කොල්ලෝ_පොන්නයෝද?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ බේරයි බම්බුව :lol: :lol:
පුළුවන්නම් ෆයිටිං පිට්ස් වලට පලයංකො සටන් කරන්න :D :D
අපි එන්නං උඹේ වීරකම් බලන්න :baffled: :baffled:
 
Last edited:

kdildilan

Member
May 25, 2012
48
2
0
කෙල්ලව මරණයෙන් බේරාගැනීමට උත්සහ කල එකම නිර්බීත මිනිසාට ආචාරය!!!!!

[/SIZE][/QUOTE]

:):)
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹ බේරයි බම්බුව :lol: :lol:
    පුළුවන්නම් ෆයිටිං පිට්ස් වලට පලයංකො සටන් කරන්න :D :D
    අපි එන්නං උඹේ වීරකම් බලන්න :baffled: :baffled:
    sira
    jiwiteata real fight ekak idala na

    Ane uba cartoon wirayek wen nathuwa idhan. polowe paya gahala jiwath wiyan. Uba Hindi Tamil films balanawa wadi.

    sira machan
    kochara loku talks dunnat ea welawata podi bayak hitata enawa

    mage yaluwek wa marana kudu karayek kaduwak aran pannuwa
    mawai mage yaluwek wai ahu une
    aru ko kiyala kaduwa adala gatta
    u mehe na giya kiyala kiwa
    ea welawata hindi films seen matak wenne na
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    keyboard වීරයන්ට ඉතින් මොනවා කියන්න බැරිද? :lol: තෝ ඔතන හිටියා නම් තෝ දුවන්නෙත් පුක බීම ඇනගෙන තමයි. අනුන්ගේ ගු කේස් වලට මොකටද නිකම් අහක යන කොල්ලෝ අතදාන්නේ? උන්ටත් පවුල් වල ගෑණු ඉන්නවා, ළමයි ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, උන් ඔය ගූ කේස් වලට අතදාන්න ගිහින් නිකම් හරි ඇනගත්තොත් ඒ අහිංසක මිනිස්සුන්ට නිකම් දුක් වෙන්නයි වෙන්නේ. දෙමව්පියන් අවුරුදු 20+ ගාණන් තිස්සේ ළමයෙක් හදලා job එහෙකට යවන්නේ අහක යන ගොම හැලි වලට අතදාන්න නෙවෙයි. උබට ඔන්න කරාටි වගේ මොකක් හරි පුලුවන් නම් බේරගන්න ගියාට කමක් නෑ මොකද ඒකට පුහුණුව තියෙන නිසා, නමුත් කිසිම දවසක ගහගෙන නැති, කිසිම සටන් කලාවක් පුහුණුවක් නැති එකෙක් රණ්ඩුවලට ගියාම ,ඌට ඉස්පිරිතාලේ ළගින්නයි වෙන්නේ.

    ඇත්ත කතාව! :)

    අන්න ඒකයි අපි මහින්ද අගමැති කරමු කියන්නේ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ හරි කාට හරි ට්‍රයි එකක් දෙන්න පුලුවන් කමක් තිබ්බා එක ඇගෙම්ම එන්න ඔන මචං අපි හිතන්නත් කලින් අපේ මොලේ මිලි තප්පර ගානට වැඩ කරන්න ඔන

    ඇමරිකාවේ නම් ගොඩක් මිනිස්සුට ඒ ට්‍රේනින් එක දෙනවා අදිසි අවස්ථාවෙදි කරන්න ඔන දේ මොකක්ද කියලා මත් දන්නවා ඒ ගැන මොකද මම එස් එල් ටි ටේනින් කොලෙජ් එකට ගියා එකේ අපිව ට්‍රේන් කරා

    ඉතින් පුන්චි උදාහරනයක්

    අපි දකිනවා සමහර වෙලාවට අපේ පෑනක් මෙසේ උඩ රොල් වෙලා යන්වා අපිට එක අවත්තන්න චාන්ස් එක තියෙනවා එත් එක ඇගෙන් එන්න ඔන අත යන්න

    අපි ඔයවගේ දෙවල් පුරුදු පුහුණු වෙලා අකල්ප වර්ධනය කරහම අපේ මොලෙට සංඥාව යනන් නොදි
    ඇපේ ඇගෙමම් එන්න ඔන හරියට විද්‍යාවෙන් කියනවා වගේ ප්‍රතිකක් ක්‍රියා සුසුනා ස්ංයු වලින් ක්‍රියාත්මක වෙනවා වගේ

    හැමෝටම මෙක පුරුදු වුනොත් ගොඩක් ජිවිත බෙරගන්න පුලුවන්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    මචන් මෙන්න මේක තව පොඩ්ඩක් පැහැදිලි කරපන්.