කොල්ලොන්ට_වරදින_තැන

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඕකා තමයි පෙන්නන්න බෑ මට...:angry::angry:

    සිරාවටම මං නම් අසම නැති වැඩක්.. :dull:
    නම විතරක් වෙනස් කෙල්ලෝ ඔක්කොම එකම අච්චුවේ උනාට
    කොල්ලෝ එක එක අච්චු වල හා නැද්ද ආහ්.. :dull:
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    සිරාවටම මං නම් අසම නැති වැඩක්.. :dull:
    නම විතරක් වෙනස් කෙල්ලෝ ඔක්කොම එකම අච්චුවේ උනාට
    කොල්ලෝ එක එක අච්චු වල හා නැද්ද ආහ්.. :dull:
    :oo::oo::oo: ඇයි ඒ? කෙල්ලො ඔක්කොම එකයි,,කොල්ලො එක එක විදියයි,,,,කොහොමද එහෙම කියන්නෙ?කෙල්ලො ඔක්කොම එක වගේ නැහැ අයියේ.:no::no::no::no:.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo::oo::oo: ඇයි ඒ? කෙල්ලො ඔක්කොම එකයි,,කොල්ලො එක එක විදියයි,,,,කොහොමද එහෙම කියන්නෙ?කෙල්ලො ඔක්කොම එක වගේ නැහැ අයියේ.:no::no::no::no:.

    ඔප්පු කරන්න බලන්න ?? :baffled:
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    ඔප්පු කරන්න බලන්න ?? :baffled:
    තමන් ගැන තමන්ට වඩා දන්න කෙනෙක් නැහැනෙ. ඉතින් මන් ඔයාල කියනව වගේ සල්ලි පස්සෙන් ගියෙ නැහැ. ආදරේ ඉල්ලුවේ.ඒකට ලබුනෙ දුකක්. වෙන Example ඔනෙ නැහැ.මන් ගැන මන් හොදටම දන්නවා.
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    ඔප්පු කරන්න බලන්න ?? :baffled:
    අනික මන් කවදාවත් එයාගෙන් සල්ලි ඉල්ලල නැහැ. මන් වියදම් කලේ. ඒ ආදරේ වෙනුවෙන්.ඉතින් කොහොමද කියන්නෙ හැම කෙල්ලටම ඕනෙ සල්ලි කියලා.
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    සිරාවටම මං නම් අසම නැති වැඩක්.. :dull:
    නම විතරක් වෙනස් කෙල්ලෝ ඔක්කොම එකම අච්චුවේ උනාට
    කොල්ලෝ එක එක අච්චු වල හා නැද්ද ආහ්.. :dull:

    kello hamomath ekama achchuwe nam api arama duk widinne naha.. api kawadawath eka eka welawata adare ath kare naha. mona de unath iwasuwa.. apith adare nisa thamai widewwe. :angry::angry::angry::angry::angry::angry::angry:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    අනික මන් කවදාවත් එයාගෙන් සල්ලි ඉල්ලල නැහැ. මන් වියදම් කලේ. ඒ ආදරේ වෙනුවෙන්.ඉතින් කොහොමද කියන්නෙ හැම කෙල්ලටම ඕනෙ සල්ලි කියලා.

    onna anith kathawa.. kollo godak aya kellage salli walin thamai wada karaganne.. :lol::lol:
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    ✿Mitzi✿;16441328 said:
    kello hamomath ekama achchuwe nam api arama duk widinne naha.. api kawadawath eka eka welawata adare ath kare naha. mona de unath iwasuwa.. apith adare nisa thamai widewwe. :angry::angry::angry::angry::angry::angry::angry:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ✿Mitzi✿;16437780 said:
    thamange kella wenuwen pana unath denna hamadema kapa karala hari adare karana kollo inneth harima aduwen.. mama mage jeewithetama dakala thiyenne ehema 2k 3k witharai.. :lol::lol::lol::lol::lol: depaththema waradi thiyanawa.. kollongeth jara wada karana un ananthai.. kellek unath mama kelin kiyanna one kellek unath kollek unath salli walata thamange prathipaththi pawala denawa nam kondak nathi wenna one.. mama nam mage adare salli walata baldu karanne naha marunath.. :angry::angry::angry:

    I Agree on that :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනික මන් කවදාවත් එයාගෙන් සල්ලි ඉල්ලල නැහැ. මන් වියදම් කලේ. ඒ ආදරේ වෙනුවෙන්.ඉතින් කොහොමද කියන්නෙ හැම කෙල්ලටම ඕනෙ සල්ලි කියලා.

    ඔයා වියදම් කරේ ඔයාගෙම සල්ලිද ?? :dull:
    නැත්තම් ගෙදර අයගේ සල්ලිද ??
    රස්සාවක් කරන කාලෙකද ඔය සම්බන්දේ කරේ ??

    ✿Mitzi✿;16441328 said:
    kello hamomath ekama achchuwe nam api arama duk widinne naha.. api kawadawath eka eka welawata adare ath kare naha. mona de unath iwasuwa.. apith adare nisa thamai widewwe. :angry::angry::angry::angry::angry::angry::angry:

    සාපේක්ෂයි..
    දැන් ඔයටත් කොල්ලෙක් සිටීද ?

    දෙන්නගෙනම් පොදුවේ අහන්නේ
    දැන් දෙන්නටම අලුත් අය ඉන්න එකේ
    පරණ අය ගැන බනින්ට හරි ඔහොම මතක් කරන එක සාධාරණද ??
    අර අලුත් මනුස්සයාට :rolleyes: