කොල්ලෝ හැමෝටම බලපාන ප්‍රශ්ණයක්

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    කොල්ලෝ හැමෝටම බලපාන ප්‍රශ්ණයක්

    කොල්ලනේ. මෙන්න මේකයි කියන්න හැදුවේ.
    දැන් අපේ කොල්ලෝ ඔය වයස් ප්‍රශ්ණයක් නැතුව ඔයිල් මාරු කරන ක්‍රියාවේ යෙදෙනවනේ...
    ඉතින් සමහරු ඉන්නවා ඕක අත අරගන්න බැරුව, දවසට 48 සැරයක් කරන කට්ටියත් ඉන්නවනේ... (කවුරු හරි දාල තිබුන 68 සැරයක් කියලත්...)

    4044391131_2010_05_02_male_masturbation_xlarge.jpeg

    මේ සම්භන්ධයෙන් ත්‍රෙඩ් කිහිපයකම කියවල තියෙනවා ඉතින් ( කරන අතරතුර...)

    http://www.elakiri.com/forum/showthread.php?t=1513836
    http://www.elakiri.com/forum/showthread.php?t=1134791

    ඉතින් එහෙම හොඳ නැලුනේ නේද. ඔය එක එක ශරීර අභ්‍යන්තර සහ මානසික ගැටළු එනවලුනේ.
    අධික ලෙස ස්වයංවින්දනය දීම නිසා ඇතිවිය හැකි ගැටළු කීපයකි.

    ♣ පසු පස වේදනාව (කොදු ඇට පෙළ,උකුල ආශ්‍රිත).
    ♣ නිරන්තර දැනෙන විඩාපත් බව.
    ♣ මානසික ඒකාග්‍රතාවය සහ මතකය සම්බන්ද ගැටළු.
    ♣ දනිස් පන නැති වීම
    ♣ මද ලිංගික අප්‍රාණවත් බව.
    ♣ වුෂණ හා ලිංග ආශිතව ඇති වන වේදනාව .

    දැන් ඉතින් ගිය කාලය ඇත්තු ලවාවත් අදින්න බෑනේ. ඉතින් මට දැනගන්න ඕනේ ඔය දැනටමත් ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය, එය සිද්ධ කරන වාර ගණන අඩු කරගන්න උත්සහ කරාට මදිනේ.

    ඉතින් ඔය ඉහලින් තියෙන ගැටළු දැනටමත් තියෙන අය ඉන්නවත් ඇතිනේ. ඉතින් ඒ ගැටළු දැනටමත් තියෙන අයට කරන්න තියෙන්නේ මොනවාද කියල දන්නා දන්නා අය කියමුද බලන්න.

    උදා: දනිස් පණ නැති වීම, පසු පස වේදනාව වගේ ඒවාට පිළියම් එහෙම.... මම කියන්නේ මේ limit කරනවට අමතරව කන්න ඕනේ කෑම හරි, බීම හරි එහෙම... ඔය ධාතු වර්ධනය වෙලා දනිස් පණ නැති වෙන එක වගේ දේවල් හොඳ කරගන්නේ කොහොමද කියල... තව තේරුම් කරන්න ඕනේ නෑනේ, උඹල දන්නේ නැතෙයි...

    හැමෝටම බලපාන ප්‍රශ්ණයක් නේ... උත්තර වලින් පිස්සු කෙලලා හරි ත්‍රෙඩ් එක අප්ඩේට් වෙලා උපදෙසක් දෙන්න පුළුවන් අයගේ වැඩි වැඩියෙන් ඇස ගැටෙන්න කියල ප්‍රර්ථනා කරමි....
     
    Sep 22, 2010
    129
    26
    0
    පමණට වඩා කලොත් කවදා හරි බැන්දද දවසට ලමෙක් හදන්න වගේ අවුලක් වෙන්නේ නැද්ද .මම ගොඩක් අහල තියන කතාවක්,ඇත්ත ද බොරුවක් ද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    ඇඩ්

    ඕක නවත්ත ගන්න අමිතුවෙන් ක්‍රම ඕනේ නැහැ .එකම එක ක්‍රමයයි තියෙන්නෙ .ඒ තමා එක්කෝඅ කම්මැලි නැති ප්‍රයෝජනවත් වැඩක යෙදියන් .එහෙමත් නැත්තම් රස්සාවකට පලයන් .එතකොට ඔව්වා කරන්න වෙලාවත් නැහැ අනික හිතෙන්නේ නැහැ .දවසට එකපාරක් න්ම කරයි ,ඒක .ඒත් සමහරක් වෙලාවට එහෙමවත් නැහැ .මොකද ඔයවගේ දේවල් වලට අධික ලෙස යොමුවීම සිදුවෙන්නේ කම්මැලිකමේ එකතැන ඉන්න සෙට් උනාහම .එතකොට හිත දුවන්නේම අනවශ්‍යය දේවල් වලට .මොකද දවසට දෙතුන් වතාව ,දහ දොළොස් සැරයක් කරන්න නම් ඒ කරන එකා ගෙදරටම වෙලා ඉන්න එකෙක් වෙන්න ඕනේ .මොකක් හරි ප්‍රයෝජනවත් දේකට කාලය සහ ශ්‍රමය කැප කරානම් හෝ කලින් කිව්වා වගේ රස්සාවකට ගියානම් ඔය කචල් එක වැෆිය සෙට් වෙන්නේ නැහැ .
     
    • Like
    Reactions: D@sun

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕක නවත්ත ගන්න අමිතුවෙන් ක්‍රම ඕනේ නැහැ .එකම එක ක්‍රමයයි තියෙන්නෙ .ඒ තමා එක්කෝඅ කම්මැලි නැති ප්‍රයෝජනවත් වැඩක යෙදියන් .එහෙමත් නැත්තම් රස්සාවකට පලයන් .එතකොට ඔව්වා කරන්න වෙලාවත් නැහැ අනික හිතෙන්නේ නැහැ .දවසට එකපාරක් න්ම කරයි ,ඒක .ඒත් සමහරක් වෙලාවට එහෙමවත් නැහැ .මොකද ඔයවගේ දේවල් වලට අධික ලෙස යොමුවීම සිදුවෙන්නේ කම්මැලිකමේ එකතැන ඉන්න සෙට් උනාහම .එතකොට හිත දුවන්නේම අනවශ්‍යය දේවල් වලට .මොකද දවසට දෙතුන් වතාව ,දහ දොළොස් සැරයක් කරන්න නම් ඒ කරන එකා ගෙදරටම වෙලා ඉන්න එකෙක් වෙන්න ඕනේ .මොකක් හරි ප්‍රයෝජනවත් දේකට කාලය සහ ශ්‍රමය කැප කරානම් හෝ කලින් කිව්වා වගේ රස්සාවකට ගියානම් ඔය කචල් එක වැෆිය සෙට් වෙන්නේ නැහැ .

    උඹ කොහොමද එහෙම කියන්නෙ කවුද දන්නෙ ඌ වැඩ කරන්නේ ශුක්‍ර ධාතු බැංකුවකද කියලා! :lol:
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    ඕක නවත්ත ගන්න අමිතුවෙන් ක්‍රම ඕනේ නැහැ .එකම එක ක්‍රමයයි තියෙන්නෙ .ඒ තමා එක්කෝඅ කම්මැලි නැති ප්‍රයෝජනවත් වැඩක යෙදියන් .එහෙමත් නැත්තම් රස්සාවකට පලයන් .එතකොට ඔව්වා කරන්න වෙලාවත් නැහැ අනික හිතෙන්නේ නැහැ .දවසට එකපාරක් න්ම කරයි ,ඒක .ඒත් සමහරක් වෙලාවට එහෙමවත් නැහැ .මොකද ඔයවගේ දේවල් වලට අධික ලෙස යොමුවීම සිදුවෙන්නේ කම්මැලිකමේ එකතැන ඉන්න සෙට් උනාහම .එතකොට හිත දුවන්නේම අනවශ්‍යය දේවල් වලට .මොකද දවසට දෙතුන් වතාව ,දහ දොළොස් සැරයක් කරන්න නම් ඒ කරන එකා ගෙදරටම වෙලා ඉන්න එකෙක් වෙන්න ඕනේ .මොකක් හරි ප්‍රයෝජනවත් දේකට කාලය සහ ශ්‍රමය කැප කරානම් හෝ කලින් කිව්වා වගේ රස්සාවකට ගියානම් ඔය කචල් එක වැෆිය සෙට් වෙන්නේ නැහැ .

    ඔව් එකනම් ඇත්ත. එත් මචෝ සමහර දවස් තිබුන දවසට 3ක් දෙකක් විතර... එත් අනිවා දවසට එකක්වත් ෂුවර්. දැන් අවුරුදු ගානක ඉඳන්... බරපතල විදියට නැගිටගන්න බැරුව, ඇවිදගන්න බැරුව එහෙම නෑ...එත් අවුල් වෙන ලකුණු දැන් දැන් පහල වෙනවා...

    හුරේ....
    අදනම් ජයග්‍රාහී ලෙස මුකුත් නොකර දවසක් හිටියා.... වෙන වෙන වැඩ වලත් යෙදුනා...