කොල්ලෝ_පොන්නයෝද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    keyboard වීරයන්ට ඉතින් මොනවා කියන්න බැරිද? :lol: තෝ ඔතන හිටියා නම් තෝ දුවන්නෙත් පුක බීම ඇනගෙන තමයි. අනුන්ගේ ගු කේස් වලට මොකටද නිකම් අහක යන කොල්ලෝ අතදාන්නේ? උන්ටත් පවුල් වල ගෑණු ඉන්නවා, ළමයි ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, උන් ඔය ගූ කේස් වලට අතදාන්න ගිහින් නිකම් හරි ඇනගත්තොත් ඒ අහිංසක මිනිස්සුන්ට නිකම් දුක් වෙන්නයි වෙන්නේ. දෙමව්පියන් අවුරුදු 20+ ගාණන් තිස්සේ ළමයෙක් හදලා job එහෙකට යවන්නේ අහක යන ගොම හැලි වලට අතදාන්න නෙවෙයි. උබට ඔන්න කරාටි වගේ මොකක් හරි පුලුවන් නම් බේරගන්න ගියාට කමක් නෑ මොකද ඒකට පුහුණුව තියෙන නිසා, නමුත් කිසිම දවසක ගහගෙන නැති, කිසිම සටන් කලාවක් පුහුණුවක් නැති එකෙක් රණ්ඩුවලට ගියාම ,ඌට ඉස්පිරිතාලේ ළගින්නයි වෙන්නේ.

    ela ela umbala hithe thiyena deya lassanata kiyala thiyenawa ee kiyanne miniyek merenna yana eka umbalata goma heliyak lankawata giya kalak :(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕක එහෙම හරි ගහනව කවුද යකෝ අතේ වෙපන් එකක් තියන් ඉන්න කොට ලං වෙන්නේ keyboard වීරයන්ට ඉතින් ඕනම දෙයක් පුලුවන් නේ:lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela ela umbala hithe thiyena deya lassanata kiyala thiyenawa ee kiyanne miniyek merenna yana eka umbalata goma heliyak lankawata giya kalak :(
    ඌ කිව්වේ එහෙම දෙයක් නෙමෙයි මචන්.. ඇක්සිඩන්ට් එකක්, බොම්බයක් වගේ සීන් එකක් නම් ආයේ දෙපාරක් හිතන්නේ නැ මිනිස්සු.. මැරෙන්න හරි උදව් කරනවා. ඒත් මේ වගේ එකා දෙන්න සෙට් වෙන වලිවලට මිනිස්සු පනින්න අකමැතියි බන්, මොකද සීන් එක කියලා දන්නේ නැනේ.. පහුගිය කාලේ යුද්දේ වෙලාවේ බලහන් බොම්බා පිපුරුනාම මිනිස්සු, මැරෙන්න හරි සෙට් වෙනවා. ඒ මොරාල් එක මේ වගේ එවට එන්නේ නැත්තේ ඌ කිව්ව වගේ ගොම හැලි කේස් මෙව්වා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ නිකන් පලයන්. උබේ කට තියෙන්නේ එළකිරි එකේ විතරයි. නොසිතූ මොහොතක වෙන මිනිහෙක්ට පඩයක් ගියත් උබ ගම රට දාල දුවන්නෙ.:lol:

    හික්හික් ඒ කතාව නම් ඇත්ත

    කයියයි ප ඩ ගඳයි විතරයි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    හික්හික් ඒ කතාව නම් ඇත්ත

    කයියයි ප ඩ ගඳයි විතරයි

    අහ පොන්ස් දැක්ක කල්. අහ අමතක උන. හැමවෙලාවෙම එක එක ෆේක් වලින් අව ගියා නේ. ඉතින් කොහොමද මහින්ද මහත්තය එහෙම.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela umbala hithe thiyena deya lassanata kiyala thiyenawa ee kiyanne miniyek merenna yana eka umbalata goma heliyak lankawata giya kalak :(

