කොල්ලොන්ට_වරදින_තැන

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සිරා post එකක් මචන්.:yes::yes: උබ කියපු ඒවා ගොඩාක් දුරට ඇත්ත. මාත් අත්දැකීමෙන් තමයි එහෙම කියන්නේ. එකක් කන්නම ඕනේ ඕකේ රඟේ තේරෙන්න.:yes: උබ කිව්ව එක කථාවකට නම් මං මාරම එකඟයි. ඒතමයි "කෙල්ලෝ කියන්නේ එක ස්ථිර ප්‍රතිපත්තියක් නැති ජාතියක් කියලා", සිරාම කථාව බං. මේක මචන් කෙල්ලෝ බහුතරයකට අදාලයි. ඉතාම සුළු පිරිසක් ඉන්නවා එහෙම නැති. මට ඒ ගැන නම් වගකීමෙන් කියන්න පුළුවන් මොකද මට ඒ ගැන නම් හොඳටම අත්දැකීම් තියෙන හින්දා. අපිට කියන්නේ එකක් කරන්නේ වෙන එකක්.:angry: ඒ කියන්නනේ හිත ඇතුලේ තියෙන්නේ වෙන දෙයක්. ඒක තමයි කියන්නේ කුහකත්වය කියලා. තවත් වැඩිපුරම දකින දෙයක් තමයි කෙල්ලෝ තමන්ගේ අවශ්‍යතාවයන්ට විතරක් කොල්ලව use කරලා පස්සේ හලන එක. මෙතන අවශ්‍යතාවය කිව්වේ ජිගිජිගි නෙමේ හොඳේ.:P

    ඒ කියන්නේ කෙල්ලගේ හිතේ තියෙන දුක කියන්න, තියෙන ප්‍රශ්න කියන්න, අමාරු අවස්ථා වල උදව් ගන්න, etc.. ඕවට තමයි කොල්ලට ලං වෙන්නේ.:shocked: අනේ ඉතිං අපිත් පව් නේද කියලා හිතලා දුක් ගන්නා රාලලා වෙලා කෙල්ලන්ගේ හිතේ ඇඟේ පතේ හැමතැනම තියෙන දුක් හැම එකක්ම අපේ ඇඟේ දාගන්නවා ඒකිව සනසන්න. ඒකිගේ තියෙන ප්‍රශ්න වලට විසදුම් හොයනවා අපිට තියෙන ප්‍රශ්න ගැනවත් හිතන් නැතුව. ගොඩක් වෙලාට අපේ වැඩත් අතපසු කරගෙන. මෙහෙම දහසක් කැපවීම් කරලා අපි ඒකිගේ හිත හදලා ප්‍රශ්න වලට විසදුම් හොයලා දෙනවා.:yes: කියන්න කණගාටුයි අනේ ඉතිං කෙල්ලට මේවා මතක තියෙන්නේ බොහෝම සුළු කාලයයි. දැන් තමන්ගේ වැඩේ කරගත්තානේ, දැන් මොනවහරි කියලා නැත්නම් කියන්නෙත් නැතුවම අපිව මඟහරිනවා.:(:(

    මෙච්චර කල් පු* ඉරා ගෙන කරපු දේවල් සේරම වතුරේ. අනේ මූ මට මෙහෙම උදව් කරා නේද, මගේ හිතහැදුවා නේද, මාව සැනසුවා නේද, මාව දැන් ඉන්න තත්වෙට ගේන්න මු කොච්චර මහන්සි උනාද මේ කිසි දෙයක් කෙල්ලොන්ට හිතෙන නෑ. නැත්නම් උන් දේවල් ගැන හිතාමතාම තැකීමක් කරන් නෑ. මේකට තමයි කියන්නේ අත්මර්තකමීත්වය කියලා.:angry: මේවා මං කිව්වේ මේ දේවල් මට වෙලා තියෙන හින්දා.:sorry:

    කෙල්ලෝ වැඩිපුරම යන්නේ බොරු show-off තියෙන උන්ගේ පස්සෙන් එහෙම නැත්නම් හොඳට දත තියෙන එකෙක් පස්සේ ඌ මොන සක්කිලියා උනත්.:yes: ප්‍රතිපතියක් ඇතිව තමාගේ මහන්සියෙන් ජොබක් කරගෙන බොරු show-off නැති අවංක, බුද්ධිමත් කොල්ලන්ට බහුතරයක් කෙල්ලෝ කැමති නෑ. උන්ට හරියන්නෙම මෝඩ ආතල් දෙන මම උඩින් සඳහන් කල උන්ම තමයි. මම මේ කියන්නේ ඔක්කොම කෙල්ලෝ නෙමෙයි.:no: එත් අති බහුතරය ඔය විදිහ තමයි.

    ඒ නිසා මචන්ලා මොළේන් ගේම ගහපන්, හැගීම් වලට වහල් වෙන්න එපා. එහෙම උනොත් වෙන්නේ කිම්*ක් නිසා ගෙම්බෙක් වෙන්න තමයි. එහෙම වෙලා තමන්ගේ වටිනා ජිවිතේ ඇන ගන්න එකයි. කෙල්ලෝ කියන්නේ අර කිව්වත් වගේ සට කපටි ජාතියක් ඒ නිසා උන්ට ඇන්දෙන්න අන්දන්න ඉඩ තියන්න එපා.:oo: දැන ගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග, ඒ නිසා කල්පනාවෙන්.:rofl:

    තවත් ඉතිං කිලෝමීටර් ගානක් උනත් කෙල්ලෝ ගැන කොටන්න පුළුවන්. දැනට ඇති කියලා හිතෙනවා. උබලගේ අදහස් උදහස් එහමත් දාපන්කෝ. එළකිරි එහෙනම්...:P
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka

    :P
    Elaz
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙමයි...කෙල්ලො ස්වභාවයෙන්ම දුර්වලයි....ඉතින් කොල්ලෙක්ගෙ ශක්තිමත් බවට තමා කෙල්ලෙක් මුලින්ම කැමති වෙන්නෙ....වරදවා වටහාගන්න එපා මේ කියන දේ...ශක්තිමත්බව කිව්වෙ මානසිකව හා ශාරීරික දෙකම ගැනයි....කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ ආරක්ෂාව,රැකවරණය සහා සෙනෙහස.මම පිලිගන්නවා කෙල්ලො සල්ලි පස්සෙ යනවා කියලා...මොකද ධනයත් එක්කම ලැබෙන දෙයක්නෙ බලය....බලය ඇති තැන සුරක්ෂිතභාවය ගැන සැකයක් නැතිබව අමුතු වෙන් කියන්න ඕනේ නැහැනෙ...කෙල්ලොන්ට බැනලා වැඩක් නැහැ...කෙල්ලෝ ගොඩක් අනාගතය ගැන හිතලයි වැඩ කරන්නේ....හොඳම දෙය තමා මුලින්ම ආදරය කරන්න කලින් ප්‍රතික්ශේප නොවෙන්න තමන්ගේ සුදුසුකම් හදාගන්න එක...අනිත් එක හැමදෙයක්ම අනිත්‍යයි වෙනස්වෙන සුලුයි කියලා හිතලා ඒ වෙනස්වීම දරාගන්න පුලුවන් මට්ටමින් ආදරය කරන එක...:)
     
    • Like
    Reactions: parallax

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20

    10000000000000% correct :lol:
     
    ehemai kiyala salli tiyena kan ekek gaawa idala salli nathi unaama wena ekek gawata yana eka harida :eek: e wage ayata kiyanne w*siyo kiyala :dull: ganikawo, weshyawo kiyalath kiyanawa :P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    කෙල්ලෝ දුර්වල වෙන්න පුලුවන් ස්වභාවයෙන්ම .. ඒත් කොල්ලන්ගෙන් කෙල්ලෝ ගන්නේ එක්ස්පීරියන්ස් විතරයි එයාලගේ ජීවිතේ හදා ගන්න..:)

    ඔයා ඔය කියලා තියන කතාවෙන් කියවෙන්නේ එක පැත්තක් විතරයි..මොකද ඔය කතාව ඔයා කියන්නේ තුරුම්පුවක් වශයෙනුයි :oo:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කෙල්ලෝ දුර්වල වෙන්න පුලුවන් ස්වභාවයෙන්ම .. ඒත් කොල්ලන්ගෙන් කෙල්ලෝ ගන්නේ එක්ස්පීරියන්ස් විතරයි එයාලගේ ජීවිතේ හදා ගන්න..:)

    ඔයා ඔය කියලා තියන කතාවෙන් කියවෙන්නේ එක පැත්තක් විතරයි..මොකද ඔය කතාව ඔයා කියන්නේ තුරුම්පුවක් වශයෙනුයි :oo:

    :yes: :yes: sahathika aththa :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    .කෙල්ලෝ ගොඩක් අනාගතය ගැන හිතලයි වැඩ කරන්නේ

    එතකොට උන්ගේ අනාගතය විතරයි අනාගතේ අපිට අනාගතයක් නැද්ද? වාසියට කියන කථා තමයි ඕවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ehemai kiyala salli tiyena kan ekek gaawa idala salli nathi unaama wena ekek gawata yana eka harida :eek: e wage ayata kiyanne w*siyo kiyala :dull: ganikawo, weshyawo kiyalath kiyanawa :P

