කොල්ලොන්ට_වරදින_තැන

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    Kiyanna mata kauru hari ekada kollonge adare wenna one? meka purama kellonta banala thiyenawa. eth man eka kollek nisa 3years aduwa. passe hitha hadagena eka nawaththuwa., man dan yalu wela inne. eya me thread eke thiyena jathiye kenek. man dan hugak sathutin inne halo. eka dana gaththama mage kalin boy man passe awa pissuwen wage. eyage amma wage eyawa balagaththe man kiuwa. eth wadak nane dan. oyalama kiyanna, kollek ea wageda wenna one? ethakota kellek sathutin innawa kiyala oyala hithanawada?
    :no::no:99.99% Kollo Sure Dr.. :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    සිරා post එකක් මචන්.:yes::yes: උබ කියපු ඒවා ගොඩාක් දුරට ඇත්ත. මාත් අත්දැකීමෙන් තමයි එහෙම කියන්නේ. එකක් කන්නම ඕනේ ඕකේ රඟේ තේරෙන්න.:yes: උබ කිව්ව එක කථාවකට නම් මං මාරම එකඟයි. ඒතමයි "කෙල්ලෝ කියන්නේ එක ස්ථිර ප්‍රතිපත්තියක් නැති ජාතියක් කියලා", සිරාම කථාව බං. මේක මචන් කෙල්ලෝ බහුතරයකට අදාලයි. ඉතාම සුළු පිරිසක් ඉන්නවා එහෙම නැති. මට ඒ ගැන නම් වගකීමෙන් කියන්න පුළුවන් මොකද මට ඒ ගැන නම් හොඳටම අත්දැකීම් තියෙන හින්දා. අපිට කියන්නේ එකක් කරන්නේ වෙන එකක්.:angry: ඒ කියන්නනේ හිත ඇතුලේ තියෙන්නේ වෙන දෙයක්. ඒක තමයි කියන්නේ කුහකත්වය කියලා. තවත් වැඩිපුරම දකින දෙයක් තමයි කෙල්ලෝ තමන්ගේ අවශ්‍යතාවයන්ට විතරක් කොල්ලව use කරලා පස්සේ හලන එක. මෙතන අවශ්‍යතාවය කිව්වේ ජිගිජිගි නෙමේ හොඳේ.:P

    ඒ කියන්නේ කෙල්ලගේ හිතේ තියෙන දුක කියන්න, තියෙන ප්‍රශ්න කියන්න, අමාරු අවස්ථා වල උදව් ගන්න, etc.. ඕවට තමයි කොල්ලට ලං වෙන්නේ.:shocked: අනේ ඉතිං අපිත් පව් නේද කියලා හිතලා දුක් ගන්නා රාලලා වෙලා කෙල්ලන්ගේ හිතේ ඇඟේ පතේ හැමතැනම තියෙන දුක් හැම එකක්ම අපේ ඇඟේ දාගන්නවා ඒකිව සනසන්න. ඒකිගේ තියෙන ප්‍රශ්න වලට විසදුම් හොයනවා අපිට තියෙන ප්‍රශ්න ගැනවත් හිතන් නැතුව. ගොඩක් වෙලාට අපේ වැඩත් අතපසු කරගෙන. මෙහෙම දහසක් කැපවීම් කරලා අපි ඒකිගේ හිත හදලා ප්‍රශ්න වලට විසදුම් හොයලා දෙනවා.:yes: කියන්න කණගාටුයි අනේ ඉතිං කෙල්ලට මේවා මතක තියෙන්නේ බොහෝම සුළු කාලයයි. දැන් තමන්ගේ වැඩේ කරගත්තානේ, දැන් මොනවහරි කියලා නැත්නම් කියන්නෙත් නැතුවම අපිව මඟහරිනවා.:(:(

    මෙච්චර කල් පු* ඉරා ගෙන කරපු දේවල් සේරම වතුරේ. අනේ මූ මට මෙහෙම උදව් කරා නේද, මගේ හිතහැදුවා නේද, මාව සැනසුවා නේද, මාව දැන් ඉන්න තත්වෙට ගේන්න මු කොච්චර මහන්සි උනාද මේ කිසි දෙයක් කෙල්ලොන්ට හිතෙන නෑ. නැත්නම් උන් දේවල් ගැන හිතාමතාම තැකීමක් කරන් නෑ. මේකට තමයි කියන්නේ අත්මර්තකමීත්වය කියලා.:angry: මේවා මං කිව්වේ මේ දේවල් මට වෙලා තියෙන හින්දා.:sorry:

