keyboard වීරයන්ට ඉතින් මොනවා කියන්න බැරිද?තෝ ඔතන හිටියා නම් තෝ දුවන්නෙත් පුක බීම ඇනගෙන තමයි. අනුන්ගේ ගු කේස් වලට මොකටද නිකම් අහක යන කොල්ලෝ අතදාන්නේ? උන්ටත් පවුල් වල ගෑණු ඉන්නවා, ළමයි ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, උන් ඔය ගූ කේස් වලට අතදාන්න ගිහින් නිකම් හරි ඇනගත්තොත් ඒ අහිංසක මිනිස්සුන්ට නිකම් දුක් වෙන්නයි වෙන්නේ. දෙමව්පියන් අවුරුදු 20+ ගාණන් තිස්සේ ළමයෙක් හදලා job එහෙකට යවන්නේ අහක යන ගොම හැලි වලට අතදාන්න නෙවෙයි. උබට ඔන්න කරාටි වගේ මොකක් හරි පුලුවන් නම් බේරගන්න ගියාට කමක් නෑ මොකද ඒකට පුහුණුව තියෙන නිසා, නමුත් කිසිම දවසක ගහගෙන නැති, කිසිම සටන් කලාවක් පුහුණුවක් නැති එකෙක් රණ්ඩුවලට ගියාම ,ඌට ඉස්පිරිතාලේ ළගින්නයි වෙන්නේ.
ela ela umbala hithe thiyena deya lassanata kiyala thiyenawa ee kiyanne miniyek merenna yana eka umbalata goma heliyak lankawata giya kalak

තෝ ඔතන හිටියා නම් තෝ දුවන්නෙත් පුක බීම ඇනගෙන තමයි. අනුන්ගේ ගු කේස් වලට මොකටද නිකම් අහක යන කොල්ලෝ අතදාන්නේ? උන්ටත් පවුල් වල ගෑණු ඉන්නවා, ළමයි ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, උන් ඔය ගූ කේස් වලට අතදාන්න ගිහින් නිකම් හරි ඇනගත්තොත් ඒ අහිංසක මිනිස්සුන්ට නිකම් දුක් වෙන්නයි වෙන්නේ. දෙමව්පියන් අවුරුදු 20+ ගාණන් තිස්සේ ළමයෙක් හදලා job එහෙකට යවන්නේ අහක යන ගොම හැලි වලට අතදාන්න නෙවෙයි. උබට ඔන්න කරාටි වගේ මොකක් හරි පුලුවන් නම් බේරගන්න ගියාට කමක් නෑ මොකද ඒකට පුහුණුව තියෙන නිසා, නමුත් කිසිම දවසක ගහගෙන නැති, කිසිම සටන් කලාවක් පුහුණුවක් නැති එකෙක් රණ්ඩුවලට ගියාම ,ඌට ඉස්පිරිතාලේ ළගින්නයි වෙන්නේ.


. අනික පිස්සො දෙන්නෙක් පිහිකොටවලින් වලියක් යනව සීසීටීවී එකේ රෙකෝඩ් උනාම මුලු රටටම ආඩම්බරයක් නෙවැ
.