කොල්ලෝ හැමෝටම බලපාන ප්‍රශ්ණයක්
කොල්ලනේ. මෙන්න මේකයි කියන්න හැදුවේ.
දැන් අපේ කොල්ලෝ ඔය වයස් ප්‍රශ්ණයක් නැතුව ඔයිල් මාරු කරන ක්‍රියාවේ යෙදෙනවනේ...
ඉතින් සමහරු ඉන්නවා ඕක අත අරගන්න බැරුව, දවසට 48 සැරයක් කරන කට්ටියත් ඉන්නවනේ... (කවුරු හරි දාල තිබුන 68 සැරයක් කියලත්...)
මේ සම්භන්ධයෙන් ත්‍රෙඩ් කිහිපයකම කියවල තියෙනවා ඉතින් ( කරන අතරතුර...)
http://www.elakiri.com/forum/showthread.php?t=1513836
http://www.elakiri.com/forum/showthread.php?t=1134791
ඉතින් එහෙම හොඳ නැලුනේ නේද. ඔය එක එක ශරීර අභ්‍යන්තර සහ මානසික ගැටළු එනවලුනේ.
අධික ලෙස ස්වයංවින්දනය දීම නිසා ඇතිවිය හැකි ගැටළු කීපයකි.
♣ පසු පස වේදනාව (කොදු ඇට පෙළ,උකුල ආශ්‍රිත).
♣ නිරන්තර දැනෙන විඩාපත් බව.
♣ මානසික ඒකාග්‍රතාවය සහ මතකය සම්බන්ද ගැටළු.
♣ දනිස් පන නැති වීම
♣ මද ලිංගික අප්‍රාණවත් බව.
♣ වුෂණ හා ලිංග ආශිතව ඇති වන වේදනාව .
දැන් ඉතින් ගිය කාලය ඇත්තු ලවාවත් අදින්න බෑනේ. ඉතින් මට දැනගන්න ඕනේ ඔය දැනටමත් ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය, එය සිද්ධ කරන වාර ගණන අඩු කරගන්න උත්සහ කරාට මදිනේ.
ඉතින් ඔය ඉහලින් තියෙන ගැටළු දැනටමත් තියෙන අය ඉන්නවත් ඇතිනේ. ඉතින් ඒ ගැටළු දැනටමත් තියෙන අයට කරන්න තියෙන්නේ මොනවාද කියල දන්නා දන්නා අය කියමුද බලන්න.
උදා: දනිස් පණ නැති වීම, පසු පස වේදනාව වගේ ඒවාට පිළියම් එහෙම.... මම කියන්නේ මේ limit කරනවට අමතරව කන්න ඕනේ කෑම හරි, බීම හරි එහෙම... ඔය ධාතු වර්ධනය වෙලා දනිස් පණ නැති වෙන එක වගේ දේවල් හොඳ කරගන්නේ කොහොමද කියල... තව තේරුම් කරන්න ඕනේ නෑනේ, උඹල දන්නේ නැතෙයි...
හැමෝටම බලපාන ප්‍රශ්ණයක් නේ... උත්තර වලින් පිස්සු කෙලලා හරි ත්‍රෙඩ් එක අප්ඩේට් වෙලා උපදෙසක් දෙන්න පුළුවන් අයගේ වැඩි වැඩියෙන් ඇස ගැටෙන්න කියල ප්‍රර්ථනා කරමි....