කොල්ලොන්ට_වරදින_තැන

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මල්ලී ඔය තාම school යන එක්කෙනෙක්ද?:oo:එක්කො 20 years වගෙනේ වෙන්නෙ නේද? මොකද මන් අයියා කිවුවම තරහ ගියානේ ඔයාට....:lol::lol::lol::lol::lol::lol:
    ඉතින් කෙල්ලො ගැන ඔච්චර දන්නේ කොහොමද? experience එකෙන්ද?:oo::oo::oo::oo:

    21 අෆ්ෆා..
    ආහ්.. තරාහා ගියේ නෑ.. :frown: එදා ආතල් එකට කීවේ.. :angry: :angry:
    අපෝ මේ කෙල්ලෝ නම්... :baffled:
    හික් හික් සාමාන්‍යය දැනීම + experience.. :P ;)
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    21 අෆ්ෆා..
    ආහ්.. තරාහා ගියේ නෑ.. :frown: එදා ආතල් එකට කීවේ.. :angry: :angry:
    අපෝ මේ කෙල්ලෝ නම්... :baffled:
    හික් හික් සාමාන්‍යය දැනීම + experience.. :P ;)
    :shocked::rofl::rofl::P:P:lol::lol::lol:
     
    Mar 26, 2014
    275
    12
    0
    මෙහෙමයි මචන්ලා. මචීලා. ලන්කාවෙ තියෙන්නෙ තනිකරම විකෘති ආදරය ක්‍රමයක්.

    මෙතනදි සන්ස්කෘතිය කෙල්ලොන්ව හඳුන්වන්නෙ මිදිගෙඩි විදියට සහ කොල්ලොන්ව හඳුන්වන්නෙ නරි විදියට, මෙන්න මේ දේ නිසා තමයි හුඟක් වෙලාවට ගෑනු පිරිමි එකිනෙකාට ඉරිසියා කරන්නෙත්. ඒ නිසා තන්හාවෙන් එකිනෙකා පස්සෙ දුවන්නෙත්.කොටින්ම අදකාලෙ ලන්කාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ආදරේ කියන්නෙ දුක් විඳින එකට කියල ඒත් ඇත්තටම ආදරේ කියන්නෙ ජීවිතේ විඳින එකට.
    example ** :lol:

    eyai mamai hoda yaluwo.. passe eyamai gedarin ahuwe.. mama eyata kamaththen hitiye. eth ohoma deyak ganu lamayekta ahanna bahane. eya man gana dannawa. a nisa gedarin ahala kamaththa aran magen ahuwa.
    20fzyo7.jpg

    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    அமைதி;16458367 said:
    මෙහෙමයි මචන්ලා. මචීලා. ලන්කාවෙ තියෙන්නෙ තනිකරම විකෘති ආදරය ක්‍රමයක්.

    මෙතනදි සන්ස්කෘතිය කෙල්ලොන්ව හඳුන්වන්නෙ මිදිගෙඩි විදියට සහ කොල්ලොන්ව හඳුන්වන්නෙ නරි විදියට, මෙන්න මේ දේ නිසා තමයි හුඟක් වෙලාවට ගෑනු පිරිමි එකිනෙකාට ඉරිසියා කරන්නෙත්. ඒ නිසා තන්හාවෙන් එකිනෙකා පස්සෙ දුවන්නෙත්.කොටින්ම අදකාලෙ ලන්කාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ආදරේ කියන්නෙ දුක් විඳින එකට කියල ඒත් ඇත්තටම ආදරේ කියන්නෙ ජීවිතේ විඳින එකට.
    example ** :lol:

    http://i61.tinypic.com/20fzyo7.jpg

    ඔය කෙල්ල ලිදට දාන්නෙපා බං.. :baffled:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    அமைதி;16458367 said:
    මෙහෙමයි මචන්ලා. මචීලා. ලන්කාවෙ තියෙන්නෙ තනිකරම විකෘති ආදරය ක්‍රමයක්.

    මෙතනදි සන්ස්කෘතිය කෙල්ලොන්ව හඳුන්වන්නෙ මිදිගෙඩි විදියට සහ කොල්ලොන්ව හඳුන්වන්නෙ නරි විදියට, මෙන්න මේ දේ නිසා තමයි හුඟක් වෙලාවට ගෑනු පිරිමි එකිනෙකාට ඉරිසියා කරන්නෙත්. ඒ නිසා තන්හාවෙන් එකිනෙකා පස්සෙ දුවන්නෙත්.කොටින්ම අදකාලෙ ලන්කාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ආදරේ කියන්නෙ දුක් විඳින එකට කියල ඒත් ඇත්තටම ආදරේ කියන්නෙ ජීවිතේ විඳින එකට.
    example ** :lol:

    20fzyo7.jpg

    kathawai example ekai galapenne naane.. :lol::lol::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16458504 said:
    oya wadiyenma adare ammatada thaththatada???

    :rolleyes: ගොනා එන්නේ මොන පොල් පැලේ කන්නද මන්දා.. :baffled:

    දෙන්නටම.. :P ඕ කෙල්ලටත් ආදරෙයි..
    තුන් දෙනාටම.. :v
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    :rolleyes: ගොනා එන්නේ මොන පොල් පැලේ කන්නද මන්දා.. :baffled:

    දෙන්නටම.. :P ඕ කෙල්ලටත් ආදරෙයි..
    තුන් දෙනාටම.. :v

    hari oya oyage ammatai thaththatai adare oya me loke wadiyenma adare widala thiyenne a dennagen nisa. oyage girltath oya adarei lu. a kiyanne eyage adarethoya widinawa. ehema weddi oya kiyanawa nam gaanu kiyana hamoma adaredi chapalai kiyala oya kohomada oyage girl wa wishwasa karanne???? othana thiyenne aththa adarayak da??? :oo::baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16458522 said:

    මේම නේ .
    ඒ ආදර දෙක දෙකක් නේ..
    එක හින්දා ඒ දෙක සම්බන්ද කරන්නෙපා.. :angry:

    මම කීවෙ නෑ නේ කෙල්ලෝ 100% චාටර් කියලා. මයි ගෑනු ලමයා අර 99.9999.. නොවන එක්කෙනේක්.. :P
     
    Mar 26, 2014
    275
    12
    0
    ✿Mitzi✿;16458501 said:
    kathawai example ekai galapenne naane.. :lol::lol::lol::lol:
    ඇයි එහෙම දෙයක් අහන්න බැහැ කිව්වෙ.. ඔයා කොහොම දෙයක්ද හිතාගෙන ඉන්නෙ.:lol::lol::lol:
     
    Mar 26, 2014
    275
    12
    0
    ✿Mitzi✿;16458522 said:
    hari oya oyage ammatai thaththatai adare oya me loke wadiyenma adare widala thiyenne a dennagen nisa. oyage girltath oya adarei lu. a kiyanne eyage adarethoya widinawa. ehema weddi oya kiyanawa nam gaanu kiyana hamoma adaredi chapalai kiyala oya kohomada oyage girl wa wishwasa karanne???? othana thiyenne aththa adarayak da??? :oo::baffled:
    ටිපිකල් සින්හල කෙල්ලෙක්!! මව්පිය බැඳීම ආදර කතාවලට පටලවන්න එපා:lol:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    මේම නේ .
    ඒ ආදර දෙක දෙකක් නේ..
    එක හින්දා ඒ දෙක සම්බන්ද කරන්නෙපා.. :angry:

    මම කීවෙ නෑ නේ කෙල්ලෝ 100% චාටර් කියලා. මයි ගෑනු ලමයා අර 99.9999.. නොවන එක්කෙනේක්.. :P

    mama sambanda kare naha.. ammage thaththage adareta samana karanna puluwan deyak loke naha. oya piligaththa laknawe hoda kello keepa denek hari innawa kiyala.. :lol::lol::lol::lol::lol: mamath kiwwe eka thamai.. :lol::lol::lol:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    அமைதி;16458929 said:
    ටිපිකල් සින්හල කෙල්ලෙක්!! මව්පිය බැඳීම ආදර කතාවලට පටලවන්න එපා:lol:

    mama prashnayak ahuwa misak mama a deka sambanda kare kothanadida??? :oo::oo::oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16459348 said:
    mama sambanda kare naha.. ammage thaththage adareta samana karanna puluwan deyak loke naha. oya piligaththa laknawe hoda kello keepa denek hari innawa kiyala.. :lol::lol::lol::lol::lol: mamath kiwwe eka thamai.. :lol::lol::lol:

    :no: :no: කීප දෙනෙක් නෑ
    එක්කෙනයි.. එයා මම හොයාගත්තා.. :P
    අනිත් උන්ට හුලං.. :frown: :lol: :shocked:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16459388 said:
    ha.. hari ekkenai.. dan sathutuda?? :lol::lol::lol:

    නැතුව..
    ඔයත් ඔන්න පිලි ගත්ත එයා විතරයි කියලා.. :lol:
    එතකෙට දැන් ඉතින් ඔයත් චපලයි.. :P