    මුලින්ම කෙල්ලෙක්ගෙ හිත තෙරුම් අරන් ඉන්න ඕනේ..ඒ කෙල්ලට අවශ්‍ය හැමදේම දෙන්න යටිඅරමුනක් නැතුව...කොච්චර කෙල්ලෝ/ගෑනු ඉන්නවද ආබාධිත කොල්ලන්ට ආදරේ කරන....මොන තත්වයේ හිටියත් කසාද බඳින....තමන්ගෙ කොල්ල/හස්බන්ඩ් මැරුනත් ජීවිතකාලෙම එ පිරිමියා වෙනුවෙන් තනිකඩවම ඉන්න...කෙල්ලො වගෙම කොල්ලොත් ඉන්නවා කොහොම ආදරේ කලත් අත අරින....ඒක නන් ඉතින් තියෙන පව්කාරකම....කොහොම උනත් මතක තියා ගන්න අපි වපුරන දේ තමා අස්වන්න වෙන්නේ...එක දෙයක් වපුරලා වෙනම දෙයක් බලාපොරොත්තු උනාට කරන්න දෙයක් නැහැ....hint: listen Brayan Adam's " have ever really loved a woman":P
     
    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::

    "හිතට ආව අදහසක් පමණයි මචන්.අපි හැමෝම වගේ boot එකක් දෙකක් කාලා ඇතිනේ බන්.ඉතින් මට හිතුන අපි හැමෝම ආදරය කරද්දී කරන වැරදි කීපයන් ගැන මෙහෙම ලියන්න.ඉතින් ඔබලාගේ අදහසුත් ඉදිරිපත් කරන්න.හැමෝටම මේ විදියටම වෙලා ඇති කියල මන් කියන්නේ නැ.මේ මගේ අත්දැකීම් ඇසුරෙන් ලීව එකක්.:yes::yes:

    1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම
    2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම)
    3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්‍යාපනය අතපසු කරගැනීම
    4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම
    5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම
    6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම.
    7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම
    8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ :yes:)
    9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම
    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම .....
    11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම :( :( :(

    ඔය උඩින් කියල තියෙන දේවල් වලින් කීයෙන් කීයක් කෙල්ලෝ ඇත්තටම කරයිද කියල හිතල බලපන් මචං අපි තමයි පුක ඉරාගෙන දත විකාගෙන @ වසාගෙන පන දීගෙන ආදරේ කරලා අන්තිමේට කැ* කාපු රිලවු වගේ උඩ බලන් ඉන්නේ.නමුත් කෙල්ලොන්ට ඕනේ සැපවත් ජීවිතයක් විතරයි මචං.ඒ නිසා තමයි උන් සරු සාර සහ කාරයෙක් හොයන්නේ.කෙල්ලෝ කියන්නේ ප්‍රතිපත්ති ගරුක ජාතියක් නෙමෙයි බන් .එහෙම ගැනු ඉතාම අල්පයි.පින් කරන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලබන්න.අපි කෙල්ලොන්ට වයිර කරන්න අවශ්‍ය නැ.පලිගන්න අවශ්‍යත් නැ.හැමදේම නැතිකරගන්න අවශ්‍යත් නෑ.මද්‍යස්තව මේ ගමන පලයන්.කිසිම කෙනෙක් මත depend වෙන්න එපා.අවබෝදයට මුල් තැන දීපන්.සැකයි නම් කෙලින්ම අහල හොයල බලපන්.ප්‍රශ්නයක් නෑ.කෙල්ලෝ මල් වගේ කියල හිතන් ඉන්න එපා බන්.පෙන තරම් උන් චුටි නෑ.හිත ඇතුලෙන් උන් කොල්ලොන්ට වඩා කුහකයි සහ ආත්මාර්ථකාමියි බන්.උන් උන් අතරවත් සමගියක් නැහැ බන්.ඉරිසියාව පමණයි බොහෝ විට ඇත්තේ.ඉතින් මචන් ගිය යකාට යන්න දීපන්.ගියේ ඇයි කියල දැනගන්න එක වටිනවා මොකද එකෙන් අපිට හිත හදාගන්න ගොඩක් ලේසි වෙනවා.ඒකිට සාප කරන්න එපා මොකද උබෙම හිත අපිරිසිදු වෙනවා දවස චාටර් වෙනවා.මමත් කිව්වේ මට හිතෙන විදිය.
    :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio

