උඹ බේරයි බම්බුව

පුළුවන්නම් ෆයිටිං පිට්ස් වලට පලයංකො සටන් කරන්න

අපි එන්නං උඹේ වීරකම් බලන්න


පුළුවන්නම් ෆයිටිං පිට්ස් වලට පලයංකො සටන් කරන්න

අපි එන්නං උඹේ වීරකම් බලන්න

Last edited:



උඹ බේරයි බම්බුව![]()
පුළුවන්නම් ෆයිටිං පිට්ස් වලට පලයංකො සටන් කරන්න![]()
අපි එන්නං උඹේ වීරකම් බලන්න![]()



siraඋඹ බේරයි බම්බුව![]()
පුළුවන්නම් ෆයිටිං පිට්ස් වලට පලයංකො සටන් කරන්න![]()
අපි එන්නං උඹේ වීරකම් බලන්න![]()
Ane uba cartoon wirayek wen nathuwa idhan. polowe paya gahala jiwath wiyan. Uba Hindi Tamil films balanawa wadi.
ow ow thopila hema ekama Ponnayo.
Ekane Deyyo thopilata Ponnayo kiyala address karanne.
keyboard වීරයන්ට ඉතින් මොනවා කියන්න බැරිද?තෝ ඔතන හිටියා නම් තෝ දුවන්නෙත් පුක බීම ඇනගෙන තමයි. අනුන්ගේ ගු කේස් වලට මොකටද නිකම් අහක යන කොල්ලෝ අතදාන්නේ? උන්ටත් පවුල් වල ගෑණු ඉන්නවා, ළමයි ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, උන් ඔය ගූ කේස් වලට අතදාන්න ගිහින් නිකම් හරි ඇනගත්තොත් ඒ අහිංසක මිනිස්සුන්ට නිකම් දුක් වෙන්නයි වෙන්නේ. දෙමව්පියන් අවුරුදු 20+ ගාණන් තිස්සේ ළමයෙක් හදලා job එහෙකට යවන්නේ අහක යන ගොම හැලි වලට අතදාන්න නෙවෙයි. උබට ඔන්න කරාටි වගේ මොකක් හරි පුලුවන් නම් බේරගන්න ගියාට කමක් නෑ මොකද ඒකට පුහුණුව තියෙන නිසා, නමුත් කිසිම දවසක ගහගෙන නැති, කිසිම සටන් කලාවක් පුහුණුවක් නැති එකෙක් රණ්ඩුවලට ගියාම ,ඌට ඉස්පිරිතාලේ ළගින්නයි වෙන්නේ.

උබ හරි කාට හරි ට්‍රයි එකක් දෙන්න පුලුවන් කමක් තිබ්බා එක ඇගෙම්ම එන්න ඔන මචං අපි හිතන්නත් කලින් අපේ මොලේ මිලි තප්පර ගානට වැඩ කරන්න ඔන
ඇමරිකාවේ නම් ගොඩක් මිනිස්සුට ඒ ට්‍රේනින් එක දෙනවා අදිසි අවස්ථාවෙදි කරන්න ඔන දේ මොකක්ද කියලා මත් දන්නවා ඒ ගැන මොකද මම එස් එල් ටි ටේනින් කොලෙජ් එකට ගියා එකේ අපිව ට්‍රේන් කරා
ඉතින් පුන්චි උදාහරනයක්
අපි දකිනවා සමහර වෙලාවට අපේ පෑනක් මෙසේ උඩ රොල් වෙලා යන්වා අපිට එක අවත්තන්න චාන්ස් එක තියෙනවා එත් එක ඇගෙන් එන්න ඔන අත යන්න
අපි ඔයවගේ දෙවල් පුරුදු පුහුණු වෙලා අකල්ප වර්ධනය කරහම අපේ මොලෙට සංඥාව යනන් නොදි
ඇපේ ඇගෙමම් එන්න ඔන හරියට විද්‍යාවෙන් කියනවා වගේ ප්රතිකක් ක්‍රියා සුසුනා ස්ංයු වලින් ක්‍රියාත්මක වෙනවා වගේ
හැමෝටම මෙක පුරුදු වුනොත් ගොඩක් ජිවිත බෙරගන්න පුලුවන්
ow ow thopila hema ekama Ponnayo.
Ekane Deyyo thopilata Ponnayo kiyala address karanne.


