මාව අතාරින සින් එකෙ නැහැ, මන් දැන් 2010 ඉන්දන් චැට් කරනවා,, වෙන උන නම් එනවා යනවාumbawath atha rinawa lagadi. umba dakshayek nam ita kalin hukapan
attac![]()
අපිත් කාලයක් දිව හපාගෙන දාර බඩු යහමගට ගන්න වලි කෑවා හුත්තොහ්.... උන් තාම වටේ යනවා
අම්මපා
ගොඩ ගැනිමක් නෑ වගෙ නෙ!
නොප්Oya wage pissu magulak ma ekkath chat kara , ape oluwath kanawa e mongal magula . Bhagya kiyala . ekida danne naha me
එවා ගැන කතා නොකර ඉමුකො, දැනට එහෙම අදහසක් නැහැ,,Chat kara kara witharada uba hitiye?? Gihin hambela katha karapanko ithin. Roomakata adala podi sapak ganinn. Awrudu 40 kiyanne huththo kelloda??? Hena gaanune. Podi sapak gattanam dennama sapee. Habai gon gahak nam parissamen puthee ubata karagahanna wei oka.
හ්ම්ම්, ඩැඩි ද ගැරැන් ඩැඩීද කියලා සින් එකක් තියෙනවා,Daddy issues තියෙනම් ගොඩ දාන්න අමාරුයි
අම්මො යකෝව් උබේ කතාවනම්..........![]()
යහමගට ගන්න නම් අමාරුයි.
හීට් එක වැදිලා නිසා කොල්ලෝ එක්ක ටෙක්ස්ට් කරන එකෙන් තමා ඒකි ඩොපමින් ජෙනරේට් කරගන්නේ.
හොදම වැඩේ ඒකිට Financially ගොඩ එන්න පාත් එකක් හරි, Education එක පැත්තෙන් හරි ගොඩ එන්න උදව් කරන එක.
එක්කෝ ජපන්, කොරියන්, ඉතාලි වගේ යන්න මෝටිවෙට් කරන එක.
ඒත් ඒකිව 100% නම් වෙනස් කරන්න අමාරු වෙයි.
පුකේ ලයිට් එළියක් තියාගෙනත් ලොකු ලයිට් එකක් පස්සේ පන්නන කනාමැදිරියෙක් වගේ ඒකි ඔය වැඩේ දිගටම කරගෙන යනවා.
උබ ඒකිට මැසේජ් කරත් නොකරත් ඒකිට ඕනි තරම් ඔප්ෂන්ස් තියෙනවා.
ට්රයි එකක් දියන් කැමති නම්, ගොඩ ගියොත් ඒකිගේ වාසනාව.
එක්ටැම්ගේක ඉදලත් චිත්රා, ගාමිණි එක්ක කොටු පැනපු එකේ,
ඔය කෙල්ල නෙළුම් කුළුණේ හිර කරලා තිබ්බත් ලිෆ්ට් එකේ එන අතුගාන එකෙක් එක්ක හරි ඇමිනෙන්න හදයි.
ඒක තමයි උන්ගේ නේචර් එක, මම උබ අපි කොච්චර ට්රයි කරත් වෙනස් කරන්න බෑ.
කරගහන්න නම් ලැස්ති වෙන්න එපා. කරගහලා ත්රෙඩ්ස් දාන්නත් ලැස්ති වෙන්න එපා![]()