    කෙල්ලෝ වැඩිපුරම යන්නේ බොරු show-off තියෙන උන්ගේ පස්සෙන් එහෙම නැත්නම් හොඳට දත තියෙන එකෙක් පස්සේ ඌ මොන සක්කිලියා උනත්.:yes: ප්‍රතිපතියක් ඇතිව තමාගේ මහන්සියෙන් ජොබක් කරගෙන බොරු show-off නැති අවංක, බුද්ධිමත් කොල්ලන්ට බහුතරයක් කෙල්ලෝ කැමති නෑ. උන්ට හරියන්නෙම මෝඩ ආතල් දෙන මම උඩින් සඳහන් කල උන්ම තමයි. මම මේ කියන්නේ ඔක්කොම කෙල්ලෝ නෙමෙයි.:no: එත් අති බහුතරය ඔය විදිහ තමයි.

    ඒ නිසා මචන්ලා මොළේන් ගේම ගහපන්, හැගීම් වලට වහල් වෙන්න එපා. එහෙම උනොත් වෙන්නේ කිම්*ක් නිසා ගෙම්බෙක් වෙන්න තමයි. එහෙම වෙලා තමන්ගේ වටිනා ජිවිතේ ඇන ගන්න එකයි. කෙල්ලෝ කියන්නේ අර කිව්වත් වගේ සට කපටි ජාතියක් ඒ නිසා උන්ට ඇන්දෙන්න අන්දන්න ඉඩ තියන්න එපා.:oo: දැන ගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග, ඒ නිසා කල්පනාවෙන්.:rofl:

    තවත් ඉතිං කිලෝමීටර් ගානක් උනත් කෙල්ලෝ ගැන කොටන්න පුළුවන්. දැනට ඇති කියලා හිතෙනවා. උබලගේ අදහස් උදහස් එහමත් දාපන්කෝ. එළකිරි එහෙනම්...:P

    උබ කියන කතාව සිරා ඇත්ත බන්
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Kiyanna mata kauru hari ekada kollonge adare wenna one? meka purama kellonta banala thiyenawa. eth man eka kollek nisa 3years aduwa. passe hitha hadagena eka nawaththuwa., man dan yalu wela inne. eya me thread eke thiyena jathiye kenek. man dan hugak sathutin inne halo. eka dana gaththama mage kalin boy man passe awa pissuwen wage. eyage amma wage eyawa balagaththe man kiuwa. eth wadak nane dan. oyalama kiyanna, kollek ea wageda wenna one? ethakota kellek sathutin innawa kiyala oyala hithanawada?

    අපරාදෙ දැන් ඔයා යාළු වෙලානේ... නැත්තං අපි දෙන්නට පටන් ගන්න තිබ්බා කිරි ටොයියා වගේ ආදර අන්දරයක්... :P:P:P:P
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    hama girl kenekma mehema naha. mama adurana girl kenek innawa.. boy ge family ekama a girlta kamathi kiya kiya hopes deela deela affair eka karanna kiwwa.. a boy issara hodatama pissu natala igena gaththe wath nathi kenek. a girl a boy ge hitha hadala studies karanna hamadema kiyala deela hari adaren hitiya.. passe me boywa gedara aya rata yawanna set kara. eth boy kamathi une naha. passe boy ge amma girlta kiyala oyalage anagatheta hodai ne kiya kiya girlta kiyawala kamaththa aragena boy yanna lan wela kellage gedaratath gihin katha karala.. boy rata giyata passe mekata kamathi na kiyanawa dan. a gedara ammai akkai mara napuru wada a girlta karanne. eth a girl boy wenuwen iwasan innawa. a prashna a boytawath kiyanne naha. eyata gedara aya epa wei kiyala. a boy girlta pana wage adare nisa hodai. waradi hamoma karanawa.. kolla karath kella karath gewal wala aya karath waradi waradimai. nathuwa kello witharakma waradi naha.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ✿Mitzi✿;16417754 said:

