කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

shy_man

Member
Jan 29, 2015
5
1
0
comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්‍රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්‍රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....

    උබට සමාජ රෝගද? බඩු ගහනවද?? පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්නපන්... නැත්නම් ටහිකිලා යයි.. :(
     
    Dec 30, 2013
    1,235
    166
    0
    :lol::lol::lol:

    අෙඩා් බය ෙවන්න ඒපා ඔය පුස් ෙක්ස් ඒකක්. ෙමන්ට ෙම්ටික කරපන් සතියක් යන්න කලින් නිට්ටාවට ෙහාඳයි.

    01 නාපන් ෙහාඳට අතුල්ලල සබන් ගාල.
    02 පිරිසිදු ෙරදි කඩකින් ෙහාඳට පිහිදාපන් වියලි ෙවන්න.
    03 අර ක්‍රීම් ඒක ගාපන් ෙහාඳට.
    04 නිදාගනින් ඉතින්.

    ඔය වැෙඩ් හැමදාම වැඩ අැරිල අැවිල්ල කරපන්.. ඒකදිගටම..

    දවස් කීයයක් යනෙකාට නැති ෙවලා යයි. ඒ්ත් ක්‍රීම් නවත්වන්න ඒපා.. ෙමකද දිලීර වල බීජානු ෙල්සිෙයන් මැෙරන්නෑ.. ඒ්නිසා සනීප උනත් තව සති ෙදකක් වත් ඒක දිගටම ඔ්ක ගාපන්...

    අා ගාන්න ඔ්න ඒක කිව්ෙව් නෑෙන්...

    ෆාමසියට ගිහින් ගනින්.....

    Micogel cream

    රුපියල් 50ක් වෙග් ෙවයි..

    මෙග් කකුෙල අැවිත් ගෑල දවස් 3න් ෙගාඩ ගියා.:P
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මම මෙච්චර වෙලා reply කලේ නැ කට්ටිය ඕනේ දේවල් කියපු නිසා. උබේ අන්තිම reply එක දැක්කම හිතන් හිටපු එක වෙනස් උනා. මම දන්නා තරමින් ඔය Balanitis කියන ලෙඩේ. Doctor කෙනෙක් හම්බ වෙයන් :no:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්‍රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....

    වටේ නම් තියෙන්නේ මේකෙත් ඩොකා ල දෙතුන් දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් අහලා බලපන්.....:) රෑශ් එකක්ද දන්නෑ ඊට වැඩි යමක් නම් පෙන්නන එක කෝකටත් හොඳා :baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආ.. දැන් කරන්න දෙයක් නෑ කපන්න වෙන්නේ! :(

    :rofl::rofl:

    comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්‍රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....

    උබ අනාරක්ශිත ලින්ගික සබදතා තිබුනනම් වැඩෙ බයනකයි , ඇත්ත කියපන් ,එහෙම මොකක් හරි තිබ්බද උබෙ ?
     
    shy_man

    Member
    Jan 29, 2015
    5
    1
    0
    උබට සමාජ රෝගද? බඩු ගහනවද?? පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්නපන්... නැත්නම් ටහිකිලා යයි.. :(

    :rofl::rofl:

    උබ අනාරක්ශිත ලින්ගික සබදතා තිබුනනම් වැඩෙ බයනකයි , ඇත්ත කියපන් ,එහෙම මොකක් හරි තිබ්බද උබෙ ?

    තොපිලට පික්සුද යකුනේ... මම බඩුකාරයෙක් නොවෙමි :frown::growl:
     
    shy_man

    Member
    Jan 29, 2015
    5
    1
    0
    :lol::lol::lol:

    අෙඩා් බය ෙවන්න ඒපා ඔය පුස් ෙක්ස් ඒකක්. ෙමන්ට ෙම්ටික කරපන් සතියක් යන්න කලින් නිට්ටාවට ෙහාඳයි.

    01 නාපන් ෙහාඳට අතුල්ලල සබන් ගාල.
    02 පිරිසිදු ෙරදි කඩකින් ෙහාඳට පිහිදාපන් වියලි ෙවන්න.
    03 අර ක්‍රීම් ඒක ගාපන් ෙහාඳට.
    04 නිදාගනින් ඉතින්.

    ඔය වැෙඩ් හැමදාම වැඩ අැරිල අැවිල්ල කරපන්.. ඒකදිගටම..

    දවස් කීයයක් යනෙකාට නැති ෙවලා යයි. ඒ්ත් ක්‍රීම් නවත්වන්න ඒපා.. ෙමකද දිලීර වල බීජානු ෙල්සිෙයන් මැෙරන්නෑ.. ඒ්නිසා සනීප උනත් තව සති ෙදකක් වත් ඒක දිගටම ඔ්ක ගාපන්...

    අා ගාන්න ඔ්න ඒක කිව්ෙව් නෑෙන්...

    ෆාමසියට ගිහින් ගනින්.....

    Micogel cream

    රුපියල් 50ක් වෙග් ෙවයි..

    මෙග් කකුෙල අැවිත් ගෑල දවස් 3න් ෙගාඩ ගියා.:P

    thanks කොලා.. හිත සැනසෙන උත්තරයක් දුන්නට.
    :)
     
    shy_man

    Member
    Jan 29, 2015
    5
    1
    0
    මම මෙච්චර වෙලා reply කලේ නැ කට්ටිය ඕනේ දේවල් කියපු නිසා. උබේ අන්තිම reply එක දැක්කම හිතන් හිටපු එක වෙනස් උනා. මම දන්නා තරමින් ඔය Balanitis කියන ලෙඩේ. Doctor කෙනෙක් හම්බ වෙයන් :no:

    වටේ නම් තියෙන්නේ මේකෙත් ඩොකා ල දෙතුන් දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් අහලා බලපන්.....:) රෑශ් එකක්ද දන්නෑ ඊට වැඩි යමක් නම් පෙන්නන එක කෝකටත් හොඳා :baffled:

    ස්තූතියි මචන්ලා... මේ වගේ cases මොන doctors ලට ද බන් පෙන්නන්නේ ? Skin අයටද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං.. එහෙම වෙන්නෙ නැහැ අපේ නම්.. ඕවා වෙන්නෙ උඹ සෝදන්නෙ නැති නිසා.. හැමදාම නාපන්.. නානකොට හොඳට සෝදපන්.. චූ කරන්න ගියාම දවසට එක පාරක්වත් ඕක සොඳපන්.. ඔය තැන් තමා පිරිසිදුවටම තියෙන්න ඕනි.. අර තොප්පියා කියල තියෙනව වගේ පිළිකා එනවා ඕවා තිබුණම.. එ් නැතත් වෙන ලෙඩ වලට එන්න පුළුවන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්‍රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....
    ඒක හැදෙන්නෙත් දාඩියට.. පිරිසිදු නැති උනාම.. ඒකට Mico Gel එකක් ගාපන්..
    නැත්තං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගනිං..