තමන්ට වඩා පෙනුමෙන් අඩු කෙල්ලෙක් කාලයක් තිස්සෙ කෑල්ල වගේ ලොකු ලයින් දෙන්නත්තම මාර විදියට මලපනිනවා සිංහලු. ලස්සන එකියක්නං අවුලක්ම නෑ ඔහොම කරාට. පස්සෙ තමයි මට තේරුනෙ . කොල්ලො ගොඩක් තමන් පස්සෙ එනවා කියලා ලෝකෙට පෙන්නන්න මුලදි කැමති වගේ පෙන්නලා පස්සෙ පැත්තකින් තියලා තියනවා. ගොඩක් උන්ට මෙහෙම කරනවා මෙයා
කැත උනත් පියො ලව් එකක් නෙ කියලා බොක්කෙන් හිතුවම මුන් අපිට අරින්න හදන්නෙ.
කැත උනත් පියො ලව් එකක් නෙ කියලා බොක්කෙන් හිතුවම මුන් අපිට අරින්න හදන්නෙ.