    මම කිව්වේ මිනිමැරුම් කේස් ගැනයි, accident වෙලා කවුරු හරි වැටිලා ඉන්නවා නම් ගිහින් උදව් කරාට කමක් නෑ තව කවුරු හරි එක්ක, නමුත් T56, කඩුවක්, පිහියක් අරගෙන මහ දවාලේ කාව හරි කපන කොට එතනට පැනලා වීරයා වෙන එක ගොම කේස් වලට අත දැමීමක්. ඔන්න උබ කරාටි වගේ දන්න එකෙක් නම් කමක් නෑ එතකොට ඕනම ගොම කේස් එකකින් බේරෙන්න පුලුවන් නිසා වැඩ දාලා, නමුත් කිසිම සටන් කලාවක් නොදැන පිහි, කඩු ,කිනිසි, ආයුධ එක්ක සෙල්ලම් දාන්න බෑ, ඕනේ නම් දාලා බලපන්. හොද තියුණු පිහියක් වැරදිලා හරි, අතේ ධමනියකට වැදුනොත් ලේ පනියි, උබ මැරෙන්නේ ලේ ගිහිල්ලමයි නැතුව අරූගෙන් ගුටි කාලා නෙවෙයි, අනික reflex එකේ කාලය අඩු නැතුව පිහි පාරකින් බේරෙන්න බෑ, ගොඩක් සාමාන්‍යය එවුන්ගේ reflex එකේ කාලය වැඩියි. reflex එක කිව්වේ තමන්ට කවුරු හරි ගහන කොට ඒකට දක්වන ප්‍රතික්‍රියාව. ඒක ඉබේ වෙන දෙයක්, ඒකට ගත වෙන කාලය අඩු වෙන්න වෙන්න තමයි ,දක්ෂ සටන් කරුවෙක් වෙන්න පුලුවන් වෙන්නේ.

    අනික මිනිමරුවා පෝසත් එකෙක් නම්, පතාලේට සම්බන්ධ නම්, ඌ පැනලා ගියොත් උබට තමයි කේස් එක වැටෙන්නේ, ලංකාවේ පොලිසියේ හැටි එහෙමයි, උන්ට සැකකාරයා අල්ලගන බැරි වුනාම උන් කරන්නේ ලග ඉන්න එකාට කේස් එක දාන එකයි, පොලිසියේ ඉන්න එවුන් උබට දෙකක් ගහලා ඇට දෙක මිරිකුවම උබ ලස්සනට වරද බාර ගනියි. ටිකක් සමාජයට බැහලා සමාජේ ගැන ඉගෙන ගනින්, මෙතන tv show/movies බලලා බොරු තර්ක දාන්නේ නැතුව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මාත් දැක්කා බං කට්ටිය දුවනවා.. ඒත් ආයුධයක් අතේ තියෙන එකෙක් ගාවට මිනිස්සු කිට්ටු වෙන්න බයයි.. ඌ කොහොමත් මරු විකාරෙන් ඉන්නෙ.. තව එකෙක් මරන එක ගාණක් නෑ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔව් මාත් දැක්කා බං කට්ටිය දුවනවා.. ඒත් ආයුධයක් අතේ තියෙන එකෙක් ගාවට මිනිස්සු කිට්ටු වෙන්න බයයි.. ඌ කොහොමත් මරු විකාරෙන් ඉන්නෙ.. තව එකෙක් මරන එක ගාණක් නෑ..

    ඔව් ඉතින් ඒකනම් එහෙම තම. නමුත් තනියෙන් බැරිනම් දෙන්නෙක් එක්ක හරි එකතුවෙලා ගේම දෙන්න තිබ්බ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔව් ඉතින් ඒකනම් එහෙම තම. නමුත් තනියෙන් බැරිනම් දෙන්නෙක් එක්ක හරි එකතුවෙලා ගේම දෙන්න තිබ්බ.

