යලුවන්ට නයට දෙන්න එපා ඒ තමා ඊ ලඟ කෙල වෙන පොයින්ට් එක.
ගෙවනන් පුලුවන් කෙනෙක් නම් දෙන්න නැත්නම් නයක් නෙමේ ආදාරක් කියල හිතාගෙන දෙන්න ඕව ලේසියකට හම්බෙන්නෙ නෑ.
ඇත්ත
සල්ලි දෙයියන්ගෙ මල්ලි වුනාට යාලුවෙක් අතට සල්ලි දුන්නාම යාලුකම පවතිනවට වඩා නොපවතින්න ඉඩ වැඩියි. එහෙම නොවෙන යාලුවො ඕන තරම් ඉන්නවා වුනත් ඒ මිනිස්සු අදුරගන්න නම් අනිවාර්යෙන්ම ණයට දීලා බලන්නම වෙනවා.