    .එහෙම ගැනු ඉතාම අල්පයි.පින් කරන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලබන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ✿Mitzi✿;16417754 said:
    hama girl kenekma mehema naha. mama adurana girl kenek innawa.. boy ge family ekama a girlta kamathi kiya kiya hopes deela deela affair eka karanna kiwwa.. a boy issara hodatama pissu natala igena gaththe wath nathi kenek. a girl a boy ge hitha hadala studies karanna hamadema kiyala deela hari adaren hitiya.. passe me boywa gedara aya rata yawanna set kara. eth boy kamathi une naha. passe boy ge amma girlta kiyala oyalage anagatheta hodai ne kiya kiya girlta kiyawala kamaththa aragena boy yanna lan wela kellage gedaratath gihin katha karala.. boy rata giyata passe mekata kamathi na kiyanawa dan. a gedara ammai akkai mara napuru wada a girlta karanne. eth a girl boy wenuwen iwasan innawa. a prashna a boytawath kiyanne naha. eyata gedara aya epa wei kiyala. a boy girlta pana wage adare nisa hodai. waradi hamoma karanawa.. kolla karath kella karath gewal wala aya karath waradi waradimai. nathuwa kello witharakma waradi naha.

    ඕක මෙතනට අදාල කතාවක් නෙවෙ වගේනෙ. මොකද ඕකට කියන්නෙ නැද්දයි ලේලියි වලිය කියල.ඉතින් බලන්න කොල්ල කිසි දෙයක් දන්නෙ නෑ. ඌ අහින්සකයි :lol:
     
    • Like
    Reactions: ENEMY

    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    ඕක මෙතනට අදාල කතාවක් නෙවෙ වගේනෙ. මොකද ඕකට කියන්නෙ නැද්දයි ලේලියි වලිය කියල.ඉතින් බලන්න කොල්ල කිසි දෙයක් දන්නෙ නෑ. ඌ අහින්සකයි :lol:

    eka ehema wenna athi.. eth meke kiyala thiyanawane kello hamoma wage narakai kiyala. :angry: mama kiwwe kolla wenuwenma jeewath wenna kamathi kello thawath me rate innawa.. :love::love: ehema aya labanna ithin kollath pin karanna one. :lol::lol::lol:
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    ✿Mitzi✿;16417754 said:
    hama girl kenekma mehema naha. mama adurana girl kenek innawa.. boy ge family ekama a girlta kamathi kiya kiya hopes deela deela affair eka karanna kiwwa.. a boy issara hodatama pissu natala igena gaththe wath nathi kenek. a girl a boy ge hitha hadala studies karanna hamadema kiyala deela hari adaren hitiya.. passe me boywa gedara aya rata yawanna set kara. eth boy kamathi une naha. passe boy ge amma girlta kiyala oyalage anagatheta hodai ne kiya kiya girlta kiyawala kamaththa aragena boy yanna lan wela kellage gedaratath gihin katha karala.. boy rata giyata passe mekata kamathi na kiyanawa dan. a gedara ammai akkai mara napuru wada a girlta karanne. eth a girl boy wenuwen iwasan innawa. a prashna a boytawath kiyanne naha. eyata gedara aya epa wei kiyala. a boy girlta pana wage adare nisa hodai. waradi hamoma karanawa.. kolla karath kella karath gewal wala aya karath waradi waradimai. nathuwa kello witharakma waradi naha.

    ඒක ඇත්ත හැම කෙල්ලම මේ වගේ නැහැ. හැම කොල්ලම ඔය වගේ ආදරේ කරන්නෙත් නැහැ.හොද අවන්ක කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ලබන්න පින් කරන්න ඔනේ.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ඕක මෙතනට අදාල කතාවක් නෙවෙ වගේනෙ. මොකද ඕකට කියන්නෙ නැද්දයි ලේලියි වලිය කියල.ඉතින් බලන්න කොල්ල කිසි දෙයක් දන්නෙ නෑ. ඌ අහින්සකයි :lol:

    :lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ammo....uba dala thiyana okkoma dewal mata una....dan thamai therenne....una dewal una....meka kiyawala thawa eka kollek hari hadei.....ela machan....
    REP+++

    ඔව් බන් හැමෝටම වගේ වෙලා ඇති , හැම කෙල්ලම එහෙම නෑ කියල කෙල්ලෝ කිව්වට එහෙම නැති කෙල්ලෝ ඉන්නවා අර සීගිරි අප්සරාවෝ ගානට . ඊටත් අඩුද මන්ද ... :(
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ඒක ඇත්ත හැම කෙල්ලම මේ වගේ නැහැ. හැම කොල්ලම ඔය වගේ ආදරේ කරන්නෙත් නැහැ.හොද අවන්ක කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ලබන්න පින් කරන්න ඔනේ.