    එහෙම බෑනේ දැන් උබ කිව්වනේ හැම කොල්ලම පොන්නයෝ කියලා, උබ විතරනේ කොල්ලා. ඉතින් උබම ගිහින් බේරපන් කෝ.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මම කිව්වේ මිනිමැරුම් කේස් ගැනයි, accident වෙලා කවුරු හරි වැටිලා ඉන්නවා නම් ගිහින් උදව් කරාට කමක් නෑ තව කවුරු හරි එක්ක, නමුත් T56, කඩුවක්, පිහියක් අරගෙන මහ දවාලේ කාව හරි කපන කොට එතනට පැනලා වීරයා වෙන එක ගොම කේස් වලට අත දැමීමක්. ඔන්න උබ කරාටි වගේ දන්න එකෙක් නම් කමක් නෑ එතකොට ඕනම ගොම කේස් එකකින් බේරෙන්න පුලුවන් නිසා වැඩ දාලා, නමුත් කිසිම සටන් කලාවක් නොදැන පිහි, කඩු ,කිනිසි, ආයුධ එක්ක සෙල්ලම් දාන්න බෑ, ඕනේ නම් දාලා බලපන්. හොද තියුණු පිහියක් වැරදිලා හරි, අතේ ධමනියකට වැදුනොත් ලේ පනියි, උබ මැරෙන්නේ ලේ ගිහිල්ලමයි නැතුව අරූගෙන් ගුටි කාලා නෙවෙයි, අනික reflex එකේ කාලය අඩු නැතුව පිහි පාරකින් බේරෙන්න බෑ, ගොඩක් සාමාන්‍යය එවුන්ගේ reflex එකේ කාලය වැඩියි. reflex එක කිව්වේ තමන්ට කවුරු හරි ගහන කොට ඒකට දක්වන ප්‍රතික්‍රියාව. ඒක ඉබේ වෙන දෙයක්, ඒකට ගත වෙන කාලය අඩු වෙන්න වෙන්න තමයි ,දක්ෂ සටන් කරුවෙක් වෙන්න පුලුවන් වෙන්නේ.

    අනික මිනිමරුවා පෝසත් එකෙක් නම්, පතාලේට සම්බන්ධ නම්, ඌ පැනලා ගියොත් උබට තමයි කේස් එක වැටෙන්නේ, ලංකාවේ පොලිසියේ හැටි එහෙමයි, උන්ට සැකකාරයා අල්ලගන බැරි වුනාම උන් කරන්නේ ලග ඉන්න එකාට කේස් එක දාන එකයි, පොලිසියේ ඉන්න එවුන් උබට දෙකක් ගහලා ඇට දෙක මිරිකුවම උබ ලස්සනට වරද බාර ගනියි. ටිකක් සමාජයට බැහලා සමාජේ ගැන ඉගෙන ගනින්, මෙතන tv show/movies බලලා බොරු තර්ක දාන්නේ නැතුව.

    සිරා කතව බන්... ඇත්තටම වෙන දේ තමා මේ කියලා තියෙන්නේ මත් එකගයි :dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් ඉතින් ඒකනම් එහෙම තම. නමුත් තනියෙන් බැරිනම් දෙන්නෙක් එක්ක හරි එකතුවෙලා ගේම දෙන්න තිබ්බ.
    පිස්සුද බං.. කරුමෙටවත් ඕකෙන් ඇන්නොත් ඒ යන එකෙකුටත්.. දැක්කනේ අර උගේ ගාවට යන එකාට පිහිය දික් කරනවා.. ඊට පස්සෙ ඌ පස්සට ගියාම බෙල්ල කපාගන්නවා.. :(

