කොල්ලො විතරක් එන්න මේ පැත්තට

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    කොල්ලො විතරක් එන්න මේ පැත්තට

    images (1).jpg

    මචන්ලා උබලගේ කුරුලෑ වැඩි වෙන්නේ නැද්ද අත් පන්දු ගැහුවම. මගේ අත්පන්දුවක් ගහලා පැය ගානකින් කුරුලෑ එනවනේ මේ වගේ. උබලටත් එහෙමද? නැත්තම මට විතරද මේ කේස් එක

    එපා වෙලා ඉන්නේ බන් හරියට අත්පන්දුවක් ගහගන්න නෑනේ හිතේ සැනසීමෙන්.
    මේ කරුමේ හින්ද මොකක් හරි විශේස ගමනක් වගේ දෙයක් යන්න දවස් ගානකට කලින් අත්පන්දු ක්‍රීඩවෙන් අයින් වෙන්න වෙලා තියෙන්නේ
    :no::no::no:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අත්පන්දු ගහලා අතුරුඵල මූනේ ගාගන්න එපා. එතකොට කුරුලෑ එනවා. අතුරුඵල ක්‍රමවත්ව බැහැර කරපන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    pissuda ban . kurula walin wahila inna ona api ehenam.. :baffled:

    ඒත් බන් මන් හොදට චෙක් කරලා තියෙනවා අත් පන්දු නොගහ ඉද්දි කුරුලෑ එන්නෙ නෑ. ගහලා පැය කිහිපයයි යන්න ඕනේ. මෙන්න ප්‍රතිපල එනවා. හරියට අත් වැඩක්වත් කරගන්න බෑ මේ රෙද්ද නිසා බන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    අත්පන්දු ගහලා අතුරුඵල මූනේ ගාගන්න එපා. එතකොට කුරුලෑ එනවා. අතුරුඵල ක්‍රමවත්ව බැහැර කරපන්
    මූනේ ගාගන්නේ නෑ බන්
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    himalaya clarina anti-acne cream එක් ට්‍රයි කරල බලපන්.එහෙමත් අඩු උන්නැත්තන් නවත්තහන් අත් පන්දු.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    himalaya clarina anti-acne cream එක් ට්‍රයි කරල බලපන්.එහෙමත් අඩු උන්නැත්තන් නවත්තහන් අත් පන්දු.

    ගන්න පුලුවන් හැමතැනින්ම බෙහෙත් අරන් තියෙන්නේ බන්. *තේ ගැහුවම ආයි එනව ලබු පිටින්.
    අත් පන්දු නවත්තන්නේ කොහොමද බන් එහෙම කියලා. මහ කරුමයක් බන්.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අත්පන්දු ගහලා අතුරුඵල මූනේ ගාගන්න එපා. එතකොට කුරුලෑ එනවා. අතුරුඵල ක්‍රමවත්ව බැහැර කරපන්

    In sperm, a crystalline polyamine compound called Spermine can be found. This particular compound is also known as an antioxidant. It is believed to diminish wrinkles, smooth skin and help with taming or preventing acne. Bioforskning, a Norwegian company, has synthesized the compounds into a facial cream

    අඩෝ නෑ බන් හොදයි කුරුලෑ වලට,මුගේ ශුක්‍රානු අව්ල් ඇති එහෙනම්:lol:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අතේ ගහලා කැරි මුනේ ගාගන්ඩ එපා....ටිෂු එකක් ලග තියා ගන්ඩ....මුනේ ගාගන්ඩම ඕනේ නම් ගාගෙන ටක් ගාලා නාලා පිරිසිදු වෙන්ඩ...:)
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ගන්න පුලුවන් හැමතැනින්ම බෙහෙත් අරන් තියෙන්නේ බන්. *තේ ගැහුවම ආයි එනව ලබු පිටින්.
    අත් පන්දු නවත්තන්නේ කොහොමද බන් එහෙම කියලා. මහ කරුමයක් බන්.

    අත්පන්දු නැතුව දෙන්නෙක් එක්ක වෙන සෙල්ලමක් කරමත් pimple එනවද.:confused:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    අත්පන්දු නැතුව දෙන්නෙක් එක්ක වෙන සෙල්ලමක් කරමත් pimple එනවද.:confused:

    තාම මන් වර්ජින් කොල්ලා බන්. තර්කානුකූලව හිතුවොත් දෙන්නෙක් එක්ක සෙල්ලම් කරද්දිත් එයි බන් කුරුලෑ. මල හත්තිලව්වයි එහෙම උනොත්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    මේකේ ඉන්න අසහන කාරයෝ කියන දේවල් වලට අනුව කියන්ඩ බැහැනේ...මුන් කැරි කනවත් ඇති..:)

    මේක අසහනේ වැඩිකමට දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි බන්. serious ප්‍රස්නයක් මේක මට උබලට චුට්ටක් ආතල් එකක් උනාට
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    තාම මන් වර්ජින් කොල්ලා බන්. තර්කානුකූලව හිතුවොත් දෙන්නෙක් එක්ක සෙල්ලම් කරද්දිත් එයි බන් කුරුලෑ. මල හත්තිලව්වයි එහෙම උනොත්

    උබ කියේද ඉන්නේ අට නවය දහය වසරේදී නම් කුරුලෑ එනවා..:)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    උබ කියේද ඉන්නේ අට නවය දහය වසරේදී නම් කුරුලෑ එනවා..:)

    8,9 ඉදන්ම මූනේ කුරුලෑ එන්න ගත්තේ මගේ. ඒ කාලේ හිතුවා අවුරුදු 22,23 ක් වෙද්දි මේක හරියයි කියලා.දැන මට 25 යි බන් වයස. තාම අඩුවක් නෑනෙ