අපල කාලෙ ආවහම![]()

කවුද ඔහොම හෙනගහන බොරු කියන්නෙ??kiyanne nam ehema tamai...a unata puduma dukak widinne neda![]()

13 - ලිංගික වශයෙන් - (මේ වයසේ තමයි පිරිමි ළමයින් මල්වර(වැඩිවියට පත්වීම) වෙන්නේ)
21 - මස්තිස්කයේ frontal lobe කොටස වැඩිලා සම්පූර්ණ වෙන්නේ මේ වයසේ මේකෙන් තමයි තර්කනය,විනිශ්චය,අවේග පාලනය, සැලසුම් කරණ වගේ වැඩ කෙරෙන්නේ
19~26 - අධ්‍යාපනික වශයෙන් - government university එකකට ගියොත් එළියට එන්න වෙන්නේ 26 වගේ වෙලා එතකොටයි බදින්න වෙන්නේ නමුත් private කරොත් 19 දී උනත් degree යක් ගන්න පුලුවන්
25 - සංස්කෘතිකමය වශයෙන්
?? - ආගමික වශයෙන් - විවාහ වෙන්නේ නැතුව ඉන්න එකෙන් ඇලීම් අඩුවෙනවා එතකොට සසර බැදීම නතර කරගන්න ලේසියි (බදින්නේ නැතුව බඩු ගහනවා නම් නමුත් මේක අදාළ වෙන්නේ නෑ)

උඹත් මල්වර වුනේ 13න් ද බන්?13 - ලිංගික වශයෙන් - (මේ වයසේ තමයි පිරිමි ළමයින් මල්වර(වැඩිවියට පත්වීම) වෙන්නේ)
21 - මස්තිස්කයේ frontal lobe කොටස වැඩිලා සම්පූර්ණ වෙන්නේ මේ වයසේ මේකෙන් තමයි තර්කනය,විනිශ්චය,අවේග පාලනය, සැලසුම් කරණ වගේ වැඩ කෙරෙන්නේ
19~26 - අධ්‍යාපනික වශයෙන් - government university එකකට ගියොත් එළියට එන්න වෙන්නේ 26 වගේ වෙලා එතකොටයි බදින්න වෙන්නේ නමුත් private කරොත් 19 දී උනත් degree යක් ගන්න පුලුවන්
25 - සංස්කෘතිකමය වශයෙන්
?? - ආගමික වශයෙන් - විවාහ වෙන්නේ නැතුව ඉන්න එකෙන් ඇලීම් අඩුවෙනවා එතකොට සසර බැදීම නතර කරගන්න ලේසියි (බදින්නේ නැතුව බඩු ගහනවා නම් නමුත් මේක අදාළ වෙන්නේ නෑ)

13 - ලිංගික වශයෙන් - (මේ වයසේ තමයි පිරිමි ළමයින් මල්වර(වැඩිවියට පත්වීම) වෙන්නේ)
21 - මස්තිස්කයේ frontal lobe කොටස වැඩිලා සම්පූර්ණ වෙන්නේ මේ වයසේ මේකෙන් තමයි තර්කනය,විනිශ්චය,අවේග පාලනය, සැලසුම් කරණ වගේ වැඩ කෙරෙන්නේ
19~26 - අධ්‍යාපනික වශයෙන් - government university එකකට ගියොත් එළියට එන්න වෙන්නේ 26 වගේ වෙලා එතකොටයි බදින්න වෙන්නේ නමුත් private කරොත් 19 දී උනත් degree යක් ගන්න පුලුවන්
25 - සංස්කෘතිකමය වශයෙන්
?? - ආගමික වශයෙන් - විවාහ වෙන්නේ නැතුව ඉන්න එකෙන් ඇලීම් අඩුවෙනවා එතකොට සසර බැදීම නතර කරගන්න ලේසියි (බදින්නේ නැතුව බඩු ගහනවා නම් නමුත් මේක අදාළ වෙන්නේ නෑ)
umba wenasma widiyata hitana ekek ela...ela.... 