කොල්ලොන්ට_වරදින_තැන

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    අපි හැමෝම වගේ boot එකක් දෙකක් කාලා ඇතිනේ බන්

    na, uba kawata api kala na, onnati kaale kello dagena boot kawama waradda ubalagema tamai, hondata igena gena honda job ekak set karan patta kellek daaganin boot noka jeewitetama,
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    2,8,11 kara. Eken honda boot ekak kaawa.dan inna ekkenanam kisi aulak na.aurudu 4tath wadiy eth oye list eken eka waraddak wath nowenna balance karan yanawa dan.kalin eken hondata igenagaththa.

    Kella.monawa kiwwath kohoma na kiwwath samasthayak widihata oye jathiyata oni ekama de salli witharai.eka therum aran wada karanawanam lokuwata salli nathath hondata inna puluwan
     

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    කෙල්ලො කියන්නේ කාගෙන් හරි ගොඩයන්න බලන් ඉන්න ජාතියක්( අපහාසයකට කියනවා නෙවෙයි..) එයාලට ගොඩයන්න පුලුවන් කෙනෙක් සෙට් වෙනකන් එයාලා එයාලගේ ජීවිතයට එන දේවල් ලොකුවට ගන්නේ නෑ..
    කොච්චර මැරි මැරී ආදරය කරන කොල්ලෙක් පස්සෙන් ආවත් කෙල්ල හිතන්නේ ඒ කොල්ලට තමන්ව හොඳින් බලාගන්න පුලුවන්ද බැරිද කියන එක විතරයි... ඒක තමා ගැහැණුකම කියන්නේ... පිරිමි තමයි ඒක තේරුම් අරගෙන නැවෙනේ නැතිව හැන්ඩ්ල් කරන්න දැනගන්න ඕනේ..

    උබේ කථාව මාත් 100% ගැරන්ට් කරනණවා... මොකද මාත් විදලා තියන නිසා කියන්නේ...
     
    Aug 11, 2015
    394
    40
    0
    kellonta hopes deela anaatha karala ewa yaaluwo ekka kiya kiya aathal ganna kar. ballo tikakuth innawa ban meke.. ewage un hinda apitath oluwak ussan inna baa yaalu kellek issarahadiwath..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    බූට් කාල නෑ. මේ බී ඔය කියල තියෙන අපත ගොං වැඩ එකක්වත් නොකරපු හිංද වෙන්න ඇති.
    8 වෙනි එක 100% ඇත්ත නෙමේ මම හිතන විදියට නම්..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම

    meka una mage yaluwata. kella ekka yalu wenakotama mama kiwwa family ekata adunnala denna kalin thawa tikak ashraya karapan kiyala.koheda mu gona wage hamotama introduce karala dunna.anthimata eki boot eka tiyala giya.muta pare bahala yanna ba..