කොල්ලො / සල්ලි / සෙක්ස්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අයර්ලන්තෙ වෙස්ට් ඉන්ඩීස් වලට චෙස් කරල ගැහුවා /306 ;4-විකට් වින්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ කියන කතාවේ ඇත්තක් තියනවා මචන්... මන් උබ සදහන් කරලා තියෙන හැම අත්දැකීමක්ම ලබල තියෙනවා.. ඒකට තම කොලු කම කියන්නේ... වැඩේ කියන්නේ අපේ උන් අත්දැකීම් ලබල තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව කොලු කම බලුකමකට හරවා ගන්න එක.. හිත කියන දේ මේවට විතරක් නෙමේ හැම දේටම අදාලයි :yes::yes: