kellek ekka surawatama tharaha welama balanna one kella kauda kiyala..panata pana wage hitiya unta passe ape namath amathaka wela yanawa 

Education, Family and Appearance විතරයිනේ ආදරේ කරන්න කලින් දැන ගන්න පුලුවන්. ඒව ගැලපුනා අපි දෙන්නගේ. but ගතිගුණ තේරෙන්නෙ ආදරේ කලාට පස්සෙ, එයාව ආශ්‍රය කරද්දිනේ. ඒ වෙද්දි ආදරේ කරලත් ඉවරයිනේ. මන් කිවුවේ drama එකක් නෙමේ, personal experience. ඔයාල හිතන්නෙ කෙල්ලො ඔක්කොම ජරා කියල නම් කමක් නෑ එහෙම හිතන්න. that's up to you....no hard feelings..![]()

✿Mitzi✿;16440818 said:dennek mulinma kamathi wenne penumata passei gathi guna therum ganne.. oyata una dema matath una.. mage first affair eka.. eken mata affairth epa una.. mage athatama ahu una wena kellek ekka idala.. mamath noka nobi idala adala hitha hadagaththa.. passe waradi hadagannam kiwwa.. mamath samawa dunna.. eth e jara wadama apahu kara.. eth samawa dunna.. a modakamata newei.. adareta.. eth ehema dewal eya nathara kare naha.. kiwwema boru. mama passe affair eka break kara.. eth godak kollo kiyanne magelu waradda.. samahara wita eya kiyana kiyana than walata mama nogiya nisa wenna athi..mata iwasanna thibbalu.. ohoma balu wada karath kollo thamai hoda..
eth ehema kollo athare daahakin hoyaganna bari tharam hoda aya innawa.. oya waradda mage jeewithe harima therane ganna mata udaw una.. ada mama sathutin..
eth mata arama karapu kena ada thani wela adanawa..
මන් කිවුවේ friendship chat ගැන නෙමෙයි. එව කමක් නැහැ.ඒත් මොන කෙල්ලද කොල්ලද කැමති තමන් අවන්කව ආදරේ කරන කෙනා තව කෙනෙක් එක්ක flirt chatting කරනවට? ඔයා කැමතිද, මට නම් එක ලොකු දුකක්. මන් මොනව කිවුවත් ඔයලා හිතන්නේ ඔක්කොම කෙල්ලො නරකයි කියලනේ

1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම - අම්බානකට විස්වාශ කලා
2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම) - ඕක සිද්ද උනා
3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්යාපනය අතපසු කරගැනීම - ඔෆ්ෆිස කට් කරලා කියල සස්පෙන්ට් කලා...
4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම - බොක්ක යාලු ටික නෙති කර ගත්තා.
5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම - අනිවාරෙන්
6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම. කලා
7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම - කලා
8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ)
යාලු උනාට පස්සේ තමන්ගේ පෙට්ටි සීන් එක කිව්වා..හරි අවුලක් නෑ සෙක්ස් නෙවෙයි ජීවිතේ කියල හිත හදා ගත්තා.
9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම - බීල නම් නෑනොකා හිටියා
10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... - ඕක තමයි මම ඇයි ඇහෙම කලේ කියල දෙන් හිතන් ඉන්නේ![]()
11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම![]()
![]()
- හ්ම්ම්ම්
දෙන් තමන්ගේ ගෙදර කෙමති නෑ කියල ගෙදර කරපු ප්රෝපොසල් කරපු එකාතෙක දෙන් සුරතල් වේවි ඉන්නවා මට ඇරලා
ෆොර් එවෙර් අලෝන්
දෙන් නම් එක බෙල්ල්ලියක් වත් විස්වාස කරන්න නෑ..!!

✿Mitzi✿;16440818 said:dennek mulinma kamathi wenne penumata passei gathi guna therum ganne.. oyata una dema matath una.. mage first affair eka.. eken mata affairth epa una.. mage athatama ahu una wena kellek ekka idala.. mamath noka nobi idala adala hitha hadagaththa.. passe waradi hadagannam kiwwa.. mamath samawa dunna.. eth e jara wadama apahu kara.. eth samawa dunna.. a modakamata newei.. adareta.. eth ehema dewal eya nathara kare naha.. kiwwema boru. mama passe affair eka break kara.. eth godak kollo kiyanne magelu waradda.. samahara wita eya kiyana kiyana than walata mama nogiya nisa wenna athi..mata iwasanna thibbalu.. ohoma balu wada karath kollo thamai hoda..
eth ehema kollo athare daahakin hoyaganna bari tharam hoda aya innawa.. oya waradda mage jeewithe harima therane ganna mata udaw una.. ada mama sathutin..
eth mata arama karapu kena ada thani wela adanawa..
Same here as well friend...මටත් උනේ ඔකම තමයි.එකෙන්ම තෙරෙනවනේ කොල්ලො ඔක්කොම හොද නැහැ කියල. ඔක්කොම කොල්ලො ජරාත් නැහැ, මොකද මාත් දැන් ඉන්නේ හුගක් සතුටෙන්..මට හරියන ආදරේ ලැබුන නිසා..මේක ගැන කොයි තරම් කිවුවත් වැඩක් නැහැ. කොල්ලො හිතන විදිය අපිට වෙනස් කරන්න බැහැ. අවන්ක ආදරයක් නැති උනාම තමයි එයාල දුක් වෙන්නේ. එතකොට පරක්කුයි..

හිකිස්..
අනික මං මේ හොදට බලපු දෙයක්..
ගොඩක් වෙලාවට කෙල්ලෝ සෙට් වෙන්නේත් ඔය වගේ ලෝකෝත්තර ඩයල් වලටම නේ..![]()
![]()

ඔව් අවන්ක කෙනෙක් ආදරේ කරන්නෙම ජරා කෙනෙක්ට. ඒකයි ආදරේ දුකක් වෙන්නෙ. මොන කරන්නද, කවදහරි තමන්ට ආදරේ කෙනා හම්බෙනවා.ඒත් ඇති වෙන කලකිරිම් memories අමතක කරන්න බැහැ.අනික affair එකක් break උනාම කෙල්ලොන්ට කියන ජරා වචන. මන් දන්නව මගෙ කලින් boyth මට ජරා විදියට දැන් බනිනව ඇති.![]()

බැන්නා කියලා ඇගේ අලෙන එකක්ය..
(ඒ අක්ක මාත් එක්ක හෙන ෆිට් ඉතින්.. නෑ කමට ලොකු තාත්තාගේ දුව හික් හික්..)
කෙල්ලෝ ඒ වගේ ජාතියක් අෆ්ෆා.. 
නෙත්තම් ඉතින් පලු යන්න බනිනවා...!!![]()

ඇයි එහෙම බනින්නෙ?වැරදි කරන්න කරන්න සමාව දීපු නිසාද?එයා වෙනුවෙන් වියදම් කල නිසාද?Exams ඔක්කොම pass වෙන්න help කල නිසාද?ලොකු කම් පෙන්නද්දි ආදරේ නිසා පස්සෙන් ගිහින් ආයේ ආයේ යාලු උන නිසාද?ඒ මොනව කලත් එයාගෙ ආදරේ වත් ගතිගුණ වත් වෙනස් කරන්න බැරි උනම affair එක නවත්තපු නිසාද? මන් බලාපොරොත්තු වුන ආදරේ වෙන කෙනෙක්ගෙන් ඉල්ලපු නිසාද?ඒක දැන ගත්තට පස්සෙ අඩ අඩ පස්සෙන් ආවට මට දෙන්න ආදරයක් නොතිබුන නිසාද?නෙත්තම් ඉතින් පලු යන්න බනිනවා...!!![]()
ඇයි එහෙම බනින්නෙ?වැරදි කරන්න කරන්න සමාව දීපු නිසාද?එයා වෙනුවෙන් වියදම් කල නිසාද?Exams ඔක්කොම pass වෙන්න help කල නිසාද?ලොකු කම් පෙන්නද්දි ආදරේ නිසා පස්සෙන් ගිහින් ආයේ ආයේ යාලු උන නිසාද?ඒ මොනව කලත් එයාගෙ ආදරේ වත් ගතිගුණ වත් වෙනස් කරන්න බැරි උනම affair එක නවත්තපු නිසාද? මන් බලාපොරොත්තු වුන ආදරේ වෙන කෙනෙක්ගෙන් ඉල්ලපු නිසාද?ඒක දැන ගත්තට පස්සෙ අඩ අඩ පස්සෙන් ආවට මට දෙන්න ආදරයක් නොතිබුන නිසාද?

