි. අමාරුයි ගොඩක් වෙලාවට වෙන අයව ඇදගෙන යන එක මට, මොකද හැම එකාම වැඩ කරන්නේ නැ. සමහර උන්ට කියන ඒවා එක පාර තේරෙන්නේ නැ. එතකොට යන එක නවත්තලා උ වෙනුවෙන් ඉන්න ඕනේ. මේ දවස් වල ගෙදර ඉඳන් වැඩ කරද්දී පොඩි උන් බුල කෙලිනවා වැඩි. උන්වම monitor කරන් ඉන්න ගියාම මගේ වැඩේ කරන්න වෙන්නේ late time වල. අන්න එතකොටනම් මට stress.
    මන් මේකේ දැක්කා දෙතුන් දෙනෙක්ගේ වැඩ එකෙක්ට පටවලා කියල කතාවක් එක කොහොම වෙනවද කියලා හිතාගන්න මටනම් බැ මොකද sprint එකේදී ටාස්ක් assign කරද්දී උට එක කරන්න පුලුවන්ද බැරිද බලලානේ බන් දාන්නේ ගොඩක් වෙලාවට. උ එහෙම එකක් කලින් කරලා නැත්නම් research කරන්න time එකක් පොඩියට දීලනේ දාන්නේ.

    මේක දවස ගානේ update වෙන field එකක්. එහෙම උනාම ගන්න project එකේ අලුත් technologies දැම්මොත් ඒවා ඉගෙනගෙන කරද්දී time එකක් යනවා. ගොඩක් වෙලාවට එ අමතර වෙලාව යන්නේ වැඩ කරන වේලාවෙන් පස්සේ. සමහර ඒවා ඉක්මනට තේරෙන්නේ නැති ඒවත් තියෙනවා. සමහර මගුල් හෙව්වට හම්බවෙන්නෙත් නැ ඉක්මනට.එහෙම වෙද්දී ඉතින් තමන්ගේ වේලාවෙන් අමතරව කාලයක් එකට දාන්න වෙනවා. අන්න එතකොට ඉතින් වඩා වැඩි කියලා තමා හිතෙන්නේ. හැබැයි පට්ට experience එකක් සෙට් වෙනවා.

    එක අතකට බලාගෙන ගියාම එ expereince එක ගන්න නැහුන විදියට හරියන්න ගානක් හම්බ වෙන්නේ නැත්නම් උට තියෙන්නේ එ ඉගෙන ගත්ත දේවල් වලට එ වෙලාවට දැනෙන සතුටක් විතරයි. උ experience පට්ට කියා කියා රැ එලි වෙනකන් මැරෙනවා. අනිත් උන් experience කන්නද කියල කිසිම quality එකක් නැති මාගල් type එකේ code ගහලා තව freelance projects වලත් වැඩ කරලා හොඳ සල්ලි හොයාගෙන වෙනම පාරක යනවා අන්තිමට උන් සල්ලි හම්බ කරගෙන ජිවිතේ සුපිරියට ගෙනියනවා. මැරීගෙන වැඩ කරපු අර කම්පනිය මත්තෙම මරුන එකාට අන්තිමට සල්ලිත් නැ :D, ජීවිතෙත් නැ, සමහර විට උගේ පවුලත් කැඩිලා :rofl: නිකන් ලෙඩෙක් වෙනවා.
     
    • Love
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    උබ දැන් ඉන්න එකේ architect ලා 3ක් ඉන්නවා කියන්නේ පට්ට profit තියෙන project එකක් වෙන්න ඇති. නැත්නම් ඉතින් ගොඩක් වෙලාවට architect ලා 1නයි නෙ ඉන්නේ . architect එකෙක්ට බිල් කරනවා කියන්නේ ලේසි නැනේ.සමහර ඒවගේ architect දන්නෙත් නැ. ATL ඉන්නේ. TL දෙන්නෙත් නැ. එක client තීරණේ කරන්නෙත්
    ow machan loku telco project ekak. godak archiyo karanne email gahana eka godak welawata.
    මන් ඉන්න ඒවගෙත් සෙට් වෙලා තියෙනවා බන් සමහර client ලා කියනවා මේකනම් පොඩි වැඩක්නේ මෙච්චර වෙලා යන්නේ නැ කියලා. උ එනවා ඉතින් කරන උන්ට උගන්වන්න. සමහර උන් උන්ගේ යාලුවන්ගේ අහගෙන වචන අහුලාගෙන එන්නේ
    true. freelancing karaddi ohoma un set unot nam ataarinawaa. pandita nati un ekka weda karanna lesiy. hebeyi eka paarak mehema scene ekakut una. thadi businesskarayek. uge warehouse ekata system eka haduwe. weda karana kollo badu ussanawalu. unwa bayakaraganna ona kiwwa. pattama straight forward genuine dial ekak hebeyi IT danne naa. godak unta system eka dunnata passe salli hambenne neti nisa serial key ekak ekka tamai system eka denne. kohoma hari mata antima payment eka ganna amataka una, key eka dennat beri una. dawasak weda karana ekek call ekak dunna key eka illanawa kiyala. mama uuta kiwwa final payment eka dunnama key eka denne mata payment eka illanna amataka una kiyala mama den key ekadennam kiyala. lokka hitala tiyenne mama gemata muge computer eka hack kala kiyala. call eka gattu gaman benagena aawa. passe shape karagatta.
    හැබැයි stress වැඩි කියන්නේ මගේ අථ්දකීමත අනුවනම් ඒ කරන පාර්ට් එකට මට experience නැ සහා ඒකෙ research පාර්ට් සෙට් වෙලා තිබ්බොත් එ කරන අතරේ
    true
    team එකේ ඉන්න ජුනියර් උන් පිස්සු කෙලින්න ගත්තොත් උන්වත් ඇදගෙන timeline එකේ කරන්න ගියාමයි
    true. Godak welawata mate set wuna juniorslage nam mama dekapu de tamai lokuwata syntax, coding, technology danne neti unata attitude honda, kiyana de ahana wedak dunnama taniyama hoyala kohoma hari karana knowledge eka tiyena un innawa. ehema ekek set unot nam goda. okkoma danna pandita dial ekak set wunot nam godak welawata uu balanne api modaya kiyala prove karanna.
    මැරීගෙන වැඩ කරපු අර කම්පනිය මත්තෙම මරුන එකාට අන්තිමට සල්ලිත් නැ :D, ජීවිතෙත් නැ, සමහර විට උගේ පවුලත් කැඩිලා :rofl: නිකන් ලෙඩෙක් වෙනවා.
    (y) meka tamai eternal truth. job ekak karanne jiiwath wenna. Jiwath wenne job ekak karanna neweyi. ehema karanna giyama tamai job ekea case weddi jiwithea neti wena tenata watenne.
     
