කොල්ලෙකුට විවාහ වීමට සුදුසුම වයස....??

gcj

Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    13 - ලිංගික වශයෙන් - (මේ වයසේ තමයි පිරිමි ළමයින් මල්වර(වැඩිවියට පත්වීම) වෙන්නේ)
    21 - මස්තිස්කයේ frontal lobe කොටස වැඩිලා සම්පූර්ණ වෙන්නේ මේ වයසේ මේකෙන් තමයි තර්කනය,විනිශ්චය,අවේග පාලනය, සැලසුම් කරණ වගේ වැඩ කෙරෙන්නේ
    19~26 - අධ්‍යාපනික වශයෙන් - government university එකකට ගියොත් එළියට එන්න වෙන්නේ 26 වගේ වෙලා එතකොටයි බදින්න වෙන්නේ නමුත් private කරොත් 19 දී උනත් degree යක් ගන්න පුලුවන්
    25 - සංස්කෘතිකමය වශයෙන්
    ?? - ආගමික වශයෙන් - විවාහ වෙන්නේ නැතුව ඉන්න එකෙන් ඇලීම් අඩුවෙනවා එතකොට සසර බැදීම නතර කරගන්න ලේසියි (බදින්නේ නැතුව බඩු ගහනවා නම් නමුත් මේක අදාළ වෙන්නේ නෑ)

    True! :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    21,22 or 23

    nattan lamainta tamai paduwa....

    28n marry kalot lamaya hambawenakota 29i

    lamayata 20 weddi thattata 49i

    lamayage hodama kale thattata wayasai..

    lamayata ugannana salli hoyanna, lamaya gana hoyanna amarui...

    Salli hodata tiyana aya gana newei mama me kiyanne ok..
    එක පැත්තකින් බැලුවම හරි. එත් තව පැත්තක් තියනවා. ළමයාගේ හොඳම කාලේ අවුරුදු 20 විතර වෙනකොට අවවාද දෙන්න අත්දැකීම් ගොඩක් තියන තාත්ත කෙනෙක් ඉන්න එක වාසියක්:).
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    එක පැත්තකින් බැලුවම හරි. එත් තව පැත්තක් තියනවා. ළමයාගේ හොඳම කාලේ අවුරුදු 20 විතර වෙනකොට අවවාද දෙන්න අත්දැකීම් ගොඩක් තියන තාත්ත කෙනෙක් ඉන්න එක වාසියක්:).

    ekat atta......... :yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එක පැත්තකින් බැලුවම හරි. එත් තව පැත්තක් තියනවා. ළමයාගේ හොඳම කාලේ අවුරුදු 20 විතර වෙනකොට අවවාද දෙන්න අත්දැකීම් ගොඩක් තියන තාත්ත කෙනෙක් ඉන්න එක වාසියක්:).

    ඒ උනාට Realistic විදියට බැලුවොත් දැන්වත් අවවාද අහන්නෙ නැති එකේ ඒ කාලෙ වෙනකොට කොහොමත් අහන්නෙ නෑ.:D:yes: අතේ පයේ හයිය තියෙන්න ඕනෙ එතකොට.:lol: නැත්තන් දුවෙක් ඉන්නවනං ගෙදෙට්ට ඇවිත් තාත්තට දෙකක් දීල දුවව අරන් යයි. එහෙමත් වෙයි.:D පුතෙක් ඉන්න වනන් ඉතින් කියන්න දෙයක් ඉතුරු වෙන්නෙම නෑ.:lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එන්ජල් හංසි ගැහැණු දරුවෙක් නේද?:D මොකටද කොල්ලොන්ට බඳින්න හොඳ වයස මෙයා හොයන්නෙ. මොකක් හරි හුටපටයක් තියෙනවා.:lol: මෙයාට බඳින්නවත් ඕනි වෙලාද?:shocked:
    නැත්තන් බඳින වයසෙ නැති එකෙක් හොයාගන්න හදනවවත්ද?:D
    සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක්.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    සෙනසුරු ඒරාෂ්ටකේ ලබපු ගමන් තමයි හොඳම... එතකො‍ට ඉතින් කොහොමත් අඬු පඬු කඩාගෙන "නෝන වන්දනා" ගාථාව කියාගෙන ඉන්න පුළුවන්.......

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පූස්;14013534 said:
    ඒ උනාට Realistic විදියට බැලුවොත් දැන්වත් අවවාද අහන්නෙ නැති එකේ ඒ කාලෙ වෙනකොට කොහොමත් අහන්නෙ නෑ.:D:yes: අතේ පයේ හයිය තියෙන්න ඕනෙ එතකොට.:lol: නැත්තන් දුවෙක් ඉන්නවනං ගෙදෙට්ට ඇවිත් තාත්තට දෙකක් දීල දුවව අරන් යයි. එහෙමත් වෙයි.:D පුතෙක් ඉන්න වනන් ඉතින් කියන්න දෙයක් ඉතුරු වෙන්නෙම නෑ.:lol:
    ඔව් එකත් ඇත්ත තමයි :D.