උබල උබලගේ ජිවිතේ කාලයකදී කෙලවාගෙන ඇතිනේ. හිතන විදියට මොනව නිසාද එහෙම උනේ? ඒ වගේම කොල්ලෙක් විදියට ජීවත් වෙනකොට මේ මේ ප්රශ්න එනවා කියල උබල දකින්නේ මොනවද?
උදාහරණයකට කියනවනම් කෙල්ලන්ට වගේ නෙවෙයි කොල්ලෝ උන්ගේ Value එක ගොඩ නගාගන්ඩ ඕනේ. 18 පැන්න කියල Value එකක් එන්නේ නෑ.
Respect කියන දේ ලොකුවට බලපානවා කොල්ලො විදියට අපිට. අන්න ඒ වගේ.