මේකනම් හොද දෙයක් නෙමේ
යාලුවෝ තමයි අපිව අමාරුවේ දාන්නේ
කෙල්ලව විෂ්වාස කරත් කමක් නෑ යාලුවොනම් එපා
බම්ප් එකක් දාපුවහම පොඩි කික් එකක් තියෙනවා

මේකනම් හොද දෙයක් නෙමේ
යාලුවෝ තමයි අපිව අමාරුවේ දාන්නේ
කෙල්ලව විෂ්වාස කරත් කමක් නෑ යාලුවොනම් එපා

මටද boot එක හිමි විය,
මම එයා හින්දා ජොබ් එකෙනුත් අයින් උනා, එයාට එතන ප්රශ්නයක් නැතිව ඉන්න දෙන්න ඕනෙ හින්දා, ඒත් හේතුවක් වත් නැතිව එයා මාව අමතක කරා,

aadoooo!! mara case ekanee.
ay ban as uneeee
මටද boot එක හිමි විය,
මම එයා හින්දා ජොබ් එකෙනුත් අයින් උනා, එයාට එතන ප්රශ්නයක් නැතිව ඉන්න දෙන්න ඕනෙ හින්දා, ඒත් හේතුවක් වත් නැතිව එයා මාව අමතක කරා,

ඒක මචන් පරිණාමයෙන් ආපු ගතියක්. ඒක නිසා බදින කොට උගත්, Job එකක් තියෙන ,තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයන කෙල්ලෙක් බදින්න අන්න උන් තමයි නියම විදියට ආදරය කරන්නේ මොකද උන්ට කාගේ ඇගේ වත් එල්ලෙන්න ඕනේ නෑ ඉතින් උන්ගේ ආදරය ගොඩක් වෙලාවට ඇත්ත.