comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....

comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....
රෑශ් එකක්ද දන්නෑ ඊට වැඩි යමක් නම් පෙන්නන එක කෝකටත් හොඳා
ආ.. දැන් කරන්න දෙයක් නෑ කපන්න වෙන්නේ!![]()

comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....
උබට සමාජ රෝගද? බඩු ගහනවද?? පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්නපන්... නැත්නම් ටහිකිලා යයි..
උබ අනාරක්ශිත ලින්ගික සබදතා තිබුනනම් වැඩෙ බයනකයි , ඇත්ත කියපන් ,එහෙම මොකක් හරි තිබ්බද උබෙ ?

අෙඩා් බය ෙවන්න ඒපා ඔය පුස් ෙක්ස් ඒකක්. ෙමන්ට ෙම්ටික කරපන් සතියක් යන්න කලින් නිට්ටාවට ෙහාඳයි.
01 නාපන් ෙහාඳට අතුල්ලල සබන් ගාල.
02 පිරිසිදු ෙරදි කඩකින් ෙහාඳට පිහිදාපන් වියලි ෙවන්න.
03 අර ක්රීම් ඒක ගාපන් ෙහාඳට.
04 නිදාගනින් ඉතින්.
ඔය වැෙඩ් හැමදාම වැඩ අැරිල අැවිල්ල කරපන්.. ඒකදිගටම..
දවස් කීයයක් යනෙකාට නැති ෙවලා යයි. ඒ්ත් ක්රීම් නවත්වන්න ඒපා.. ෙමකද දිලීර වල බීජානු ෙල්සිෙයන් මැෙරන්නෑ.. ඒ්නිසා සනීප උනත් තව සති ෙදකක් වත් ඒක දිගටම ඔ්ක ගාපන්...
අා ගාන්න ඔ්න ඒක කිව්ෙව් නෑෙන්...
ෆාමසියට ගිහින් ගනින්.....
Micogel cream
රුපියල් 50ක් වෙග් ෙවයි..
මෙග් කකුෙල අැවිත් ගෑල දවස් 3න් ෙගාඩ ගියා.![]()

මම මෙච්චර වෙලා reply කලේ නැ කට්ටිය ඕනේ දේවල් කියපු නිසා. උබේ අන්තිම reply එක දැක්කම හිතන් හිටපු එක වෙනස් උනා. මම දන්නා තරමින් ඔය Balanitis කියන ලෙඩේ. Doctor කෙනෙක් හම්බ වෙයන්
වටේ නම් තියෙන්නේ මේකෙත් ඩොකා ල දෙතුන් දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් අහලා බලපන්.....රෑශ් එකක්ද දන්නෑ ඊට වැඩි යමක් නම් පෙන්නන එක කෝකටත් හොඳා
comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....