මචං මේ film එක බලපු නැති අය අනිවා බලන්න ඕනි film එකක්! (Special කොල්ලො)
කොල්ලෙග්ගෙ life එක පට්ට dynamic
හිටපු ගමන් කඩන් වැටෙන සිද්ධි වෙන්න පුලුවන් ජිවිතෙ ඕනිම තැනකදි!
සල්ලි ප්‍රශ්න, affair ප්‍රශ්න, family ප්‍රශ්න, එකි මෙකී නොකී ඕනිම ප්‍රශ්නෙකට හිටපු ගමන් කඩා වැටෙන්න පුලුවන්
ඒත් කවෘත් එන්නෑ උබව එතනින් බේරගන්න උබම නැගිටින්න ඕනි එතනින්
ඒකයි මේ film එක විශේෂ ! Notepad දාගන තියාගන්ඩ හිතෙන් වැටිලා ඉන්න ඕනිම වෙලාවක මේ film එක බලන්ඩ!!
Movie Name; The Shawshank Redemption
IMDb rank 9.3/10
(මේක දාන්න හේතුව මචං අපේ clz එකේ කොල්ලෙක් ඊයේ suicide කරගන family ප්‍රශ්නයක් නිසා)

Last edited: