කොල්ලෝ_පොන්නයෝද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Uba thanikadayek wenna athi neda?apitanam ehema karanna baha..api daru pawul karayone..ehema beranna gihin aruu pihiyen annanam ape lamayinta yana kala mokakda?

    අපෝ ඔව්..වීරයෝ වෙන්න ගිහින් මොනා හරි උනොත් ඔය කවුරුත් නැහැ..අනික ලංකාවේ උන්ට උදව් කරාට කිසිම කෙලිහිගුණයක් නැහැ..අත්දැකීමෙන් කියන්නේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මාත් නම් එකගයි බන්. අහක යන ගූ කේස්වලට ජීවීතේට අත දාන්නේ නැ බන්. විශේශයෙන්, කොල්ලො කෙල්ලො සීන්.. වයසක මනුස්සයෙක්ට අසරන කෙනෙකුට පිහිට වෙනවා හැරෙන්න, ඔය වලි සීන් නම් මග අරිනවා. බයට නෙමෙයි. චාටර් ඔවට පැටලුනාම. අන්තිමට කෙල ගත්ත කොල්ලො කෙල්ලො එක පැත්තක අපි වැරදි.
    :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    මේක ආත්මාර්ථකාමී බියගුළු ලෝකයක්. හැම එකාම තමන් ගැනම විතරයි හිතන්නේ. අනෙක් උන්ට හෙන ගැහුවත් කමක් නැහැ.

    puluwannam thogee phone number ekay, address ekay, photo ekakuy daapan baya naththan methanaa dan..... :lol::lol::lol::lol: ba nedaaa... pihiyen aninna talk deneeee :lol:

    pala ponzz yandaaa... natta pukeee internet weerayooo
    ...
     
    Last edited:

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    anti bbs :lol:
    namak gamak nathi mona higannek da kiyala kawruth danne nathi ekek rate unta ponnaya kiyala pora wenna hadanawa

    puduma mongal dial inne
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0

    puluwannam thogee phone number ekay, address ekay, photo ekakuy daapan baya naththan methanaa dan..... :lol::lol::lol::lol: ba nedaaa... pihiyen aninna talk deneeee :lol:

    pala ponzz yandaaa... natta pukeee internet weerayooo
    ...

    :lol::lol::lol:

    seriously
    mulu gahichcha ekek da koheda bn mu pora talk witharai
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පිහියෙන් අනින්න හේතුව මොකද්ද බං..?

    නිසි පුහුණුවක් නැති එකෙක් ඕවට පැටලෙන්න හොද නෑ බන්.. ඔන්න අර ඇමෙරිකාවේ අපේ කොල්ලෙක් නෙළුවේ ඌ හොද MMA fighter කෙනෙක් නිසා.. වතුරේ ගිලිච්ච එකෙක් බේරාගෙන ප්‍රථමාධාර දීල ඌව ගොඩ දැම්මොත් ඌ වීරයෙක්.. එත් ප්‍රථමාධාර දෙන්න ගිහින් මිනිහ මැරුනොත් එහෙම ඌ මිනිමරුවෙක්..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    :lol::lol::lol:

    seriously
    mulu gahichcha ekek da koheda bn mu pora talk witharai

    kellaa beragenaa weerayaaa wendaaa heena mawanaa anaathayaa...:lol::lol:

    mekaa etana hitiyaanam muuwa faint unamaaa ara nakiyatama tamaaa muwaa hospital geniyandaa wennee.... :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරාවට මචන්, දැන් ඔය වත්තල කේස් එකමයි. ඔතන කොල්ලා පිහියෙන් අනින වෙලාවේ එකෙක් අත දාලා බේරුවා කියහන්කො. ඒ බෙරුවට පස්සේ අරූ පිහියෙන් ඇනගෙන මලොත්, CCTV බලලා පොලිස් සුට්ටො නිකන් ඉන්නේ නැ.. අර බේරපු එකාව සාක්ශි කැදවනවා. ඉතින් ඌ අතින් කාලා නිවාඩු දාගෙන උසාවි යන්න ඔනේ. බැරි වෙලාවත් ඌ රට යන්න හිටි එකෙක් නම්. ඌට රට යන්නත් බැ, සාක්ශි කියලා නැ. උසාවි නාවොත් වරෙන්තු කරනවා කොහොමහරි කරකවලා.. ඒ නැතත්, පොලිසියේ උන්ට් වැඩ අමාරු උනොත් දෙක ඇනලා කියයි, උබ වැරැද්ද බාරගනින් උබයි ඇන්නේ කියලා. චුක පූන්නේ එතකොට.. අපේ රටේ පොලිසීය කොටකෙතන සීන් එකේ දැක්කනේ..
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    කෙල්ලව මරණයෙන් බේරාගැනීමට උත්සහ කල එකම නිර්බීත මිනිසාට ආචාරය!!!!!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සිරාවට මචන්, දැන් ඔය වත්තල කේස් එකමයි. ඔතන කොල්ලා පිහියෙන් අනින වෙලාවේ එකෙක් අත දාලා බේරුවා කියහන්කො. ඒ බෙරුවට පස්සේ අරූ පිහියෙන් ඇනගෙන මලොත්, CCTV බලලා පොලිස් සුට්ටො නිකන් ඉන්නේ නැ.. අර බේරපු එකාව සාක්ශි කැදවනවා. ඉතින් ඌ අතින් කාලා නිවාඩු දාගෙන උසාවි යන්න ඔනේ. බැරි වෙලාවත් ඌ රට යන්න හිටි එකෙක් නම්. ඌට රට යන්නත් බැ, සාක්ශි කියලා නැ. උසාවි නාවොත් වරෙන්තු කරනවා කොහොමහරි කරකවලා.. ඒ නැතත්, පොලිසියේ උන්ට් වැඩ අමාරු උනොත් දෙක ඇනලා කියයි, උබ වැරැද්ද බාරගනින් උබයි ඇන්නේ කියලා. චුක පූන්නේ එතකොට.. අපේ රටේ පොලිසීය කොටකෙතන සීන් එකේ දැක්කනේ..

