ඔය කාලෙට ඕවා හරි වීරකම්.. අපිටත් ඔහොම කාලයක් තිබ්බා.. ගුරුවරුන්ටත් ගහන්න තරම් ලයින් එකෙන් හිටපු.. එත් එහෙම නොකරපු එක ගැන අද හරි සතුටුයි.. සල්ලි වලට ඉගැන්නුවත්, පඩියක් අරන් ඉගැන්නුවත් ගුරුවරයා කියන්නේ තමන්ට වඩා ඉහලට ළමයෙක් යවන්න කැපවෙන දෙමව්පියෝ ලඟට ඉන්න උතුම් මනුස්සයෙක්.. කාලකන්නිත් ඇති.. නමුත් අපිට හිටපු ගුරුවරු හැමෝම හොඳයි..

Aththa Kathawa Machanඔය කාලෙට ඕවා හරි වීරකම්.. අපිටත් ඔහොම කාලයක් තිබ්බා.. ගුරුවරුන්ටත් ගහන්න තරම් ලයින් එකෙන් හිටපු.. එත් එහෙම නොකරපු එක ගැන අද හරි සතුටුයි.. සල්ලි වලට ඉගැන්නුවත්, පඩියක් අරන් ඉගැන්නුවත් ගුරුවරයා කියන්නේ තමන්ට වඩා ඉහලට ළමයෙක් යවන්න කැපවෙන දෙමව්පියෝ ලඟට ඉන්න උතුම් මනුස්සයෙක්.. කාලකන්නිත් ඇති.. නමුත් අපිට හිටපු ගුරුවරු හැමෝම හොඳයි..