    ඔව් මන් එකගයි එකට . නමුත් කෙල්ලෝ 100 ක්‌ ගත්තොත් 89 කම අර කියපු විදියෙමයි නේද ? ... :lol: එක පව පින මතම තීරණය වන දෙයක් නෙමෙයි , එක තමයි මේ ලෝකයේ ගැහැණු ස්වබාවය .කෙල්ලොන්ට සියුමැලි මුදු මොලොක් හුරතල් පෙනුමක් සහ ගති ලක්ෂණ ලැබිලා තියෙන්නේ ඒ ගොල්ලෝ ඇත්තටම ඒ වගේ නිසා නෙමෙයි යාළුවා , ජීවත් වීම සදහා තමන්ගේ ස්වබාවික දුර්වලකම බාදාවක් නොවීමටත් , පිරිමියෙක්ගේ ආරක්ෂාව , රැකවරණය , ආදරය සහ පෝෂණය කිරීම යන කාරණා ඉෂ්ට කරගැනීමටත් ඒවා ඒ ආකාරයෙන් මේ ලොව පවතින තුරු සිදුවිය යුතු ලෝක නියමයක් නිසා තමයි ගැහැණු අයට එවැනි ආදරණීය , සුකොමල , කාමුක , හුරතල් පෙනුමක් සහ ගති ලක්ෂණ ලැබිල තියෙන්නේ . :) ඒවා පිරිමින්ව ඇද බැද තබාගන්න උවමන කරන සාදක මිසක් ඇත්තටම පෞද්ගලිකව ගැහැනියෙක්ට ඒවායින් ඇති වෙන යහපතක් නෑ නේද ?? .. නිකන් හිතන්න ලස්සන ගැහැණු කෙනෙක් ඉන්නවා එත් එත් ඒ ගැහැණු කෙනාගේ ලස්සන දකින්න , විදීන්න හෝ ඒ ලස්සන වෙනුවෙන් අයට ආදරය කරලා ආශා කරලා ඇයව විවාහ කරගෙන පෝෂණය කරන්න පිරිමි කෙනෙක් හිටියේ නැත්නම් හෝ පිරිමි කෙනෙක් ඇය දිහා බැලුවේ නැත්නම් ඒ ලස්සනෙන් ඒ කාන්තාවට ඇති වැඩේ මොකක්ද ?? :) ... පිරිමියෙක්ට සාපේක්ෂව ගැහැනියෙක්ගේ කටහඩ මිහිරි වීම , සමේ පැහැය අලංකාර සහ සුමුදු සියුමැලි බව , හැඩි දැඩි පෙනුම වෙනුට සුකොමල ලාලිත්‍ය ගතිය , කතා විලාශය ඉතා මොලොක් සුරතල් ස්වබාවයක් ගැනීම යන කරුණු ඔවුන්ගේම යහපත වෙනුවෙන් ස්වබාව දර්මේ විසින් තිලිණ වුවක් මිසක මේ උබලට අපිට ආදරේ කොරන්න කියල ගෑනුන්ට හම්බවෙච්ච tool set එකක් නෙමෙයි කොල්ලනේ , අන්න ඔතන වරද්දගන්න එපා ... අවබෝදයෙන් ආදරේ කරපන් , රුඋපයට ආදරේ කරන්න එපා , මනුස්සයට ගරු කරපන් ආදරේ කරපන් ........
     
    ඔව් ඔයා හරි අයියේ. රූපයට නෙමේ මනුස්සයටයි ආදරේ වෙන්න ඕනේ. කෙල්ලො 100 කින් 89 නරක වෙන්න ඇති. ඒ වගේම කොල්ලොත් 100% හොද නැහැනේ නේද?.එක කෙල්ලෙක් විතරක් ඉන්න කොල්ලො අඩුයි.100 විතර එක්ක යාලු වෙලා බදින කෙනා හොයා ගන්නවා.එත් කෙල්ලෙක් එහෙම කලොත් ඔයාල බනින්නෙ ජරා වචන කියලා.මේ එළකිරි එකේම ත්‍රේඩ් තියෙනව කෙල්ලො 1කට වඩා වැඩියෙන් ඉන්න කොල්ලො comment here කියල.ඇයි එහෙම කරන්නෙ? ඒක හරි නැහැ නේද