    :shocked:වීරයාට තරු පේන්නෙ එතකොට තමා..:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    keyboard වීරයන්ට ඉතින් මොනවා කියන්න බැරිද? :lol: තෝ ඔතන හිටියා නම් තෝ දුවන්නෙත් පුක බීම ඇනගෙන තමයි. අනුන්ගේ ගු කේස් වලට මොකටද නිකම් අහක යන කොල්ලෝ අතදාන්නේ? උන්ටත් පවුල් වල ගෑණු ඉන්නවා, ළමයි ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, උන් ඔය ගූ කේස් වලට අතදාන්න ගිහින් නිකම් හරි ඇනගත්තොත් ඒ අහිංසක මිනිස්සුන්ට නිකම් දුක් වෙන්නයි වෙන්නේ. දෙමව්පියන් අවුරුදු 20+ ගාණන් තිස්සේ ළමයෙක් හදලා job එහෙකට යවන්නේ අහක යන ගොම හැලි වලට අතදාන්න නෙවෙයි. උබට ඔන්න කරාටි වගේ මොකක් හරි පුලුවන් නම් බේරගන්න ගියාට කමක් නෑ මොකද ඒකට පුහුණුව තියෙන නිසා, නමුත් කිසිම දවසක ගහගෙන නැති, කිසිම සටන් කලාවක් පුහුණුවක් නැති එකෙක් රණ්ඩුවලට ගියාම ,ඌට ඉස්පිරිතාලේ ළගින්නයි වෙන්නේ.
     
    එකෙන්ම..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේකට ප්‍රධානහේතුව හම්බයන්ගෙ තියෙන අද සමාජයට නොගැලපෙන අන්තවාදී නීතිනෙ බන්. ඒ කෙල්ල ආදරය කරපු එකා හොද මනුස්ස ගති තියෙන එකෙක්නම් බන්දල දුන්නම වැඩේ ඉවරයි.මේ කාලකන්නි හැත්ත මේ ලෝාකෙන්ම අතුගාල දාන්න ඕන.මේ මිනී මැරැම වෙලාවෙ නම්.එතන ඉදපු එවුන් සේරම දුවනවා.ඒකනම් ටිකක් හරි මදි තමයි. එතන රෙදි ඕනතරම් තිබුනා ටිකක් ලොකු රෙදි ටිකක් උගෙ ඔලුවට දැම්මනම් ඈත ඉදල හරි වැඩේ ගොඩ.නෙලන්න තිබ්බ අම්බානකට.හැබැයි ඒ වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ.කකුල්දෙකට වැද වැද දුවනවා මිසක්.මෙනවා උනත් කෙල්ලක් ඒ වෙලාවට හරිම අසරණ වෙනවා.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    well said.
    පව් බන් එකී හම්බ කෙල්ලෙක් කියලවත් කියන්න බැහැ.
     
    waligamaya

    Well-known member
  • ඔය වගේ දෙයක් ඇත ටම එඅවස්ථාවට මුහුණ දෙන කොට කරන ඕන දෙය හිතාගන බැ. අනික ආයුදයක් අතේ තියන් ඉන්න වෙලාවක නිසි පුහුණුවක් නැතිව මැදට පනින එක මෝඩ කමක් (මෝඩ වීරත්වයෙන් ඇති වැඩක් නැ). එවෙලාවේ අරුගේ ඇගැට රෙදි රැක් එකක් හරි රෙදි එල්ල තියෙන හරස් පොලක්ක් හරි අරන් පරහ දෙන්න අබලුවනම් හොදයි එත් ඒවගේ වෙලාවට ඕව මතක් වෙන්නේ නැ. උබ ඔයවගේ දෙයක් හැබැහින් දැකල නැ. එක යි ඔහොම කියන්නේ.

    අපි කැම්පස් ඉන්න කලේ දවසක් එළියේ හොස්ටල එකක් ඉස්සරහ අපි බලන් ඉද්දි එක පාරටම ඇවිල්ල මිනිහෙක් ගේ අත පය වෙන් වෙන්න කපල හියා. ගමේ එක මිනිහෙක ආවේ නැ. වාහනයක් නැවත හුවේ නැ. යන තම හතරවැනි ත්‍රිවිල් එක නවත්තලා අපි දෙන්නේ මිනිහව ගෙන ගියා කරාපිටියේ. එත් විනාඩියක් විතර අපිත් තබ් බිරිවෙලා බලන් හිටිය කරන්න දේ හිතා ගන්න බැරුව.