කොල්ලො ගහන්නෙ ඇයි

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඇයි බන් මේ පූජ්ය පක්ශෙ බහුතරයක් කොල්ලො ගහන්නෙ, ආගම්වලට මඩගහන්න නෙවෙයි දැම්මෙ. හැම ආගමකම මේක වෙනවා . ගෑනුනම් කමක් නෑ කියමුකො. කොල්ලො ගහන්නෙ ඇයි
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    - ගැබ් ගැනීම් වෙන්නේ නැති නිසා
    - විකෘති ලිංගික ආසාවල් නිසා
    - පන්සලක ගෑණියෙක් තියන් ඉන්නවට වඩා පිරිමියෙක් තියන් ඉන්න එක වටේ පිටේ මිනිස්සුන්ට සැකයක් ඇති නොවන නිසා
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    - ගැබ් ගැනීම් වෙන්නේ නැති නිසා
    - විකෘති ලිංගික ආසාවල් නිසා
    - පන්සලක ගෑණියෙක් තියන් ඉන්නවට වඩා පිරිමියෙක් තියන් ඉන්න එක වටේ පිටේ මිනිස්සුන්ට සැකයක් ඇති නොවන නිසා
    පන්සල් කියන්න එපා පල්ලිවලත් ඕක වෙනවා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,118
    113
    මේ තියෙන්නෙ කතෝලික නිකාය පැත්තෙන් හේතුව. මේක 100% ඇත්ත වීඩියො එකක්.

    මේ වගේම කතාවක් ඇති පන්සලේ සෙල්ලම් වලටත්. ඒක ගැන මම ඩොකියුමෙන්ටරි එකක් කරන්න බලාපොරොත්තු වෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    පෙර කල අකුසල්.

    ගෑනියෙක් ලැබෙන්නේ නැති ජිවිතයක් ලැබිලා තියෙන්නේ.. ඒ මදිවට කොල්ලෝ ගහන මනසක් හැදිලා.
     
    • Like
    Reactions: Galvatron

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    ඇයි බන් මේ පූජ්ය පක්ශෙ බහුතරයක් කොල්ලො ගහන්නෙ, ආගම්වලට මඩගහන්න නෙවෙයි දැම්මෙ. හැම ආගමකම මේක වෙනවා . ගෑනුනම් කමක් නෑ කියමුකො. කොල්ලො ගහන්නෙ ඇයි
    Contact @tupac97
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පෙර කල අකුසල්.

    ගෑනියෙක් ලැබෙන්නේ නැති ජිවිතයක් ලැබිලා තියෙන්නේ.. ඒ මදිවට කොල්ලෝ ගහන මනසක් හැදිලා.
    meka aththa