    ඒක කෙල්ලගෙත් කරුමෙ, උගෙත් කරුමෙ.. :dull:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මම කිව්වේ මිනිමැරුම් කේස් ගැනයි, accident වෙලා කවුරු හරි වැටිලා ඉන්නවා නම් ගිහින් උදව් කරාට කමක් නෑ තව කවුරු හරි එක්ක, නමුත් T56, කඩුවක්, පිහියක් අරගෙන මහ දවාලේ කාව හරි කපන කොට එතනට පැනලා වීරයා වෙන එක ගොම කේස් වලට අත දැමීමක්. ඔන්න උබ කරාටි වගේ දන්න එකෙක් නම් කමක් නෑ එතකොට ඕනම ගොම කේස් එකකින් බේරෙන්න පුලුවන් නිසා වැඩ දාලා, නමුත් කිසිම සටන් කලාවක් නොදැන පිහි, කඩු ,කිනිසි, ආයුධ එක්ක සෙල්ලම් දාන්න බෑ, ඕනේ නම් දාලා බලපන්. හොද තියුණු පිහියක් වැරදිලා හරි, අතේ ධමනියකට වැදුනොත් ලේ පනියි, උබ මැරෙන්නේ ලේ ගිහිල්ලමයි නැතුව අරූගෙන් ගුටි කාලා නෙවෙයි, අනික reflex එකේ කාලය අඩු නැතුව පිහි පාරකින් බේරෙන්න බෑ, ගොඩක් සාමාන්‍යය එවුන්ගේ reflex එකේ කාලය වැඩියි. reflex එක කිව්වේ තමන්ට කවුරු හරි ගහන කොට ඒකට දක්වන ප්‍රතික්‍රියාව. ඒක ඉබේ වෙන දෙයක්, ඒකට ගත වෙන කාලය අඩු වෙන්න වෙන්න තමයි ,දක්ෂ සටන් කරුවෙක් වෙන්න පුලුවන් වෙන්නේ.

    අනික මිනිමරුවා පෝසත් එකෙක් නම්, පතාලේට සම්බන්ධ නම්, ඌ පැනලා ගියොත් උබට තමයි කේස් එක වැටෙන්නේ, ලංකාවේ පොලිසියේ හැටි එහෙමයි, උන්ට සැකකාරයා අල්ලගන බැරි වුනාම උන් කරන්නේ ලග ඉන්න එකාට කේස් එක දාන එකයි, පොලිසියේ ඉන්න එවුන් උබට දෙකක් ගහලා ඇට දෙක මිරිකුවම උබ ලස්සනට වරද බාර ගනියි. ටිකක් සමාජයට බැහලා සමාජේ ගැන ඉගෙන ගනින්, මෙතන tv show/movies බලලා බොරු තර්ක දාන්නේ නැතුව.

    100 % :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ow ow thopila hema ekama Ponnayo.
    Ekane Deyyo thopilata Ponnayo kiyala address karanne.

    අහ ගෝඩ් හව් හව්. උබ තමා අංක එකේ පොන්නයා.

    aqmdWEY_460sa.gif

    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචං සාමාන්‍යයෙන් අනපේක‍්ෂිත දෙයක් උනොත් අපේ මොලෙන් අපිට එන පලමු විධානය තමයි තමාගේ ආරක්ෂාව තහවුරු කිරීම. දෙවනුව එන්නෙ අපේ හිතේ තියෙන දේ. එතකොට තමයි අපි ඇක්ෂන් එකක් ගන්නෙ. දෙවනුව එන්නෙත් ආරක්ෂා වෙයන් කියලනං අපි එතනින් දුවනව. නැත්තං අදාල පුද්ගලයව ආරක්ෂා කරනව.
    අපේක්ෂාවෙන් ඉන්න දෙයක් නං අපි කෙලින්ම ගේමට බහිනවනෙ.
    මෙතන වෙන දේ අපිට උනොත් වෙන්නෙ මම කලිං කියපු දේවලින් එකක්.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ow ow thopila hema ekama Ponnayo.
    Ekane Deyyo thopilata Ponnayo kiyala address karanne.
    අපරාදෙ බං උඹ හිටියනං මන්නියෙන් කොටල රැම්බො පිහියෙන් තලන්ඩ තිබ්බ :P . අනික පිස්සො දෙන්නෙක් පිහිකොටවලින් වලියක් යනව සීසීටීවී එකේ රෙකෝඩ් උනාම මුලු රටටම ආඩම්බරයක් නෙවැ :D.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    thadi pollakwath laga hariye thibunanam aruta kella arinna thibunee.nathnam munata kick karanna ona.oya wage welawata anith ayata karana de hithaganna amarui.:eek:

    නෑ බං ලේසියෙන් ම අර රෙදි එල්ලල තිබ්බ හැනගර් සෙට් එක අරූගේ ඇගට පෙල්ලල යටිබඩට පයින් ගැහුවනම් ගේම ෆිනිෂ්...