කොල්ලෝ ජීවිතය කෙලවගන්නේ කොහොමද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    උබල උබලගේ ජිවිතේ කාලයකදී කෙලවාගෙන ඇතිනේ. හිතන විදියට මොනව නිසාද එහෙම උනේ? ඒ වගේම කොල්ලෙක් විදියට ජීවත් වෙනකොට මේ මේ ප්‍රශ්න එනවා කියල උබල දකින්නේ මොනවද?
    උදාහරණයකට කියනවනම් කෙල්ලන්ට වගේ නෙවෙයි කොල්ලෝ උන්ගේ Value එක ගොඩ නගාගන්ඩ ඕනේ. 18 පැන්න කියල Value එකක් එන්නේ නෑ.
    Respect කියන දේ ලොකුවට බලපානවා කොල්ලො විදියට අපිට. අන්න ඒ වගේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    කොල්ලො ජීවිතේ කෙලවගන්න හේතුව :-

    amber heard part GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    family background එක බලපානවා..මොකද එතනනේ පටන් ගැන්ම.ඒක ජීවිතේට හරියට ගෙදරකට දාන අත්තිවාරම වගේ..ඒ තරම් වැදගත්.. ඊට පස්සේ කෙල්ලෝ නිසා.මම දන්න හොදට ඉගෙනගත්ත උන් චාටර්ම උනා කෙල්ලෝ නිසා..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    18 පැන්නා නම්, විකාර හිත හිත ඉන්නෙ නැතිව, තමන්ට ආසාවෙන් කරන්න පුළුවන් career path එකක් තෝරගෙන, ඒකට මහන්සි වෙලා වැඩ කරපං.
    මට? හොඳ 18. :lol:

    Gut feelings ignore කරපු නිසා කෙලවෙලා තියනව ඕන තරන්
    ඒ කොහොමද
    ------ Post added on Apr 2, 2023 at 8:36 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    awrudu 20n malaysia giya job ekakata. yawapu eka ape sallith aran maru una, job mokuth na hariyatra kanna bonnath nathuwa masa ganak katta kala awe lankawata. mage jiwithe lokuma turnning point eka eka tama
    විශ්වාස තැනකින් යන්ඩ එපැයි. එනිවේ දැන් මොකද තත්වය?

    Everything
    ෂුවර් එකටම nice guy mode ඉන්න කෙනෙක් නේද?
    ------ Post added on Apr 2, 2023 at 8:44 PM
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    විශ්වාස තැනකින් යන්ඩ එපැයි. එනිවේ දැන් මොකද තත්වය?


    ෂුවර් එකටම nice guy mode ඉන්න කෙනෙක් නේද?
    ------ Post added on Apr 2, 2023 at 8:44 PM
    e kale owa wadiya hitune na, salli hamba karana rata yana pissuwa witarai tibune. dannam lankawe inne.