    "හිතට ආව අදහසක් පමණයි මචන්.අපි හැමෝම වගේ boot එකක් දෙකක් කාලා ඇතිනේ බන්.ඉතින් මට හිතුන අපි හැමෝම ආදරය කරද්දී කරන වැරදි කීපයන් ගැන මෙහෙම ලියන්න.ඉතින් ඔබලාගේ අදහසුත් ඉදිරිපත් කරන්න.හැමෝටම මේ විදියටම වෙලා ඇති කියල මන් කියන්නේ නැ.මේ මගේ අත්දැකීම් ඇසුරෙන් ලීව එකක්.:yes::yes:

    1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම
    2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම)
    3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්‍යාපනය අතපසු කරගැනීම
    4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම
    5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම
    6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම.
    7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම
    8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ :yes:)
    9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම
    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම .....
    11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම :( :( :(

    ඔය උඩින් කියල තියෙන දේවල් වලින් කීයෙන් කීයක් කෙල්ලෝ ඇත්තටම කරයිද කියල හිතල බලපන් මචං අපි තමයි පුක ඉරාගෙන දත විකාගෙන @ වසාගෙන පන දීගෙන ආදරේ කරලා අන්තිමේට කැ* කාපු රිලවු වගේ උඩ බලන් ඉන්නේ.නමුත් කෙල්ලොන්ට ඕනේ සැපවත් ජීවිතයක් විතරයි මචං.ඒ නිසා තමයි උන් සරු සාර සහ කාරයෙක් හොයන්නේ.කෙල්ලෝ කියන්නේ ප්‍රතිපත්ති ගරුක ජාතියක් නෙමෙයි බන් .එහෙම ගැනු ඉතාම අල්පයි.පින් කරන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලබන්න.අපි කෙල්ලොන්ට වයිර කරන්න අවශ්‍ය නැ.පලිගන්න අවශ්‍යත් නැ.හැමදේම නැතිකරගන්න අවශ්‍යත් නෑ.මද්‍යස්තව මේ ගමන පලයන්.කිසිම කෙනෙක් මත depend වෙන්න එපා.අවබෝදයට මුල් තැන දීපන්.සැකයි නම් කෙලින්ම අහල හොයල බලපන්.ප්‍රශ්නයක් නෑ.කෙල්ලෝ මල් වගේ කියල හිතන් ඉන්න එපා බන්.පෙන තරම් උන් චුටි නෑ.හිත ඇතුලෙන් උන් කොල්ලොන්ට වඩා කුහකයි සහ ආත්මාර්ථකාමියි බන්.උන් උන් අතරවත් සමගියක් නැහැ බන්.ඉරිසියාව පමණයි බොහෝ විට ඇත්තේ.ඉතින් මචන් ගිය යකාට යන්න දීපන්.ගියේ ඇයි කියල දැනගන්න එක වටිනවා මොකද එකෙන් අපිට හිත හදාගන්න ගොඩක් ලේසි වෙනවා.ඒකිට සාප කරන්න එපා මොකද උබෙම හිත අපිරිසිදු වෙනවා දවස චාටර් වෙනවා.මමත් කිව්වේ මට හිතෙන විදිය. :yes::yes:

    Very true...:D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මුලින්ම කෙල්ලෙක්ගෙ හිත තෙරුම් අරන් ඉන්න ඕනේ..ඒ කෙල්ලට අවශ්‍ය හැමදේම දෙන්න යටිඅරමුනක් නැතුව...කොච්චර කෙල්ලෝ/ගෑනු ඉන්නවද ආබාධිත කොල්ලන්ට ආදරේ කරන....මොන තත්වයේ හිටියත් කසාද බඳින....තමන්ගෙ කොල්ල/හස්බන්ඩ් මැරුනත් ජීවිතකාලෙම එ පිරිමියා වෙනුවෙන් තනිකඩවම ඉන්න...කෙල්ලො වගෙම කොල්ලොත් ඉන්නවා කොහොම ආදරේ කලත් අත අරින....ඒක නන් ඉතින් තියෙන පව්කාරකම....කොහොම උනත් මතක තියා ගන්න අපි වපුරන දේ තමා අස්වන්න වෙන්නේ...එක දෙයක් වපුරලා වෙනම දෙයක් බලාපොරොත්තු උනාට කරන්න දෙයක් නැහැ....hint: listen Brayan Adam's " have ever really loved a woman":P

    මෙන්න මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්නම්.............
    බොහෝම අල්පයයි
    තමුන්ගේ වාසිය බලාගෙන කොල්ලෝ ආශ්‍රය කරන කෙල්ලෝ තමයි බහුතරයක් ඉන්නේ,විශේෂයෙන් වර්තමානයේ මේ තත්වය එන්න එන්නම වැඩි වීමේ ප්‍රවනතාවක් තියෙනවා.
     
    • Like
    Reactions: Persius