    • Like
    Reactions: rock pora

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    මේ ත්‍රෙඩ් එක දිගටම යනවා නේ.

    මෙතන උගෙත් අවුලක් තියනව මට තේරුණ විදියට.
    හැමෝම එකවගේ නෑ. සමහර උන් මානසිකව දුර්වලයි. Management එක Adjust වෙන්න ඕනෙ හැමෝම මානසිකව දුර්වලයි කියල හිතල. ප්‍රභලයි කියල හිතල නෙමෙයි. මම දන්නව Arimac එකේ වෙන දෙයක් මේ දවස්වල Senior ල අස්වෙලා ගියාම Replacement Hiring කරන්නෙ නෑ. Team එකේ ඉන්න Junior එකාට අස්වුන Senior එකාගෙ වැඩත් දෙනව සල්ලි ඉතුරු කරගන්න. ඒකත් ඉතින් Arimac ගොඩක් දුවන්නෙ Local Project නිසා පාඩු වෙන්නැති.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    තවත් කෙනෙක්ගේ සංවේදි ප්‍රශ්ණයක් (මරණයක්) මාකට් කරලා රීච් ගන්න අසංවේදී ශ්‍රී ලංකා ජාතියක් තමයි මේ රටේ ඉන්නේ....උබලා අපිට වුනත් මේච්චර තමයි...ආණ්ඩු වෙනස් කරත් ආකල්ප එතැනමයි.. ලක්වැසි සැමට බුදුන්ගේම සරණයි ඉතිං...

    Last edited:
    • Like
    Reactions: zid2021

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ow machan loku telco project ekak. godak archiyo karanne email gahana eka godak welawata.

    true. freelancing karaddi ohoma un set unot nam ataarinawaa. pandita nati un ekka weda karanna lesiy. hebeyi eka paarak mehema scene ekakut una. thadi businesskarayek. uge warehouse ekata system eka haduwe. weda karana kollo badu ussanawalu. unwa bayakaraganna ona kiwwa. pattama straight forward genuine dial ekak hebeyi IT danne naa. godak unta system eka dunnata passe salli hambenne neti nisa serial key ekak ekka tamai system eka denne. kohoma hari mata antima payment eka ganna amataka una, key eka dennat beri una. dawasak weda karana ekek call ekak dunna key eka illanawa kiyala. mama uuta kiwwa final payment eka dunnama key eka denne mata payment eka illanna amataka una kiyala mama den key ekadennam kiyala. lokka hitala tiyenne mama gemata muge computer eka hack kala kiyala. call eka gattu gaman benagena aawa. passe shape karagatta.

    true

    true. Godak welawata mate set wuna juniorslage nam mama dekapu de tamai lokuwata syntax, coding, technology danne neti unata attitude honda, kiyana de ahana wedak dunnama taniyama hoyala kohoma hari karana knowledge eka tiyena un innawa. ehema ekek set unot nam goda. okkoma danna pandita dial ekak set wunot nam godak welawata uu balanne api modaya kiyala prove karanna.

    (y) meka tamai eternal truth. job ekak karanne jiiwath wenna. Jiwath wenne job ekak karanna neweyi. ehema karanna giyama tamai job ekea case weddi jiwithea neti wena tenata watenne.
    godak deval valata luck ekath thiyenna one bn :D
    anyway good luck machan :)
     
    • Like
    Reactions: Thiefx

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තවත් කෙනෙක්ගේ සංවේදි ප්‍රශ්ණයක් (මරණයක්) මාකට් කරලා රීච් ගන්න අසංවේදී ශ්‍රී ලංකා ජාතියක් තමයි මේ රටේ ඉන්නේ....උබලා අපිට වුනත් මේච්චර තමයි...ආණ්ඩු වෙනස් කරත් ආකල්ප එතැනමයි.. ලක්වැසි සැමට බුදුන්ගේම සරණයි ඉතිං...

    ආර්ථික රෙද්දෙන් විතරක් නෙවෙයි මේක බංකොලොත්. මේක සංස්කෘතික වශයෙනුත් බංලොකොත්. 😑
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ආර්ථික රෙද්දෙන් විතරක් නෙවෙයි මේක බංකොලොත්. මේක සංස්කෘතික වශයෙනුත් බංලොකොත්. 😑
    Terumak na bn owa katha karala :)
     
    • Like
    Reactions: Emarald