කොල්ලෝ ඇරියස් කවර් කරනවා වගේ! Ferrari SF90 Spider 🚗

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    Ado me tiyenne wandiya. oka tamai dekke :love2: :love2:


    Eye Surgeon kenek! Ado echchara hoyanna puluwanda ban?
    Ow porage eye surgery hospital ekak tiyenawa kurunegala. Dr Shamintha Amaratunga. Salli nathi ayata free karnawa. Pattama collection ekak tiyenne porata. Ferari , RR padina dockek dakkamai.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Eye Surgeon kenek! Ado echchara hoyanna puluwanda ban?
    Dr.Shamintha Amaratunga කියන්නෙ Radiant eye eke Owner , @AnuradhaRa කාචෙ දැම්මෙ මෙයාගෙන්.
    ඔව්, Radiant එකේ owner.

    මේ වගේ එකක් ධම්මිකය ගාවත් තියේ නේද? දවසක් අපේ ගෙවල් පාරේ ගියා..
    Rolls Royce Ghost එකක් ධම්මිකට තිබුනේ මතක විදිහට.


    Bentley Mulsanne Hallmarks edition එකකුත් පොර ගෙන්නුව.


    Rolls Royce Wraith 🚘
    Rolls Royce Ghost ekak ne Dhammikata tiyenne?

    Rolls Royce Wraith එක නම් Melwa Steel Chairmanගේ කියල තිබුනේ.


    තව Rolls Royce තියෙනව මෙහෙ :baffled:
    Rolls Royce Ghost (Avenra Garden Hotel)
    Rolls Royce Ghost (Multilack owner)
    Rolls Royce Ghost series-ii (Vogue Jewellers)
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Bentley Mulsanne Hallmarks edition එකකුත් පොර ගෙන්නුව.

    mekada lankawe denata wedima gaanak dila genapu eka?

    තව Rolls Royce තියෙනව මෙහෙ :baffled:
    Rolls Royce Ghost (Avenra Garden Hotel)
    Rolls Royce Ghost (Multilack owner)
    Rolls Royce Ghost series-ii (Vogue Jewellers)
    ado rolce royce 6k tiyenawada lankawe? 😅😅
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    mekada lankawe denata wedima gaanak dila genapu eka?
    එක නම් දන්නේ නෑ. ඕක limited edition එකක්. ලෝකෙන්ම මේ වර්ගයේ වාහන 50යි තියෙන්නේ.
    ado rolce royce 6k tiyenawada lankawe? 😅😅
    තව තියෙනව නම් කට්ටිය update කරයි :baffled:
     
    • Like
    Reactions: Rick Sanchezz

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    Ara aragalaye gini thibba Negombo hotel kaaraya laga thiyenne
    "NOMAL" baby ge vehicles kiyana eka aththada ban?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ඕවා කොල්ලොන්ට පදින්න බෑ.. අම්මා, තාත්තා ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි නම්..
    අරවින්ද ගේ වෙන්න පුළුවන් බොහෝ දුරට
    උට කොහෙන්ද බන් ඔච්චර සල්ලි cricket ගැහුව කියල. එහෙනම් ඔයිට වඩා සංගට ipl ගහන උන්ට සල්ලි තියෙන්න එපයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,243
    113
    උට කොහෙන්ද බන් ඔච්චර සල්ලි cricket ගැහුව කියල. එහෙනම් ඔයිට වඩා සංගට ipl ගහන උන්ට සල්ලි තියෙන්න එපයි.
    Investment.
    Aravinda is a savvy investor.
     
    • Like
    Reactions: Rick Sanchezz

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    උට කොහෙන්ද බන් ඔච්චර සල්ලි cricket ගැහුව කියල. එහෙනම් ඔයිට වඩා සංගට ipl ගහන උන්ට සල්ලි තියෙන්න එපයි.
    ඌට cricket විතරක් නෙවෙයි සල්ලි එක source.. දෙමාපියෝ wealthy අය.. වාහන comapny තියනවා. United moters එකේ subsidiary එකක් තියනවා ඌ ට අයිති..
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔව් නේ, CHOGM එකටත් white color RR එකක් ගෙන්නුවා මතකයි. එකට මොනව උනාද දන්නේ නෑ. :baffled:

    chogm eken passe mekata mokada une?
    Rolls-Royce-Ghost-Cars-Sri-Lanka1.gif


    Investment.
    Aravinda is a savvy investor.
    ow. Aravinda porage company portfolio eka balapan. MillenniumIT ESP eketh major share holder kenek. Pora lagadi Hatton Plantation eke Board ekatath select una.
     
    • Like
    Reactions: planner123