බැන්නා කියලා ඇගේ අලෙන එකක්ය..
![]()
මොනා නැතත් කෙල්ලොන්ගේ තේරුම් ගැනීමේ නම් ලොකු අවුල් තියනවා
එක පාරක් එක්කෙනක් මාත් එක්ක තරහා උනා මම අක්ක කෙනක් එක්ක එෆයාර් එකක් තියේ කියලා..(ඒ අක්ක මාත් එක්ක හෙන ෆිට් ඉතින්.. නෑ කමට ලොකු තාත්තාගේ දුව හික් හික්..)
බලන් ගියාම උල් පන්දම් දීලා කෙලවලා තියෙන්නේ ඒකිගේම යාලුවා..
ඔන්න ඕකයි තත්වේ..
කොච්චර තේරුම් කරත් තේරුම් ගත්තෙත් නෑ..
අනික ඒ කාලේ මං a/l කරන දවස් වල..
කොහොම හරි a/l අනිද්දා නම්.. මේකි අද රණ්ඩු වෙලා එක පාරටම මිසින් ෆොන් ඕෆ් fb ත් ඩිඇක්ටිවේට් උනා..
කෙල්ල ඉදියේ කොලඹ මොකද මං ඉතින් ඒකි නෑ කියලා හොයන්න යන්නද මේ විභාගේ අස්සේ..
ඔය අවුල් පිට විභාගෙත් කෙලඋනා ෆර්ස්ට් ෂයි එකකෙල්ලෝ ඒ වගේ ජාතියක් අෆ්ෆා..
හැබැයි අද වෙනකන් මං ඒකට බැනල නම් නෑ.
ඒකි ගේ වෙන යාලුවෝ එක්ක මට නම් බැනලා තිබුනා මං අක්කලා එක්ක නිදි වදින්න යනවයි අනම් මනං කියලා..![]()

පිස්සුද බං කොල්ලෝ ඔච්චර බැන බැන ඉන්නෑ..![]()

ඇයි එහෙම බනින්නෙ?වැරදි කරන්න කරන්න සමාව දීපු නිසාද?එයා වෙනුවෙන් වියදම් කල නිසාද?Exams ඔක්කොම pass වෙන්න help කල නිසාද?ලොකු කම් පෙන්නද්දි ආදරේ නිසා පස්සෙන් ගිහින් ආයේ ආයේ යාලු උන නිසාද?ඒ මොනව කලත් එයාගෙ ආදරේ වත් ගතිගුණ වත් වෙනස් කරන්න බැරි උනම affair එක නවත්තපු නිසාද? මන් බලාපොරොත්තු වුන ආදරේ වෙන කෙනෙක්ගෙන් ඉල්ලපු නිසාද?ඒක දැන ගත්තට පස්සෙ අඩ අඩ පස්සෙන් ආවට මට දෙන්න ආදරයක් නොතිබුන නිසාද?

නැහැ අයියෙ මේ thread එක දැක්කම මට ඒව මතක් වුනේ..මොකද මේ එක character එකක් වත් එයා ලග තිබුනෙ නැති නිසා..මේක නම් උපරිම වේදනාවේ සලකුණු තමා..![]()
![]()
ඔය ඉන්නව කියපු එකා එක්ක ඉදපිය දැන් ඉතින් පරණ කුණු අවුස්සන්නැතුව..
![]()
![]()
![]()
හැම කොල්ලම ඔහොම නැහැ කිවුවේ ඒකනේ...ඒ වගෙම හැම කෙල්ලමත් ඔහොම නැහැ..හැමෝටම 1st time අවන්කව ආදරේ කරන කෙනෙක් ලැබෙන්න නැහැනෙ.අනිවා අරයා නම් මට ජරා විදියට බනිනව ඇති..ලග ඉද්දි බැන්නෙත් එහෙමනේ...![]()

නැහැ අයියෙ මේ thread එක දැක්කම මට ඒව මතක් වුනේ..මොකද මේ එක character එකක් වත් එයා ලග තිබුනෙ නැති නිසා..

නැහැ අයියෙ මේ thread එක දැක්කම මට ඒව මතක් වුනේ..මොකද මේ එක character එකක් වත් එයා ලග තිබුනෙ නැති නිසා..
කොල්ලෝ කම්පෙයාර් කරන්නෙපා.. 